තකී Fashion
Hair Accessories , Cosmetics ,kitchen item Stationary item , Clothes
15/05/2026
ආදරෙයි ❣️
හැලෙන රතු පත් මතින්🍁🍁
පියවර තබද්දී...
රන්වන් පැහැ ගත්..
සරත් මාවතේ...
පහන් එළි එකින් එක දැල්වෙද්දී...
නුඹේ අතින් අල්ලාගෙන ...👫
මේ මාවතේ කෙළවරක් නොදැක..
ඇවිදින්නට ඇත්නම්..👫
සදාකාලිකවම...
හමන සීතල සුළඟේ ...
නුඹ මා තුරුළු කරන් ..
ආදරේ කියද්දි ...😍
නොනිමෙන ඒ ආදරය..❣️
මුළු ලෝකයම අඳුරට හැරෙද්දී...
මේ මාවත ආලෝකමත් කරන
පහන් වැට සේ ..
මගේ ජීවිතයේ අඳුරු තැන්...
නුඹේ ආදරයෙන්..
ආලෝකමත් කළා නුඹ...
සඳ ගස්වැල් පත් අතහැර යන මුත්..
මම නුඹව කිසිදා..
අත හැර දමා නොයමි..
මේ රන්වන් සැඳෑව එයට...
සාක්ෂි දරනු ඇත....
තකී ...
15/05/2026
Good morning 😍
තකී...
14/05/2026
මහා ගස් අතු පතරින්..
පෙරී එන හිරු රැස්..
මීදුම් සළුව ඉරා දමමින්..
පුංචි පුංචි පිනි බිදු ..
තණ පලස මත රටා මවමින්..
නිහඬ නිසල යාමයක..
තුරු සෙවණක අසුන්ගෙන..
සොබාදහමේ මේ අසිරිය දෙස ..
බලා සිටිනා විට..
ගත සනසන සිහිල් සුළඟත්..
සිත නිවන ඒ ආලෝකයත්..
පුංචි පුංචි පිනි බිදුත් ..
දවසේ සියලු වහෙස නිවා දමයි ...
තකී..
14/05/2026
Good morning friends ☺️☺️
13/05/2026
Good night
තකී ...
゚
13/05/2026
අහස කළු කරන්,
එකිනෙක වැටෙන,
පුංචි පුංචි වැසි බිංදු....
මහපොළව හා මුසුවෙද්දී,...
තෙමුණු මල් පෙති අස්සේ,
ලස්සන මතක අවදි වෙද්දී...
මගෙ හිතේ පිරුණු ....
අකුරු නොකළ කවියක්,
වැස්සට තෙමි තෙමී...
ගලා යයි ඈතකට...
තකී...
13/05/2026
Good morning ❣️❣️
12/05/2026
Key tag 🦋🦋🦋
🦋Whosale /Retail
🦋Cod/Bank deposit
🦋Whatsapp 0756703922
තකී Fashion
11/05/2026
Hair claws 🎀🎀🎀
🍁Order now
🍁Whosale /Retail
🍁Cod/Bank deposit/Online transfer
Whatsapp 0756703922
තකී Fashion
07/05/2026
හදවතින්ම සුභ පතනවා
තව තවත් දියුණු වේවා 🙏🙏🙏
Pabara Fashion
තකී Fashion
හීන දිනපු අපේ එකී. 🇱🇰💪 Pabara
🍀share කරමු අනිවාර්‍යයෙන් හැමෝම 🍀
එක් රෙදි මහණ මැෂිමෙන් පටන්ගත් ඇය වර්ෂ එකහමාරක් ගෙවී අද ජුකී මැෂින් 25 න් කාර්‍යමණ්ඩලය 35 න් අලුත් පියවරකින් තමන්ගෙම ගාර්මන්ට් එක ආර්ම්භ කෙරුණි. ලංකාවේ හැම තරුණියක්ම ඇයව ආදර්ශයට ගෙන තම හීනය වෙනුවෙන් කැපවෙන්න. ජිවිතෙ බාධක අභියෝග ජයග්‍රහණය කළ නොහැකි අයෙක් ලොව නැත. ඔබත් ජයග්‍රහණය තෙක් කිසිදා ඉලක්කය අතනොහරින්න 💪. පබාරාට මෙන් ඔයාලා හැමෝටම තමන්ගෙ ඉලක්කය ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා...!!!
හීන දිනන්න හෙට නෙවේ අදම ඉලක්කයට වැඩ පටන්ගන්න. අපි සැම ලාංකිකයන් හැටියට තම තමන්ගේ ඉලක්කය ජයග්‍රහණය කොට අවසන් වන විට අපේ රට ලෝකයේ ටිකෙන් ටික ඉහලට එසවේවි.
පබාරාගේ මැෂින් 25 ගාර්මන්ට් එකේ ජ්‍යග්‍රහනයම පමණක් නොව ඇගේ සමාජා මාධ්‍ය භාවිතය, ඇගේ යහපත් චර්‍යා රටාවන්, උත්සාහය කථිකත්වය සියල්ල ආදර්ශය ගන්න ඔබ ඊළගට පබාරා ලැබූ ජය ලබනු නියතය.
සමස්ත සඳගිරි සෑ ව්‍යාපාරික එකමුතුවේ ආශිර්වාදම අපි ඇයට ප්‍රාර්ථනා කරමු.... ඉදිරි හීන ඉලක්ක ලග ලගම ජයගන්න ලැබේවා....!!! ☸️❤️
share කරමු හැමෝම 🫶
04/05/2026
Hair clips card 🌸🌸
Whosale /Retail
Whatsapp 075603922
තකී ...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kalagedihena
Nittambuwa
11875