Liya Sewana
Hair &Beauty Academy
03/05/2026
✨💄 නව පන්ති ආරම්භය – Liyasewana Academy 💄✨
📢 මුල සිට ආරම්භ කරන,නව පන්ති සඳහා නවක සිසුන් බඳවා ගැනීම.
මැයි 17 ඉරිදා පෙ.ව 11.00 ට
❤️O/L ,A/L අවසන් කළ සිසුන්ට,රැකියා කරන හෝ රූපලාවන්‍යාගාරයක් දැමීමට සිහින මවන සහ තමාගේම මැහුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උත්සාහ කරන ඔබට,
ආසාවෙන් පිවිසෙන්න .එන්න ලියසෙවනට❤️
🌸 01. Beautician Course (NVQ Level 4)
✔️ Skin Structure & Skin Treatments
✔️ Normal / Hydra / Acne / Brightening / Anti-aging Facials
✔️ Superfluous Hair Removal
✔️ Eyebrow Shaping
✔️ Waxing (Hot / Cold / Bean) & Threading
✔️ Manicure & Pedicure
✔️ Nail Arts / Acrylic Nails / Gel Nails
✔️ Makeup (Pan Stick / Pancake / Liquid / Derma / Air Brush)
✔️ Saree Draping (Design 12)
✔️ Flowers Bouquet & Head Dress
✔️ Skin Bleaching
✨ සහ තවත් කොටස් රැසක්
ගාස්තුව -110000/=
මාස 6යි.
💇♀️ 02. Hair Dresser Course (NVQ Level 4 )
✔️ Hair Structure
✔️ Shampoo & Conditioning
✔️ Oil / Tonic Treatments
✔️ Hair Spa & Henna Treatments
✔️ Dandruff Treatments
✔️ Keratin Treatments
✔️ Perm / Straight / Relax / Rebonding
✔️ Hair Coloring
✔️ Hair Styles & Setting
✔️ Hair Cutting & Wig Setting
✨ සහ තවත් කොටස් රැසක්
ගාස්තුව -110000/=
මාස 6යි.
03.Bridal Dresser Course (NVQ Level4)
-Traditional kandiyan bride
-Mordern kandiyan bride
-Muslim bride
-Tamil bride
-Western bride
-Indian bride
ඇතුලු මනාලියන් 7 දෙනෙක් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබා දේ.
ඒ සඳහා අවශ්‍ය saree,jewellery ඇතුලු සියලුම දේ නොමිලේ ලබා දේ.
ගාස්තුව -110000/=
මාස 6යි.
❤️අපගේ ආයතනනයෙන් Beautician &Hair Dresser (NVQ Level 4 ) හැදෑරූ සහ හදාරන සිසුවියන් සඳහා පාඨමාලා ගාස්තුව 55000/= පමණි.
🌟 අපගේ පාඨමාලා වල විශේෂතා 🌟✨
💎 සියලු අමුද්‍රව්‍ය නොමිළේ ලබාදේ.
💎 තනි තනිව පුහුණුව.
💎 මුද්‍රණය කරන ලද වර්ණ ජායාරූප සහිත පොත් නොමිළේ.
💎 සියලු සිසුවියන්ට සමසේ සැලකීම.
💎 සහෝදර බැඳීමක් ඇති සුහද පරිසරය.
💎 නවීන රූපලාවන්‍යාගාරයක ප්‍රායෝගික පුහුණුව.
💎 අති විශාල හා විශ්වාසදායක ආයතනයක්.
💎 වාසු සමනය කරන ලද (A/C) පහසුකම් සහිත ශාලා
❤️සැඟවුණු ගාස්තු නොමැත.( පාඨමාලා ගාස්තු වලට අමතරව කිසිදු ගාස්තුවක් අය කරන්නෙ නැති බවට සහතික වෙමු.)
අපගේ ලියසෙවන බලන්න පිවිසෙන්න.
https://www.facebook.com/share/14eiVReKgRo/
04.Dress Making Course
Skirt patterns, dress patterns, blouse patterns, children's clothes, Night dresses, School uniforms, sleeve types, Collar patterns
ඇතුලු කොටස් රාශියකි.සියලුම ඇඳුම් පන්තිය තුළ කපා මසා පෙන්වනු ලැබේ.පාඨමාලාව අවසානයේ සියලුම ඇඳුම් මැසීමට හැකි වන බව 100% විශ්වාසයි.printed books නොමිළේ .
මාස - 7යි
පාඨමාලා ගාස්තුව - 48000/=
05. Saree Jacket Course
සියලුම නවීන සාරි ජැකට් මෝස්තර මෙම පාඨමාලාවට ඇතුලත් වේ.පන්තිය තුළ දී කපා මසා පෙන්වනු ලැබේ.
