Beauty Paradise
Our main objective is to provide you with the highest quality products for your youthful looks and p
08/10/2021
⭐⭐⭐⭐🌟
NATURE KESHA HAIR GROWTH OIL
‼️ ඩයි එකක් නොවන ස්වභාවිකව හිසකෙස් කළු කරන ඖෂධීය කේෂවර්ධන තෛලය
☝ මෙහි ඇති විශ්මිත ප්රතිඵල;
🔹 හිසකෙස් වැටීම නවතා නැවත වර්දනය වේගවත් කිරීම.
🔹 හිසකෙස් අග පැලීම නවතා හිසකෙස් ශක්තිමත් කිරීම සහ පෝෂණය කිරීම.
🔹 අකලට පැසීම නවතා ඝන කළු පැහැති වර්ණයක් ලබා දීම.
🔹 අදික කිවිසුම් යාම, හිස බර ගතිය, ලේ සැරව යෑම, නිතර සොටු දියර ගැලීම, නාස් පුඩු කැසීම යනාදිය සඳහා සහනයක් ලැබීම.
🔹 අධික ආතතිය, කාලාන්තරයක් පැවත එන හිසේ කැක්කුමට සහනයක් ලැබීම.
⭕ පවතින කෙස් වල වර්ණය කළු පැහැයට සිදු නොවන අතර නිවැරදිව භාවිතා කිරීමෙන් පසු අලුතින් වැවෙන කෙස් ගස් වල පැහැය කළු පැහැයට හැරේ.
💯 Asethma Ayurvedic Manufacturing ආයතනය සතු රජයේ ලියාපදිංචි අන්තර්ජාතික ප්රමිතීන්ට අනුකූලව ඉදි කළ ඖෂධ නිශ්පාදනාගරයක් තුළ සෘජු වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ 100% ක් දේශීය ස්වභාවිකව අමුද්රව්ය භාවිතා කරමින් Nature Kesha නිපදවා ඇත.
🌍 අන්තර්ජාතික මට්ටමේ වෙළෙඳපොට ගැලපෙන ඖෂධ ප්රමිතීන් හා ඖෂධ ගබඩා කරන ප්රමිතීන්ට අනුකූලව හිස් කබලට පහසුවෙන් යෙදිය හැකි ඇසුරමකින් මෙය ඔබ අතට ලැබේ.
⭕ මිල රු.1,990/=
🚕 සෞඛය ආරක්ෂිතව දින 3ක් ඇතුලත දිවයින පුරා ප්රවාහනය නොමිලේ.
☎️ වැඩි විස්තර 077 550 1803
📲 WhatsApp 077 550 1803
01/10/2021
⭕ ඇස් යට කලු වීම, ඇස් යට ඉදිමීම (අයි බෑග්ස්) දින 21 න් ඉවරටම ඉවරයි.
☝ඊට අමතරව මෙහි ඇති විශ්මිත ප්රතිඵල;
🔹සමට සිදුවන හානි වැළැක්වීම.
🔹අකලට සම වයසට යෑම වැලැක්වීම.
🔹සමේ කොලජන් මට්ටම ඉහළ නැංවීම.
🔹 සම රැලි වැටීම අවම කිරීම.
🔹හිරු කිරණින් වන අවපැහැය දුරැ කිරීමට ද මෙය උපකාරී වේ.
🏆 මිරකල් ප්‍රඩක්ට්ස් & සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වගකීම සහිත අනර්ඝ ශ්‍රී ලාංකීය නිපැයුමකි. 🇱🇰
⭕ භාවිතයට උපදෙස් :
සෝදා පිරිසිදු කරගත් සම මතට මෙයින් බිංදු 2-3 ක් ගෙන රාත්‍රී කාලයේ ආලේප කරන්න.
🌍 මි.ලි 30 ක භාවිතයට පහසු ඩ්‍රොපර් මූඩිය සහිත ඇසුරුමක පැමිණේ.
