Miss Pretty

Miss Pretty

Share

Be beauty with us!

Photos from Miss Pretty's post 13/03/2023

තෙල් සහිත සමට උදව් කරන්න

LOVE NATURE
Purifying 2-in-1 Mask & Scrub with Organic Tea Tree & Lime

Rs. 1699/=

COD / Bank transfer accepted
Islandwide delivery available 🚛🛵

📩 DM to Miss Pretty to place an order

Photos from Miss Pretty's post 13/03/2023

LIPSTICK BEAUTY 💋💄

Celebrate life with lipstick! ..

Cash on delivery available
Islandwide delivery 🛵🚛

📩 DM to Miss Pretty to place an order

Photos from Miss Pretty's post 08/03/2023

Glow Essentials Face Cream with Vitamins E & B3 SPF 10

⭕ඔයා use කරන face cream එක මූණට apply කරලා අව්වට ගියාම මුළු මූණම කළු වෙනවද..?

⭕ඒක නිසා අව්වට යද්දි ඔයා වෙනම sun protection cream එකක් use කරනවද..?

⭕ඔයා කැමති ද ඔයාගේ මූණ පැහැපත් කරගන්න ගමන් හිරු එළියෙන් මුහුණ ආරක්ෂා කරගන්න....?

⭕එහෙනම් ඔයත් අදම glow essentials face cream with vitamin E & B3 spf10 පාවිච්චි කරන්න.

⭕- spf10 නිසා මේක පාවිච්චි කළාට පස්සේ නැවත sun protection cream එකක් apply කරන්න ඕන නෑ.

-⭕ අව්වට ගියාම මූණ කළු නොවී ලස්සනට තියාගන්න පුලුවන්.

- ⭕මුහුණේ ලප කැලැල් , කුරුලෑ කැලැල් සහ අවපැහැවීම් නැති කරලා පැහැපත් මුහුණක් ලබා ගන්න පුලුවන්.

Rs.1959/=

Islandwide delivery available
Cashon delivery / Bank transfer accepted

Photos from Miss Pretty's post 18/02/2023

📣 FLASH SALE 📣
UPTO 70% OFF
(Offer valid till 28th of Feb 2023)

06/02/2023

හායි ඒන්ජල්ස්...😍😍😍

අද ඔයාලට පොඩි tool එකක් අරගෙන ආවේ.. face එකේ Threading, waxing, shaving කරන ඒන්ජල්ස් ලා ඉන්නවානේ නේද..ඉතින් එයාලට ගොඩක් useful tool එකක් තමයි මේක...😯😯

Oriflame එකෙන් අලුතෙන්ම හඳුන්වලා දීලා තියෙන facial hair remover එක..මේකට 20%ක discount එකක් තියෙනවා..මේක available වෙන්නේ පෙබරවාරි 15 වෙනකම් විතරයි හැබැයි...🤗

Facial hair කියලා කියන්නේ අපි හැමෝටම ටිකක් කරදර දෙයක්නේ..ඒවා තියෙනකොට මූණත් ටිකක් කැතට පේනවා..ඉතින් ඔය ටික අයින් කර ගන්න saloon එකකටම යන්න වෙනවා..ගොඩක් වෙලාවට අපි eyebrows හදන්න salon එකට ගියාම තමා ඕකත් මතක් වෙලා සල්ලි දීලා අයින් කර ගන්නේ..ඒත් ඉතින් හැම තිස්සෙම salon යන්න අපිට වෙලාවක් නැති නිසා ගෙදර ඉදලම ඔයාලට මේක කරගන්න පුළුවන් නම් වෙලාවයි සල්ලියි දෙකම ඉතුරුයි..ඒකට තියෙන හොඳම විසඳුම තමයි මේ tool එක..😯😍

මේකෙන් හරිම safe විදිහට ඔයාලට facial hair remove කර ගන්න පුළුවන්...මූණට කිසිම හානියක් වෙන්නේ නැතුව ඉක්මන්ටම gentle & smoothly වැඩේ කර ගන්න පුළුවන්...අපි salon එකේදී වගේ අයින් කර ගන්න ගියොත් එක්කෝ නුලෙන් එහෙම නැත්තම් rechargeable tool එකකින්නේ අයින් කරන්න වෙන්නේ..එතකොට රිදෙනවත් වැඩියි..😩😩 Sensitive skin එකක් තියෙන කෙනෙක්ට නම් මුණ චුට්ටක් රතු වෙනවා, ඉදිමෙනවා වගේ දේවල් වෙන්නත් පුළුවන්...😢😢 ඉතින් අපේ tool එකෙන් මේ කිසිම දෙයක් වෙන්නේ නෑ..ඔයාලට දැනෙන්නේවත් නැති විදිහට facial hairs ටික මුලෙන්ම අයින් වෙනවා..මුලෙන්ම අයින් වෙන නිසා නිතරම අයින් කරන්න ඕන වෙන්නෙත් නෑ..එක පාරක් wax, threading / shaving කලාම ගොඩක් කල් තියා ගන්න පුළුවන්...😯😍😯

