Glow with beauty
Advance cosmatics
07/11/2021
SOS Blemish Gel 💥💥💥 magic එකක් අලුතෙන්ම මෙන්න oriflame family එකට එකතු වුණු වැඩ කාරයා.. 🔥
*මිලත් අඩුයි* 💫
කුරුලෑ මත ආලේපයෙන් පැය 24න් කුරුලෑව කොහෙන් ගියාද දන්නෑ....💫
07/11/2021
😖😣 Dandruff problem 😫😣
❤ *ORIFLAME* සන්නාමයෙන් හිස්හොරි ගැටලුවලට Shampoo වර්ග හදුන්වා දීලා තියනවා... ❤
🌻 සාමාන්‍යයෙන් Dandruff හැදෙන්නේ Fungus එකක් නිසා. ගොඩක් Oily Hair එකක් තියෙන අයගේ මේ Fungus එක හිස් කබලේ වර්ධනය වෙනවා. ඒක පාලනය කරන්න හිස් කබල මගින් හිසේ මතුපිට Dry කරනවා. ඒ වියලි ස්ථරය කෑලි කෑලි ගැලවිලා කුඩු විදියට හැලෙන එක තමයි Dandruff කියන්නේ...
😔 සාමාන්‍යයෙන් dandruff හොදකරලා ඉවර කරන්න බෑලු. යම්තාක් දුරකට පාලනය කරන්නලු පුලුවන්...
❣️ ඒ නිසා මම Dandruff ප්‍රශ්නෙට කරන්න ඕනි දේවල් ටිකක් කියන්නම්.... ❣️
😍 අපි නිතරම හිස් කබල පිරිසිදුව තබා ගැනීම තුලින් dandruff යම්තාක්දුරට පාලනය කරගන්න පුලුවන්.
😍 හිස් කබල වියලීමට නොදී නිතරම oil එකක් භාවිතා කලාම ඔලුව කසන ගතිය, කුඩු හැලෙන ගතිය අඩු වෙනවා.( මගේ යාළුවෙක්ගේ අත්දැකීමක්)
😍 ඒ ගමන්ම අපේ Normal Shampoo එක භාවිතා කරන අතරතුර සතියට දෙපාරක් විතර Dandruff Shampoo එකක් භාවිතා කළයුතු වෙනවා.
😍 ඔබේ Hair Towel එක, කොට්ට උර නිතරම හොදින් උණු වතුරෙන් සෝදන්න.
😍😍 මේ ක්‍රම ටික කරලා බලන්න. Dandruff අඩු වෙලා යනවා... 😍😍
07/11/2021
ඇඟම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට..100% ප්‍රතිඵල සහිතයි..ලඟදි මනමාලියක් වීමට සිටින අයට විශේෂයි..
💞 මේ වෙද්දි සුදු වෙන්න Capsule වර්ග කීයක් භාවිත කලාද?.
💞 සමහර විට ඒවගෙන් බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබෙන්නත් ඇති නොලැබෙන්නත් ඇති.ඒත් ඒවගෙන් ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ ගැන ඔබ දැනුවත් ද?..
💞 සුදු වෙන්න ඇති ආසාව නිසා ඔයාලා පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින්තොර Capsule වර්ග නිසා ජීවිතයට පවා හානි ඇති විය හැකි බව ඔබ හිතුවද?
💞 නමුත් මුලු ශරීරයම එකම වර්ණයකට හරවා ගන්නනම් Capsule එකක් පාවිච්චි කරන්න වෙනවා.Cream එකකින් මුලු ශරීරයම එකම විදිහට පැහැපත් කර ගන්න අමාරුයි..
🎯Oriflame වෙතින් අපි මේ හඳුන්වා දෙන Wellness ASTAXANTHIN & BILLBERRY EXTRACT මඟින් අතුරු ආබාධයක් නොමැතිව පැහැපත් වීමේ සිහිනය සැබෑ කරගන්න ඔබටත් පුළුවන්..
🎯wrinkles,dark spots,marks ආදී මේ සියල්ල ඉවත් කර පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න කැමති අය පාවිච්චි කරලා බලන්න..
ස්වීඩනයේ ස්වභාවික ව වැවෙන මයික්‍රෝඇල්ගී හා බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සූල් එකකි.විටමින් C හා E සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.මාසයක් භාවිත කල හැක.
♣️ රන්වන් පැහැ සමක් ලබා දේ.
♣️ මුලු සිරුරම එක ලෙස පැහැපත් කරයි.
♣️ කුරුලෑ ලප කැලැල් ඉවත් වේ.
♣️ වයසට වඩා වයස පෙනුම නැති කරයි.
♣️ සම රැලි වැටී ඇත්නම් එය නැති කරයි.
♣️ තරුණ පෙනුම රැක දෙයි.