මාස - 3 1/2 යි
පාඨමාලා ගාස්තුව - 25000/=
අපගේ සාරි ජැකට් මාළිගයට පිවිසෙන්න .මේ link එකෙන්.
https://www.facebook.com/share/1CKBqhh95Z/
🔥 Limited Seats | Practical + Theory | NVQ Qualified Training
📞 දැන්ම අමතන්න.0774451929
Liyasewana Academy ,Aththanagalla road Wathupitiwala,Nittambuwa .
Instructors,
Chandima Aththanayaka
Prashan Aththanayaka
01.Beautician (NVQ Level 4 )
කාලය-මාස 6යි
NVQ Level 4 විෂය නිර්දේශයට අදාල සියලුම න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව ලබාදේ.
👉සියලුම අමුද්‍රව්‍ය නොමිළේ .
👉මුද්‍රණය කරන ලද වර්ණ ජායාරූප සහිත ලංකාවේ ප්‍රථම වතාවට රචිත පොත්
👉සියලුම අය කෙරෙහි පෞද්ගලික අවධානය
👉තනි තනිව පුහුණුව ලබා දීම
👉පාඨමාලාව අවසානයේ අනිවාර්‍යෙන් රූපලාවන්‍යාගාරයක් දැමීමට හැකි වීම.
02.Hair Dresser (NVQ Level 4 )
කාලය -මාස 6යි.
NVQ Level 4 විෂය නිර්දේශයට අදාල සියලුම න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව ලබාදේ.
👉සියලුම අමුද්‍රව්‍ය නොමිළේ .
👉මුද්‍රණය කරන ලද වර්ණ ජායාරූප සහිත ලංකාවේ ප්‍රථම වතාවට රචිත පොත්
👉සියලුම අය කෙරෙහි පෞද්ගලික අවධානය
👉තනි තනිව පුහුණුව ලබා දීම
👉පාඨමාලාව අවසානයේ අනිවාර්‍යෙන් රූපලාවන්‍යාගාරයක් දැමීමට හැකි වීම.
03.Bridal dressing (NVQ Level 4 )
☐ පාඨමාලා කාලය මාස 6කි.
☐ සාරි,ආභරණ ,මේකප් අමුද්‍රව්‍ය ,hair style අමුද්‍රව්‍ය ඇතුලු සියලු දේ නොමිළේ ලබා දේ.
☐ විභාග ගාස්තු ආදිය ලෙස කිසිදු වෙනත් ගාස්තුවක් අය නොකෙරෙන අතර අවසාන විභාග දිනයේදී අවශ්‍ය දේවල් ඔබ සපයා ගත යුතුය.
04.Gel nails/Acrylic nails
☐ සියලුම න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව.අමුද්‍රව්‍ය නොමිළේ .
05.Hydra Facial
☐ සියලුම න්‍යායික දැනුම සමගින් පුහුණුව ලබා දේ.
☐ අවශ්‍ය සටහන් මුද්‍රණය කර ලබා දේ.
☐ මෙම පාඨමාලාවෙන් පසු වෙනත් පාඨමාලාවක් මේ සඳහා හැදැරීම අවශ්‍ය නොවේ.
06.Hair style
☐ Hair style 10 කට අධික වේ.
☐ තනි තනිව පුහුණු කෙරේ.
☐ සියලුම අමුද්‍රව්‍ය සැපයේ.
☐ දින 4කි.
07.මැහුම් පාඨමාලාව
කාලය -මාස 7
සියලුම කාන්තා ඇඳුම් කපා මසා පෙන්වනු ලැබේ.පාඨමාලාව අවසානයේ ඇඳුම් මැසීමේ හැකියාව ලැබෙන බවට 100% විශ්වාසයි.
08.සාරි හැට්ට පාඨමාලාව
වර්තමානයට ගැළපෙන සාරි හැට්ට මෝස්තර 25 ට අධිකව ඉගැන්වේ.
කාලය - මාස 3 1/2යි.
සියලුම පාඨමාලා සඳහා බඳවා ගැනීම ජනවාරි 11 ඉරිදා පෙ.ව 8.30 ට
බඳවා ගන්නා සිසූන් ප්‍රමාණය සීමිත බැවින් එදිනට පෙර පැමිණ ලියාපදිංචි විය හැකිය.
අපි ගැන බලන්න පිවිසෙන්න.
https://www.facebook.com/share/18Ao4jf45x/
https://www.facebook.com/share/1FX3sUA7Pf/
👉පාඨමාලා ගාස්තු ඇතුලු සියලු විස්තර දැන ගැනීමට whatsapp පණිවිඩයක් එවන්න. 0774451929
Liyasewana Institute
Aththanagalla road, Wathupitiwala Nittambuwa .
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Aththanagalla Road
Nittambuwa
11880
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |