Rashi with Herbline
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rashi with Herbline, Beauty, cosmetic & personal care, Katakalapitiya, Nittambuwa.
01/10/2022
හර්බ්ලයින් ආයුෂ් සබන්
සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවැන්දරා, සුවඳකොට්ටන්, වැල්මී, ලොත්සුඹුල් සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන් සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි. සත්ත්ව තෙල් අඩංගු නැත.
වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.
Herbline Ayush Soap
Comes with natural Sandalwood, Wild turmeric, Calumba wood (venivel), Sevendara, Suwandakottan, Velmee, and Lothsumbulu and many other premium ayurvedic herbs. It removes dead skin cells and gifts you a glowing and healthy skin. Also reduce the blackening of groin, arm pits, and around the neck and rewards a clear skin. Does not contain animal fat.
Call/whatsapp 070 1409687
16/08/2022
Today order 🌸🌸
*tea tree face wash -380/=
*Turmeric capsule- 990/=
*pigmentation night cream -1250/=
*වැල්මි night cream -799/=
*rose face wash -210/=
05/08/2022
New collection 🌻🌻🌻
03/08/2022
Today order 🌸
කුරුඳු
ප්‍රභල ඔක්සිහරණයකි.සාම්ප්‍රදානුකූලව ආහාර දිරවීමට ආමාශයීය චලනය පහසු කරවන බඩ පපුව දැවිල්ල නැති කරන ඔක්කාරය සහ ආමාශගත වේදනා බඩ පිපුම ආහාර නොදිරවීම නැති කරයි.100% ලංකා කුරුඳු පමණක් යොදා සාදා ඇත.
කහ
ප්‍රභල ඔක්සිකාරකයකි.අවුරුදු 4000ක පමණ කාලයක් තුල රෝග තත්ත්වය රාශියකට ප්‍රතිකාර සදහා භාවිතා කර ඇත.තවද කහ ආසාධිත තත්ත්වයන් විනාශ කිරීමටත්,පිලිකා සෛල විනාශ කිරීමටත් ,සිරුරේ ප්‍රතිදාහ තත්ත්වයන් නැසීමටත.ආහාර ජීරණ ගැටලු සමනයටත් උපකාරී වේ.100% ලංකා කහ පමණක් යොදා සාදා ඇත.
ඇනවුම් කිරීම සදහා විමසන්න.
Whatsapp 0701409687
28/06/2022
කරවිල ;
ආසියාතික රටක බහුල වශයෙන් ආහාරයට ගැනෙන කරවිල දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව සමෙහි රෝග,අර්ශස්,සෙංගමාලය,පනු රෝග සහ දියවැඩියාව යන රෝග සදහා ඖෂධ වශයෙන් ගනු ලැබේ.
මෑතක දී කරන විද්‍යාත්මක පරීක්ෂණ වලින් රුධිරයෙහි අඩංගු සීනි ප්‍රමාණය කරවිල මගින් පාලනය කිරීමට හැකි බව සනාථ කර ඇත.
100% කරවිල පමණක් යොද ඇත.
22/06/2022
Today order
Fat burner green tea &
Tea tree oil pimple control face wash
19/06/2022
🌸කහ ප්‍රබල ඔක්සිකාරකයකි.
අවුරුදු 4000ක් පමණ කාලයක් තුල රෝග තත්ත්ව රාශියකට ප්‍රතිකාර සදහා භාවිතා කර ඇත.තවද කහ ආසාදිත තත්ත්වයන් විනාශ කිරීමටත,පිලිකා සෛල විනාශ කිරීමටත්,ප්‍රතිදාහ තත්ත්වයන් නැසීමටත්,ආහාර ජීරණ ගැටලු සමනයටත් උපකාරී වේ.
100% ශ්‍රී ලංකා කහ පමණක් යොදා ඇත.
භාවිතය:-
කරල් එක බැගින් දවසට දෙවතාවක් ආහාරයට පසු අනුමත කෙරේ.
ඇනවුම් කිරීමට
Whatsapp -0701409687
09/05/2022
collection
Nil katarolu range 🌸🌸
25/04/2022
order
09/03/2022
හෙළයන්ගේ හෙළ පානය
"ඉගිනි ඇට පානය"
ලෙඩ රෝග රාශියක් නිවාරණය කිරීම හා සිරුරේ විශ ඉවත් කර ලේ පිරිසිදු කිරීමේ අති ප්‍රබල ඖෂදීය ගුණයක් ඇති ඉගිනි ඇට හොදින් සෝදා වේලා කබලේ බැද පානය කිරීමට අපේ රටේ පැරැන්නන් පුරුදුවී සිට ඇත. ඉගිනි ඇට කුඩු හැන්දක් උණුවතුරට දමා එළකිරිද මිශ කර පානය කිරීමෙන් බොහෝ රෝග නිවාරණය වූ බව පැරණි පත පොතෙහි සදහන්ය .
රාත්‍රි කාලයේදී ඉගිනි ඇට තැබිලි ගෙඩියකට දමා පසුවදා පානය කිරීමෙන් මුත්‍රාශයේ බොහෝ රෝග සුව වන බව බොහෝ දෙනාගේ මතයයි.
එමෙන්ම පහත දැක්වෙන ප්‍රතිලාභ ඉගිනි ඇට පානයෙන් ලබා ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි,
-ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සමතුලිත කිරීම
- අමාශගත රෝග නිවාරණයට
-මුත්‍රා මාර්ගයේ ඇති වන බොහෝ රෝග සුව වීමට
- ශරීරයේ ඇතිවන විශ ඉවත් වීම නිසා නිරෝගී සමක් ඇති වීම
-මල බද්දය වළක්වා ගැනීමට
-වකුගඩු රෝග වළක්වාගැනීමට
-රැධිරය පිරිසිදු කිරීමට
ග්‍රාමීය පරිසරයේ වැවු අමුණු ආශ්‍රිතව ඉගිනිගස් පැල කලේ වැවට වැටෙන ඉගිනි ඇට හරහා ජලය පිරිසිදු කිරීමේ පරමාර්ථයෙන් බව පොත්පත්වල සදහන්ය . හෙළයන්ගේ පානය ඉගිනි ඇට පානය දැන් ඔබටත් උදෑසන පෝෂණීය පානයක් ලෙස ලබා ගත හැක. 400 Gm - 1850/=කි.
08/03/2022
07/03/2022
order
Two Hair care packs
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Katakalapitiya
Nittambuwa