♣️ ගැහැණු පිරිමි දෙපාර්ශයටම භාවිත කල හැක.
07/11/2021
අත් යට දහඩිය දුගඳට තිත තියන්න.
ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන පිරිමි ඔබ සඳහාම නිපදවූ ,
❤️ NORTH FOR MEN
Subzero Deodorant Roll-on
පැය 72ක් දක්වා ඇති යට ඇති විෂ්බීක විනාශ කරමින් දුගඳ මඩින අතර,අත් යට වියළි බව සුරකියි.
පිරිසිදු වියළි අත් යට අවශ්‍ය ලෙස ආලේප කරන්න පිරිමි ඔබේ සමෙහි තෙතමනය ඒකාකාරව පැය 24ක් පුරා නොවෙනස්ව තියාගන්න...
❤️ NORTH FOR MEN
Subzero 2-in-1 Moisturising Gel
◾ඉතා ඉක්මනින් ඔබේ සමට අවශෝෂණය වන මොයිස්චරයිසින් ජෙල් පැය 24ක් පුරා ඔබේ මුහුණේ තෙතමනය රැක දෙයි.
◾සාමාන්‍ය මොයිස්චරයිසින් ජෙල් එකක් ලෙස හෝ Aftershaving cream එකක් ලෙස භාවිතා කළ හැක
◾එහි ඇති ඇන්ටිඔක්සිඩන්ට් සහ අයන මගින් ජලය රඳවා තබා ගනිමින් සම සිසිල් කර නිරෝගීව පවත්වා ගනියි.
◾චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත
◾සායනිකව පිරිමි සම සඳහාම නිර්මාණය කර ඇත.
◾දිනපතා උදේ සවස පිරිසිදු කිරීමෙන් පසු හෝ රැවුල බැමෙන් පසු මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න
ඔබේ දවස නැවුම්ව අරඹන්න
❤️ NORTH FOR MEN
Subzero 2-in-1 Shaving and Cleansing Foam
මෘදු, සුවපහසු රැවුල බෑමක් සඳහා මෙන්ම නැවුම් තෙතමනය පිරි සමක් සඳහා Arctic Pro Defence technology සහ Advanced Glide Technology සමගින් ඔබේ සම පුනර්ජීවනය කරයි.
07/11/2021
🌹🌹🌹🌹OPTIMAL EVEN OUT NIGHT CREAM / DAY CREAM🌹🌹🌹. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 😔 අව්වට යන්න බය ද? 😔 මුහුණේ සම වියලෙනවා ද? 😔 අඳුරු ලප, දුර්වර්ණ වීම් තිබේ ද? ☹️ වෙළඳ පොලේ නොයෙකුත් ප්‍රම්තියෙන් තොර day cream වර්ග ඇත. ඒ සියල්ලම පාහේ ආලේප කර පසු හිරු එළියට නිරාවරණය වූ විට මුහුණේ තිබුණු පැහැය ද නැතිවී මුහුණ කළු වේ. ඒ නිසා ගොඩක් අය දහවල් කාලයේ ක්‍රීම් වර්ග ආලේප කිරීමට බිය වේ. නමුත් දැන් ඔබ බිය විය යුතු නැත. 🏵️ EvenOut Preventing Day Cream මඟින් 😍 මුහුණේ කුරුලෑ ලප, ලප කැළැල්, දුරුවර්ණ වීම් , අඳුරු පැහැය නැති කර ඒකාකාරී, පැහැපත් සමක් ඔබට ලබාදේ 😍 බ්ලීචින් නැත. 😍 Sun cream එකකින් සිදුවන කාර්යයත් මෙම day cream එකේ ඇති 🌹SPF 20 අගය නිසා සිදුවන හෙයින් වෙනම Sun cream එකක් ආලේප කල යුතු නැත. 😍 සමේ තෙතමනය රඳවා හිරු එළියෙන් ඔබව ආරක්ෂා කරයි. 😍 පරිසරයේ ඇති නොයෙකුත් අහිතකර දූෂක වලින් සමට සිදුවන හානිය වළකයි. 😍 ස්වාභාවික අමුද්‍රව්‍යවලින්, ඉහළ ප්‍රමිතියෙන් යුතුව නිපදවා ඇති ස්වීඩනයේ අනර්ඝ නිෂ්පාදනයකි. 🌻 දිනපතා උදෑසන මුහුණ හොඳින් සෝදා, ඉන්පසු ගම්මිරිස් ඇටයක ප්‍රමාණයක් ගෙන මුහුණේ හොඳින් ආලේප කරන්න.(ඇස් වටා හැර) එක cream එකක් මාස 3ක් පමණ භාවිතා කල හැක. 🌻 ඕනෑම සමකට ඕනෑම වයසක, කාන්තා පිරිමි භේදයකින තොරව භාවිතා කල හැක. 🌻 විශිෂ්ට පුතිඵල සඳහා night cream හා serum සමඟ එක්ව භාවිතා කර දින 14 කින් වෙනස අත්විඳින්න. 🏵️ Evenout Night Cream ගැන බිඳක්.... 😔 කුරුලෑ වලින් ඇතිවූ ලප කැලැල් ඔබට ප්‍රශ්නයක් ද? 😔 අඳුරු ලප(dark spots) නිසා මුහුණ අවලස්සන ද?