මේක use කරන්නත් හරිම ලේසියි...Tool එකේ metal spring එක මුණේ facial hair අයින් කරගන්න ඕන තැන තියලා හෙමීට පහලට press කරන්න තියෙන්නේ..මම කරන විදිහ පහල video එකක් දාලා තියෙනවා...ඒක බලන්න එතකොට ඔයාලට හොඳටම තේරෙයි..🤗🤗🤗

මේක ඔයාලට Chin එකට, Upper lip එකට, cheeks වලට, neck එකට වගේ මූණේ ඕනම තැනකට use කරන්න පුළුවන්...😍😍
Size: Approx.10,5 x 5 cm. Stainless steel and plastic.❤

Photos from Miss Pretty's post 04/02/2023

Feel the LOVE...Valantine PERFUME COLLECTION
up to 50% Discount

Offer valid till 14th Feb 2023.

ආදරේට ආදරෙන් තෑගි දෙන්න...

Islandwide delivery 🚚

Photos from Miss Pretty's post 01/02/2023

Couple perfume 💕💕💕
Valentine special gift 🌹🌹🌹

Gift for every 💘 lovely couple 💑💑

COD available 💰💰💰
Island wild delivery available 🚚🚚🚚🚚

Inbox for more details !!!!

Place your order now📣📣📣📣

Photos from Miss Pretty's post 01/02/2023

📢📢‼️VALANTINE FLYER ALERT ‼️📢📢

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ,දෙන්න තෑග්ගක් තවම කල්පනා කරනවාද?
හිත හිත ඉන්න ඕනි නෑ...😌
Miss Pretty වෙතින් ORIGINAL ORIFLAME PRODUCTS සඳහා 50% දක්වා DISCOUNT ලබා ගන්න අදම ඔබේ ඇනවුම වෙන්කරගන්න.

Still thinking of a gift for Valentine's Day? No need to worry...😌 Place your order today to get up to 50% discount on Original Oriflame products from Miss Pretty

Hurry up......

Islandwide Delivery available 🚚🛵
Cash on delivery / Bank transfer accepted

Photos from Miss Pretty's post 08/11/2022

Dear customers,
Thank u for supporting to my small business🤗

Photos from Miss Pretty's post 01/11/2022

‼️ Special Offer ‼️

Branded Items

Discount available upto 40% - 60%

Limited stock available

Grab your one soon

DM to order

06/09/2022
06/09/2022

𝗧𝗲𝗻𝗱𝗲𝗿 𝗖𝗮𝗿𝗲 𝗣𝗿𝗼𝘁𝗲𝗰𝘁𝗶𝗻𝗴 𝗕𝗮𝗹𝗺

🌼 ඔබේ තොල් කලු වෙලාද ?

🌼 දණිස් වැලමිට කලු වෙලාද ?

🌼 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවාද ?

🌼 යටිපතුල් වල පොතු යනව ද ?

🌼 ඇගිලි කරු මත කලු පැහැය වැඩිද ?

එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලට ම විසදුම පුංචි මුදලකින් විසදුමක් 😊

𝗧𝗲𝗻𝗱𝗲𝗿 𝗖𝗮𝗿𝗲 𝗣𝗿𝗼𝘁𝗲𝗰𝘁𝗶𝗻𝗴 𝗕𝗮𝗹𝗺 💋💋💋

🌟 ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි

🌟 දණිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි

🌟 තුවාල කැලැල් නැති කරයි

🌟 ඇගිලි කරු මත පැහැපත් බවක් ලබාදෙයි

ලංකාවේ වැඩිපුරම අලෙවි වන Oriflame නිශ්පාදන අතරින් එකකි

අඩංගු ද්‍රව්‍ය

🌸 මී ඉටි : සම ආරක්ශා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි

🌸 විටමින් E : සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.

⏺️අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ eyebrows fix කර ගැනීමටද යොදා ගත හැකි අතර මුනුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක...

⏺️විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරීමෙන් glossy බව වැඩිකර ගත හැක.

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Nugegoda