Bee_Pretty
Best quality beauty products and beauty tips
09/08/2022
👉👉ON COLOUR POWER UP FOUNDATION / ON COLOUR PEACH GLOW PERFECTOR ❤️❤️❤️👇👇
ඔයාගේ BUSY LIFE එකට ගැලපෙනම FOUNDATION එක මෙයයි.ඉක්මනින්ම ඔයාගේ මුහුනට දිදිලන දීප්තිමත් බවක් ගෙනදෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි අඩංගු වෙලා තියෙන ශී බටර් නිසා ඔයාගෙ සම පෝශනය කරනවා.ඕනෑම සමක් තියෙන කෙනෙක්ට මේක USE කරන්න පුලුවන්.ඔයාගේ සමේ පැහැයට ගැලපෙන ලෙස තෝරාගන්නත් පුලුවන් ..😊😊😊👇👇👇👇👇
ඔයා කැමතිම PEACH COLOUR එක දැන් ඔයාගේ මුහුනට එකතු කරගන්න පුලුවන් .ඔයාගේ මුහුනට දීප්තිමත් ස්වාභාවික සුන්දර පෙනුමක් ලබා දෙයි.ඔයාට පහසු විදිහට GEL OR CREAM සමග උනත් මිශ්‍ර කරගෙන ආලෙප කරන්න පුලුවන් .මෙහි ස්වාභාවික PEACH OIL සහ VITAMIN C එක් කොට තියෙන නිසා සම පෝශනය කර දිදිලන බවක් ලබාදෙනවා. ඒ වගේම ඔයා USE කරන FOUNDATION එකත් එක්ක මිශ්‍ර කරලා APPLY කරන්නත් පුලුවන.. ON COLOUR POWER UP FOUNDATION එක සමග මිශ්‍ර කර ආලේප කලවිට වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් .
03/08/2022
Discount price 968/= hurry up and grab your order
076 4 789 111
01/08/2022
❤️happy customer ❤
Thank you for trusting us
01/08/2022
❤️Essentials Face Cream with Vitamin E & Canola Oil ❤️
triple-action cream designed to moisturise, nourish and protect, while helping to boost skin hydration instantly, leaving your skin feeling soft and smooth with texture visibly improved. Features a paraben-free, dermatologically-tested formula with Vitamin E, natural Canola Oil and a blend of emollients. Light, non-greasy texture with a delicate floral scent. All skin types. Suitable for sensitive skin.
Natural Canola Oil
Natural Canola Oil is packed with wonderful nutritional benefits for your skin, thanks to its rich content of fatty acids, phytosterols and Vitamin E. It’s one of the great reasons why Essentials is a dream to use daily, and is able to nourish, soften and condition your skin, while also helping to restore vital moisture. And – like all Oriflame ingredients – our Canola Oil is always non-GMO.
Vitamin E
Vitamin E is not only essential for human health, it’s critical for maintaining healthy-looking skin. However, what most don’t realise is, Vitamin E cannot actually be produced by the human body. This makes external sources vital and skin care containing this important ingredient is a fool-proof way to help meet your skin’s daily needs. Known for its free radical-fighting antioxidant function and its ability to lock in moisture, Vitamin E is one of the keys to keeping your skin feeling protected, hydrated, supple and smooth.
Emollient blends
All Essentials products are simply a pleasure to apply on the skin and that’s due, in part, to our special blend of emollients. In addition to their skin-nourishing, softening and smoothing abilities, they help create fantastic textures that spread easily over your skin and leave it feeling comforted and pampered.
01/08/2022
Do you have different skin tones across your face and body? Well, don't blame you skin!
Our Optimals Even Out cream can help you enjoy an even skin tone across your body to feel confident.
01/08/2022
වතුර ටිකක් ගෑවුනාම සුවඳ නැති වෙන perfume එකක් වෙනුවට, වතුර ගෑවුනාම තිබුනටත් වඩා සුවඳ වැඩි වෙන perfume එකක් ගමුද??? 😀😀
ඒකත් perfumes වලට වඩා ගොඩාක් අඩුම මිලට...😀
Oriflame Perfumes වල අලුත්ම පොඩ්ඩා.... 🤗🤗🤗
🌺Oriflame Posses Perfumed Body Cream🌺
මේකෙන් වැඩ දෙකක් වෙනවා…✌️
එකක් body cream එකක් විදියට ඔයාගෙ සම ආරක්ෂා කරනවා. අනිත් එක මේක ගෑවම ආයෙ ඔයාට අමුතුවෙන් perfume එකක් පාවිච්චි කරන්න ඕන නෑ.oriflame වැඩිම ඉල්ලුමක් තියෙන Posses Perfume එකේ සුවඳ තමා මේකට කවලා තියෙන්නෙ ..💃💃
මේකෙ සුවඳ ඇපල්, Bergamot වගේ පලතුරු සාරයන් Black Currant, Jasmin වගේ මල් සුවඳ වගේම ඕකිඩ්, සුදු හඳුන් සුවඳ සාරයන්ගේ සම්පූර්ණ එකතුවකින් හැදිල තියෙන්නෙ.