07/11/2021
ඔබෙ බෙල්ල වටා හොඳටම කළු පැහැ වෙලාද?🙁
ඉරි මතු වෙලාද?😖
අත් පා වියළී ගිහින්ද? 😐
අත් පා ඉරි තලලද? 😖
ඒ විතරක් නොමෙයි හිස කෙස් දුර්වර්ණ වෙලාද?🥺
තඹ පැහැ ගැන්විලාද?😶 අඳුරු හිස කෙස්, අඳුරු සම... 🌜මෙන්න මේ ප්‍රශ්න සියල්ලට ම විසඳුම hair & body almond oil
30/10/2021
ඔබත් අත් යට දහඩිය දැමීමේ වදයෙන් පීඩා විඳිනවාද?
අධික දහඩිය දුගඳට ඔබේ ආත්ම විශ්වාසය තව දුරටත් බිඳ දමන්න දෙන්න එපා
ACTIVELLE
Extreme Anti-perspirant Deodorant
දැන් Oriflame නිවසින් ක්‍රියාශීලි කාන්තා ඔබ වෙනුවෙන් නිමැවූ අලුත්ම තිළිණයයි
◾අත් යට දහඩිය දැමීම මනාව පාලනය කරමින් විෂබීජ විනාශ කරයි.
◾අධික ශාරීරික ක්‍රියාකාරකම් වලදී පවා ඔබට පැය 72 ක් දක්වා දහඩිය පාලනය කරමින් නැවුම්ව සිටීමට උපකාරී වේ.
◾ඉමිහිරි citrus සුවඳක් ක්ෂණිකව ලබා දෙමින්, දිගු කල් පවතින ආරක්ෂාවක් ක්‍රියාශීලී ඔබට ලබා දෙයි
◾ඇක්ටිබූස්ට් තාක්ෂණය සමගින් එන ACTIVELLE Extreme Anti-perspirant Deodorant, ආලේප කරන විට බිඳී යන fragnace capsule බිඳිති වලින් යුත් නිසා අමතර ඉමිහිරි සුවඳක් විහිදුවයි..
◾පිරිසිදු වියළි අත් යට ආලේප කරන්න
Code number-33142
13/10/2021
❤❤❤Oriflame milk and honey body cream ❤️❤❤
🤩මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
💜️ස්වභාවික මී පැණි සාරය අඩංගුයි
🙄තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනිම්ම සමට උරා ගනී
12/10/2021
💛💛💛HairX Advanced Care Colour Reviver Shampoo& Conditioner💛💛💛
🤔වර්ණ ගැන්වූ කොණ්ඩයක්ද ඔබටත් තිබෙන්නෙ??? 👩👩👩
😢වර්ණ ගැන්වූ කොණ්ඩය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට ඔබත් මහන්සි වෙනවාද???
👉වර්ණ ගැන්වූ පසුව කොණ්ඩයට හොද අවශ්‍ය හොද පෝෂණයක් ලබා දිය යුතුය .
👉නැතහොත් අමාරුවෙන් හදා ගත්ත කොණ්ඩය අපි බලන් ඉද්දිම Damage වෙනවා.
👉ඉතින් අපි ඒ වෙනුවෙන් අවශ්‍ය පෝෂණය ලබා දිය යුතුය...
👉හොද Colour protection shampoo ,conditioner භාවිතා කල යුතුය.
👉එසේ නම් ඔබට ඒ සදහා හොදම නිෂ්පාදන පෙලක් oriflame වෙතින් දැන් හදුන්වා දී ඇත.මෙය ඔබට ගෙදර ඉදගෙනම තනිවම කර ගත හැකි ප්‍රතිකාරයකි...💆🙆
👉එවිට ඔයාලගෙ කොණ්ඩය හැමදාමත් එක ලෙස තියෙනවා.
👉හරි විදියට මෙවැනි hair colour protection එකක් ලබා දීමෙන් මාස 6 ක් වැනි කාලයක් වර්ණය එලෙසින්ම පවතවා ගත හැකි වේ.
