Ishu Cosmo Beauty Product
Original Beauty Product
12/10/2021
දැන් ඔබට ක්ලැසික් බියුටි වෙතින් නවතම නිශ්පාදන පෙලක්
Whatsapp 0752284848
27/09/2021
නවතම කෙරටින් නිශ්පාදන පෙලක් හර්බ්ලයින් වෙතින් දැන් ඔබ අතට
Cash On Delevery
Whatsapp : 0752284848
16/09/2021
06/09/2021
ජීවිතය දිනන්න ඔබත් අප හා එක්වන්න 🏆 🏆🏆🏆
0752284848 whatsapp
06/09/2021
Happy customer feedback" NS fAIRNESS"❤️❤️
06/09/2021
ඔබත් කැමති මුහුණ රන් වන් පැහැති දිදුලන පැහැපත් සමකටද ....
එහෙනම් ඔබට අපෙන් පහසුවෙන් ඔබේ අදහස සාර්ථක කරගැනීමට ස්වාභාවික නිශ්පාදන....
Ns fairness family members
Face cream
Body lotion
Eye gel
Scrub
විෂ රසායණික යොදා නිපදවා නොමැති ශරීරයට හිතකර සංයෝග පමනක් යොදා සාදා ඇති මෙය භාවිතයෙන් ඔබට.....
දින 15-30 ත් අතර ඔබගේ මුහුනේ පැහැය රන් වන් පැහැයක් ලබාගත හැක. අතුරු ආබාද කිසිවක් නොමැතිව සමේ පැහැය වර්ධනය කරගත හැක...
බ්ලීචින් ආසාදන වූ සමට සාර්තක ප්‍රතිපල ලබාගත හැක.
ආලේපය පටන් ගත් පසු දිනයේ සිට ඔබට වෙනස අත්විදිය හැක ...
✅මුහුනේ රන් වන් දිදුලන ස්වභාවටයක් හට ගනී.
✅ මුහුනේ අදුරු පැහැ ඉවත් කරයි.
✅දීර්ඝකාලීන පැහැපත් බවක් ලබා ගත භැක .
✅ඇස් වටා කලු වීම ඉවත් කරයි.
✅අකලට වයසක පෙනුම අවම කරයි.
✅හිරු කිරනින් වන හානිය අවම කරයි.
✅ බ්ලීචින් ආසාදන සුවකරයි.
✅කුරුලෑ ආසාදනය වලකයි.
✅සම ඇතුලතින් ඇති වන කුරුලෑ ඉවත් කරයි.
✅කට වටේ කලු බව ඉවත් වේ.
✅වියලි සමට තෙතමනයක් ලබා ගත හැක.
✅සම එල්ලා වැටීම වලකයි.
✅මුහුණේ සියලුම ප්‍රශ්න වලට විසදුමක් ලෙස භාවිතා කල හැක.
✅රාත්‍රි කාලයේ බාවිතා කරන්න.
Ingridiance
Saffron
Vitamin C
Kasthuri kaha
Glutha vitamins
👨👨👧👦ගැහැනු පිරිමි දෙපාර්ශවය සදහාම සුදුසුයි .👫
Saffron යනු, සම පැහැපත් කිරීමට උපයෝගී කර ගන්නා ස්වභාවික ඖෂධීය ද්‍රව්‍යයකි.
VITAMIN C, glutha vitamins, kasturi , saffron යන සම පැහැපත් කිරීමේ ද්‍රව්‍ය යොදා නිපදවා ඇත.
Cash on delevery
0752284848 whatsapp
06/09/2021
🌿100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
🌿තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
🌹ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌹1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌹2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්
🌹3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌹4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌹5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Nittambuwa