Dil cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dil cosmetics, Health/Beauty, Nittambuwa.
03/10/2025
තිමානී නිෂ්පාදන .......
ඔබට අවශ්‍ය කුලුබඩු වර්ග එකම තැනකින්....
හොදම තත්වයේ දේශීය කුලුබඩු භාවිතා කරනලද වර්ණ කාරක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගි නැති ඉතා පිරිසිදුව සහ ගුණාත්මකබව රැකගනිමින් රජයේ ලියාපදිංචි කුලුබඩු සහ මුරුක්කු වර්ග ගොරකා සහ සියඹලා ක්‍රීම් පපඩම් නිෂ්පාදන ආයතනයක් වන අපෙන්, ඔබගේ නිවසට/ ඔබගේ ව්‍යාපාරයට/ අපනයනයට අවශ්‍ය කුලුබඩු වර්ග සහ බයිට් වර්ග සහ ගොරකා සියඹලා ක්‍රීම් ලබා ගත හැකිය.
අමතන්න : 0756451588
Whatsapp : 0756451588
17/02/2023
අඩුම මිල අපෙන් අදම ඇනවුම් කරන්න
නම,ලිපිනය දුරකතන අංක 2 whatsapp කරන්න
03/02/2023
සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි.කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි. සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි. මුහුනේ සියුම් සිදුරු වැසේ. සමේ වරණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි. සමට හානිදායක වන දෑ නවතයි. හිරු රශ්මියෙන් සම ආරකෂා කරයි. දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි.
ඇනවුම් කිරීම සනද
ඔබගේ නම
ලිපිනය
දුරකතනය අංක දෙකක්
0756451588 අංකයට whatsapp කරන්න
02/02/2023
💜💜🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣
😊😊😊කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැද්දා 🤣🤣🤣
ගැස්ට්‍රයිටිස්,කොලොස්ට්‍රෝල් රුධිරයේ සීනි මට්ට්ම පාලනය කරමු ද ???🤔🤔🤔🤔🤔🤔
ශ්‍රී දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත් ආයුර්වේද නිෂ්පාදන ගෙන එන HERBLINE වෙතින් මෙන්න ඔබට ආහාර අතිරේකයක්...
😍MORINGA CAPSULES 😍
🤔 වියලුණු මුරුංගා කොළ 100g ක,
👉 කිරි වල මෙන් 17 ගුණයක් කැල්සියම්
👉 නිවිති වල මෙන් 25 ගුණයක් යකඩ
👉 කැරට් වල මෙන් 10 ගුණයක් බීටා - කැරොටින්
👉 කෙසෙල් වල මෙන් 15 ගුණයක් පොටෑසියම් අඩංගු වේ.
🤔 මුරුංගා වල ගුණ,
👉 ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
👉ශරීරයේ සීනි මට්ටම පාලනය කරයි.
👉පිලිකා පාලනයට උපකාරි වේ.
👉 ශරීරයේ ඉදිමුම හා දැවිල්ල පාලනය කරයි.
👉 ශරීර ශක්තිය පවත්වා ගැනීමට උපකාරි වේ.
👉 ශරීරයේ ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීමට උපකාරි වේ.
👉 ශරීරයේ බර පාලනය කර ගැනීමට උපකාරි වේ.
👉 ගැස්ට්‍රයිටිස් පාලනය කරයි.
👉 කිරි දෙන මව්වරුන්ගේ කිරි වර්දනයට සහ කිරිවල පෝෂණය වැඩි කිරීමට උපකාරි වේ.
👉 වකුගඩුවේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම හා විෂ හරණය කරයි.
👉 තයිරොක්සින් ක්‍රියාකාරීත්වය නිවැරදිව පවත්වාගෙන යයි.
👉 රුමැටොයිඩ් ආතරයිටිස් පාලනය කරයි.
👉 ඉන්සොමිනියා (රාත්‍රියට නින්ද නොයෑම) පාලනය කරයි.
👉 හිසකෙස් වර්දනය හා ශක්තිමත් කරයි.
👉 හිස්හොරි හා හිස්කබල ආශ්‍රිත ගැටලු නිරාකරණය කරයි.
👉 සම රැලි වැටීම පාලනය කරයි.
👉 දද, කුෂ්ඨ හා පොතු කබර පාලනය කරයි.
👉 ලිංගික ශක්තිය වර්දනය කිරීමට උපකාරි වේ.
👉 ආර්ථව හරණයේදි ඇතිවන හෝමෝන අසමතුලිතතා සමනය කරයි.
🤔 දිනකට 2 ක් කෑමෙන් පසු ලබාගන්න.
🤔 Capsule price Rs.990/=
🤔 Delivery charge Rs.300/=
ඔබත් අදම භාවිතා කර වෙනස වටහා ගන්න.
නිවසටම ගෙන්වා ගන්න .. 🚛
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
සමග 0756451588 whatsapp කරන්න
30/01/2023
30/01/2023
Valentine එකට තමන්ගෙ ආදර වන්තයට ආදර වන්තියට මෙහෙම දෙයක් නොදුන්නොත් වැඩක්නෑ..ලස්සනට ඉන්නවට කැමතිනන් වෙන වෙන දේවල් නැතුව අපේම දෙයක් ගන්න online විතරමයි...අදම ඇනවුම් කරන්න whatsapp 0756451588 නම,එවිය යුතු ලිපිනය,දුරකතනය අංක දෙකක්
05/01/2023
මහතයි මහතයි කියල හැමෝම කියනවනෙ කෙට්ටු වෙන්න ආස නැද්ද?
අදම කුරුදු කැප්සුල් බොමුද?සිහින් සිරුරක් හිමිකරයි දැන්ම 0756451588 අංකයට ඔබගේ නම ලිපිනය දුරකතන අංක දෙකක් වට්සැප් කරන්න
04/01/2023
Onlinema witharai
අදම ඇනවුම් කරන්න 0756451588 whatsapp පණිවිඩයක් දෙන්න
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Nittambuwa