👉මෙමගින් ඔබගේ වර්ණ ගැන්වූ හිසකෙස් තව දුරටත් ස0රක්ෂණය කොට හිසකෙස් දුර්වර්ණ වීමෙන්ද ආරක්ෂා කර කොණ්ඩයට දීප්තියක් සහ දිදුලන ස්වභාවයක් ලබා දේ.😍😍😍😍
💛Hairx Advance care colour reviver shampoo,conditioner💛එක විට භාවිතා කිරීමෙන් ඉතාමත් හොද ප්‍රතිඵලයක් ලබා ගත හැකිය.💪💪💪
11/10/2021
🛑 මෙම මස විශේෂ වට්ටම් සහිතව ලබා ගත හැක 🛑
🌴🥥Love Nature Coconut Oil Shampoo & Conditioner🥥🌴 👉මෙම නිෂ්පාදනවල තිරිඟු ප්‍රෝටීන 🌾 වල “ආරක්ෂිත පෙප්ටයිඩ” අඩංගු වන අතර එය ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කරමින් හිසකෙස් ශක්තිමත් කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාරී වේ. 👉පොල්තෙල් විශිෂ්ට සත්කාර සහ පෝෂ්‍යදායී ගුණ ඇති අතර එමඟින් හිසකෙස් මෘදු, ශක්තිමත් සහ දිලිසීම ඇති කරයි. 👉වියළි කෙස් සඳහා සුදුසු වේ. 🌾🥥 ʟᴏᴠᴇ ɴᴀᴛᴜʀᴇ sʜᴀᴍᴘᴏᴏ ғᴏʀ ᴅʀʏ ʜᴀɪʀ ᴡʜᴇᴀᴛ & ᴄᴏᴄᴏɴᴜᴛ ᴏɪʟ.🥥🌾 ස්වාභාවික තිරිඟු සහ පොල්තෙල් සහිත මෙම ෂැම්පූ හිස කෙස් මෘදු ලෙස පිරිසිදු කරන අතර වියළි බව හා අනාගත හානි වළක්වා ගැනීමට උපකාරී වේ. 🌾🥥 ʟᴏᴠᴇ ɴᴀᴛᴜʀᴇ ᴄᴏɴᴅɪᴛɪᴏɴᴇʀ ғᴏʀ ᴅʀʏ ʜᴀɪʀ ᴡʜᴇᴀᴛ & ᴄᴏᴄᴏɴᴜᴛ ᴏɪʟ.🥥🌾 ස්වාභාවික තිරිඟු සහ පොල්තෙල් අඩංගු මෙමගින් හිසකෙස් වලට ඉතා හොඳින් පෝෂණය කරන අතර වියළි බව හා අනාගත හානි වළක්වා ගැනීමට උපකාරී වේ. හිසකෙස් වියළි වීම වළක්වා හිසකෙස් ප්‍රාණවත් කරයි
03/10/2021
❤❤ LOVE NATURE 2 in 1 Shampoo for All Hair Types ❤❤
AVOCADO OIL AND CHAMOMILE SHAMPOO
අලිගැටපේර කියන්නේ ඉතා ගුණ පෝෂ්‍යදායි පලතුරක්.අපිට අලිගැටපේර ඔලුවේ ගාන්න නම් බෑ.
නමුත් ORIFLAME වෙතින් හදුන්වා දී ඇති මේ Shampoo එක 2 in 1 එනම් Shampoo එකේම Conditioner එකත් අඩංගු වන අලිගැටපේර වල පෝෂණයෙන් පොහොසත් නිශ්පාදනයකි.
️වියලි ගැට ගැසෙන සුලු කොන්ඩ වලට විශේෂයි.
️AVOCADO මගින් ඔබේ හිසකෙස් සිනිඳු හා තෙතමනය සහිත කරවයි.
Vitamin බහුලව අඩංගු බැවින් හිසකෙස් ආරක්ෂා කර පෝෂණය කරයි.
CHAMOMILE මගින් හිස්කබල හා හිසකෙස් ආරක්ෂා කරයි.
හිසකෙස් දීප්තිමත් කරයි.
හිසකෙස් මෘදු කරවන අතර හිසකෙස් වර්ධනය කරයි.
ස්වාභාවික AVOCADO හා CHAMOMILE අඩංගු මේ 2 in 1 Shampoo එක මගින් එක පියවරකින් හිසකෙස් මෘදු ලෙස පිරිසිදු කරයි.
කොන්ඩෙ දික් කරගන්න ,කොන්ඩෙ මහත් කරගන්න ,කීකරු කොන්ඩයක් හිමි කරගන්න ,පෝෂ්‍යදායි නීරෝගී කොන්ඩයක හිමිකාරිනිය වන්න ..
03/10/2021
Deodorant Spray 🌸🌸🌸 ඩියෝ එකක් apply කරන්න කැමති නැති ඔබට ඔබේ අත් යටට spray කරගන්න ....🥳🥳
සුවඳ අදහාගත නොහැකිය. 🌺
දවස පුරාම එකම සුවඳකින් ඉන්න😍😍
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Nittambuwa
Nittambuwa