Evo Beauty

Evo Beauty

Share

‘’Experience the perfect’’ We offer a range of over 50 skincare, haircare, sun care and make

26/09/2026

පින්බර බිනර පොහෝ දිනයක් වේවා! 🌕

May this Binara Poya Day bring peace to your heart, clarity to your mind, and blessings to your life.

21/09/2026

ඉස්හොරි වදයෙන් සදහටම සමුගන්න!

කොණ්ඩෙ ඉස්හොරි නිසා ඔයාලත් මානසිකව වැටිලද ඉන්නේ?

දැන්ම භාවිතා කරන්න Evo Anti-Dandruff Shampoo (With Neem & Henna) හි ස්වාභාවික ගුණයෙන් සපිරි මෙම ෂැම්පූ එක මගින්:

✅ ඉස්හොරි සම්පූර්ණයෙන්ම ඉවත් කරයි (Removes Dandruff)
✅ හිසකෙස් කැසීම සමනය කරයි (Soothes Itchy Scalp)
✅ හිස්කබල සහ කෙස් කළඹ පෝෂණය කරයි (Nourishes Hair & Scalp)
✅ හිසකෙස් නැවුම්ව හා පිරිසිදුව තබයි (Leaves Hair Fresh & Clean)

නීරෝගී, ශක්තිමත් සහ පිරිසිදු හිසකෙස් කළඹක් වෙනුවෙන් අදම ලබාගන්න! 💆‍♀️✨

📩 Direct Message us!

18/09/2026

💫රන්වන් සත්කාරයක් ඔබේ සමට! Evo Gold Facewash.

මේ දිනවල ජනප්‍රියම Evo Gold Facewash භාවිතා කර ඔබේ සමට අවශ්‍ය දීප්තිය සහ පෝෂණය ලබා ගන්න,

සමෙහි පැහැය දීප්තිමත් කරන GOLD Extract සහ සමේ පැහැය වැඩි දියුණු කර තබන Niacinamide ද අඩංගුයි.!! ✨

ඔබත් නිරෝගී, දීප්තිමත් සමකට කැමති නම්,
අදම Evo Gold Facewash තෝරාගන්න.

ඔබේ ඇනවුම අදම වෙන් කරවා ගන්න.
නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.

ඔබගේ නම ලිපිනය දුරකතන අංකය අප වෙත එවන්න​

📲 වැඩි විස්තර සඳහා අමතන්න​
0777682274

15/09/2026

Evo Beauty Total Effects 7 in 1 Night Cream සමඟින් ඔබේ සමට ලැබෙන පුදුමාකාර සත්කාරය අත්විඳින්න.
එකම ක්‍රීම් එකකින් ප්‍රයෝජන 7ක් ලබාගෙන ඔබේ සැබෑ සුන්දරත්වය ඉස්මතු කරගන්න!

ඔබට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ 7:

▫️Deep Nourishment - සමට ගැඹුරින් පෝෂණය ලබා දෙයි.
▫️Reduces Fine Lines - සිහින් රැලි සහ ලප කැළැල් අවම කරයි.
▫️Evens Skin Tone - සමේ පැහැය එක හා සමානව පැහැපත් කරයි.
▫️Boosts Skin Elasticity - සමේ ප්‍රත්‍යස්ථතාව සහ නම්‍යශීලී බව වැඩි කරයි.
▫️Hydrates Intensely - සමට අවශ්‍ය තෙතමනය ඉහළින්ම ලබා දෙයි.
▫️Repairs Skin Overnight - රාත්‍රී කාලය පුරා සම නැවත යථා තත්ත්වයට පත් කරයි.
▫️Reveals Natural Glow - ස්වාභාවික දීප්තියක් සමට ලබා දෙයි.

පසුදා උදෑසන අවදි වන විට වඩාත් තරුණ, කාන්තිමත් සහ සුමුදු සමක් හිමිකර ගන්න!