ඉතින් මේක ගෑවම Posses perfume එක spray කලා වගේම තමා….🤷🤷🤷
හැබයි ඊට වඩා ගොඩාක් අඩු මුදලට.
ඒ නිසා තමා මේකට Perfumed Cream කියල කියන්නෙ.😇😇
මෙම perfumed body Cream එක මගින්,👇👇👇
🔹පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කරනවා
🔹ඉමිහිරි සුවදකින් යුක්තයි.
🔹250ml තිබෙන ලොකු pot එකක් නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැකි වීම.
🔹සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කරනවා
වැනි ප්‍රතිපල රාශියක් ඔබට ලබාගත හැකිය.😇😇
❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤
ඉතින් ඔයාගෙ perfume cream එක ඉක්මනට වෙන් කර ගන්න inbox message එකක් දාන්න මට...
01/08/2022
💟 Oriflame Body Spray 💟
🌸 𝐏𝐨𝐬𝐬𝐞𝐬𝐬 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 𝐁𝐨𝐝𝐲 𝐒𝐩𝐫𝐚𝐲 🌸
මිල අධික Body Spray වර්ග මිලදීගත්තත් හිතන තරම් සුමිහිරි සුවදක් ලැබෙන්නෙ නැතුව ඇති ... 😥
ඉතින් ඒ නිසාම දවස පුරාම ප්‍රබෝධමත්ව කොපමණ වෙහෙස වෙලා වැඩ කරත් දාඩිය දුගද නොදැනෙන ඔබව නැවුම්ව තබන Body Spray එකක් ගැන අද ඔබට හඳුන්වා දෙන්නම් ❤️🥰
මෙම perfumes භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන වාසි...
🌼 ඔබ ගොඩක් අය භාවිතා කරන සුවදක් නැතුව වෙනස් සුවදක් පාවිච්චි කිරිමෙන් ගොඩක් අයගේ අවදානය ලබා ගත
🌼 වෙලදපොලේ ලබා ගත නොහැකි වීම
🌼 සුවඳ දවස පුරාවට රැඳී පැවතීම
🌼 මාස 3කට අධික කාලයක් භාවිතා
කිරීමට හැක.
👉 ඔබගේ ඇණවුම අදම වෙන් කරවා
ගන්න 📩
22/07/2022
Hurry up and grab your order
Until 27th july
12/07/2022
😍😍 සුදු වෙන්න ඕන අයට නෙමෙයි... ඇගම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට.... 100% ප්‍රතිඵල සහිතයි😍😍
🌺ASTAXANTHIN & BILBERRY EXTRACT🌺
👉මේ වෙද්දි සුදු වෙන්න capsule වර්ග කීයක් පාවිච්චි කරලා තියනවද ???
👉සමහර විට ඒවගෙන් බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබෙන්නත් ඇති ලැබෙන්න නැතුවත් ඇති ...ඒත් ඒවගෙන් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධ ගැන ඔයාලා හිතලා බැලුවද?
😶සුදු වෙන්න ඇති ආසාව නිසා ඔයාලා පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින් තොර capsule වර්ග නිසා ජීවිතයට පවා හානි ඇති විය හැකි බව ඔබ හිතුවද ??
👉නමුත් මුලු ශරීරයම එකම වර්ණයනයකට හරවා ගන්න නම් capsule එකක් පාවිච්චි කරන්න වෙනවා.. cream එකකින් මුලු ශරීරයම එකම විදියට පැහැපත් කර ගන්න අමාරුයි 😓😓😓
😍 wellness ASTAXANTHIN & BILBERRY EXTRACT මගින් අතුරු ආබාධයක් නොමැතිව සුදු වීමේ සිහිනය සැබෑ කර ගන්න ඔබටත් පුලුවන් .
😍Wrinkles , dark spots, marks ආදී මේ සියල්ල ඉවත් කර පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න කැමති අය පාවිච්චි කරලා බලන්න
👉ස්වීඩනයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රෝඇල්ගී සහ බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සුල් එකකි .විටමින් සී සහ ඊ සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.කැප්සුල් 30කින් සමන්විත යි.මාසයක් භාවිතා කළ හැක.
👉රන්වන් පැහැ සමක් ලබා දේ
👉මුළු සිරුරම එක ලෙස පැහැපත් කරයි.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් වේ..
👉වයසට වඩා වයස පෙනුම නැති කරයි
👉️ සමරැලි වැටී ඇතිනම් එය නැති කරයි
👉තරුන පෙනුම රැක දේ..
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Nittambuwa