👉 දැන්ම ඇණවුම් කරන්න

🚚 දිවයින පුරා බෙදාහැරීම් සහිතයි! (Islandwide Delivery Available)

11/09/2026

නැවුම්, මෘදු සහ දීප්තිමත් සමක් ලබාගන්න Evo Beauty Shower Cream! 🍋🐝

✨ සම ගැඹුරින් පිරිසිදු කරයි
✨ සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි
✨ මෘදු, නැවුම් හා ප්‍රබෝධමත් බවක් මුළු දවසටම ලබා දෙයි

ඔබේ සමට හොඳම සත්කාරය ලබාදෙන්න අදම ඇණවුම් කරන්න!

09/09/2026

වියළි සහ හානි වූ කෙස් කළඹට සමුදී, Evo Beauty Luxury Leave-On Conditioner මගින් ඔබේ කොණ්ඩයට අලුත්ම පණක් දෙන්න!

✨ Argan Oil: කොණ්ඩය ගැඹුරින් පෝෂණය කර මෘදු හා සුමුදු කරයි.
✨ Leave-On Formula: දිනපතා භාවිතයට ඉතා පහසු සහ සැහැල්ලුයි (සේදීමට අවශ්‍ය නැත).
✨ Dry & Damaged Hair Care: වියළුණු හා හානි වූ කොණ්ඩය සුවපත් කරමින් නිරෝගී පෙනුමක් ලබා දෙයි.

400ml Large Pack දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි විශාල ප්‍රමාණයේ බෝතලයක්.

👉 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

📩 වැඩිවිස්තර සහ ඇණවුම් සඳහා අපට Inbox

06/09/2026

දවස පුරාම Fresh පිටින්, Confidence එකෙන් ඉන්න! 😎
Evo Beauty Men Deo Roll-On සමඟින් පැය 48ක නොනැවතෙන ආරක්ෂාව සහ ප්‍රබෝධය ලබාගන්න. ඇඳුම්වල පැල්ලම් හිටින්නෙත් නැහැ!

Black & White Invisible
Cool Sport

👉 දැන්ම ඇණවුම් කරන්න

03/09/2026

✨ දිලිසෙන, ලස්සන කොණ්ඩයකට - Non-Sticky EVO Silicone Hair Oil ✨

තෙල් ගතියෙන් තොරව හිසකෙස් වලට පරිපූර්ණ බැබළීමක් ලබාගන්න. ඕනෑම හිසකෙස් වර්ගයකට භාවිත කළ හැක.
👉 Shop Now / ඇණවුම් කිරීමට Inbox කරන්න!

31/08/2026

ස්වාභාවික පෝෂණයෙන් පිරි Evo Beauty Shower Cream භාවිත කර ලබාගන්න මෘදු, දීප්තිමත් සහ නිරෝගී සමක්.

ඔබට ගැලපෙන සුවඳ සහ සත්කාරය තෝරාගන්න:
🌾 Goats Milk & Rice Milk - සම පෝෂණය කර දීප්තිමත් කරයි
🍓 Strawberry & Raspberry - සම ආරක්ෂා කර නැවුම් බවක් ලබා දෙයි

✨ සම අභ්‍යන්තරයෙන්ම තෙතමනය ලබා දෙයි (Deep Hydration)
✨ සමේ පැහැය වැඩි දියුණු කරයි (Skin Lightening)
✨ මුළු පවුලටම සුදුසු මෘදු සත්කාරයක් (Gentle & Nourishing)

🛒 අදම ඇණවුම් කර වෙනස වටහාගන්න!

27/08/2026

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏
Wishing you a blessed Nikini Poya Day!

Telephone

Website

Address


No 69, Jumbugasmulla Road
Nugegoda
10250

Opening Hours

Monday 08:30 - 05:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Friday 08:30 - 05:00
Saturday 08:30 - 01:30

Alerts

Be the first to know and let us send you an email when Evo Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nugegoda.