✔️ මිල රු. 1,990.00 (දිවයින පුරා ප්රවාහනය නොමිලේ)
💯 නිවැරදිව හා සෞඛය ආරක්ෂිතව ආවරණය කර ලංකාවේ ඕනෑම තැනකට දින 3ක් ඇතුලත ඔබ අතටම ගෙන්වාගන්න.
🚖( Cash On Delivery )
☎️ වැඩි විස්තර - 077 55 01 803
📲 WhatsApp - 077 55 01 803
01/10/2021
⭐⭐⭐⭐🌟
‼️ KING COCONUT HAIR OIL නීරෝගිමත් දිගු වරලසක් සදහා ‼️
📌️හිසකෙස් වේගයෙන් වැඩීම සිදුකරයි.
📌️හිසකෙස් වැටීම ,ගැලවී යාම නවතී.
📌️හිසකෙස් සදහා නිරෝගිමත් පෙනුමක් සහ කළු පැහැයක් ලබාදෙයි.
📌️හිසකෙස් පෝෂණය කරයි.
📌️හිසකෙස් අග පැලීම, කැඩීම නවතී.
📌️හිස්සොරි සහ දිලීර ආසාදන අවම කරයි.
📌️අකලට හිසකෙස් සුදුවීම නවතාලය.
🇱🇰 Made In Sri Lanka 🇱🇰
🌍 අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ප්රමිතියෙන් යුත් භාවිතයට පහසු ඇසුරුමකින් මෙය ඔබ අතට පැමිණේ.
⭕ මිල රු.990/=
🚕️ සෞඛය ආරක්ෂිතව දින 3ක් ඇතුලත දිවයින පුරා ප්රවාහනය (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව )
🚕️ ප්රවාහන ගාස්තු 1-15 Colombo-150/=
🚕️ අනෙකුත් ප්රදේශ වලට -250/=
☎️ වැඩි විස්තර 070 461 7117
📲 Whatsapp 077 555 1803
⭐⭐⭐⭐🌟
SILK KESHA HAIR OIL
‼️ ඩයි එකක් නොවන ස්වභාවිකව හිසකෙස් කළු කරන ඖෂධීය කේෂවර්ධන තෛලය
🇱🇰 Made In Sri Lanka 🇱🇰
💯 Miracle Products and Services Pvt Ltd ආයතනය ඒකාබද්ධව රජයේ ලියාපදිංචි ඖෂධ නිෂ්පාදනාගාරයක් තුල සෘජු වෛද්ය අධීක්ෂණය යටතේ 100% දේශීය ස්භාවික අමුද්රව්ය භාවිත කරමින් Silk Kesha නිපදවා ඇත.
☝ මෙහි ඇති විශ්මිත ප්රතිඵල;
🔹 හිසකෙස් වැටීම නවතා නැවත වර්දනය කිරීම.
🔹 අකලට පැසීම නවතා ඝන කළු පැහැති වර්ණයක් ලබා දීම.
🔹 අදික කිවිසුම් යාම, හිස බර ගතිය, ලේ සැරව යෑම, නිතර සොටු දියර ගැලීම, නාස් පුඩු කැසීම යනාදිය සඳහා සහනයක් ලැබීම.
🔹 අධික ආතතිය, කාලාන්තරයක් පැවත එන හිසේ කැක්කුමට සහනයක් ලැබීම.
🌍 අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ඖෂධ ප්රමිතීන්ට අනුකූලව හා ඖෂධ ගබඩා කරන ප්රමිතියෙන් යුත් භාවිතයට පහසු ඇසුරුමකින් මෙය ඔබ අතට පැමිණේ.
⭕ මිල රු.1,990/=
🚕️ සෞඛය ආරක්ෂිතව දින 3ක් ඇතුලත දිවයින පුරා ප්රවාහනය නොමිලේ.
☎️ වැඩි විස්තර - 070 46 17 117
📲 WhatsApp - 077 55 51 803
💄💋🧕ඔබගේ තරුණ පෙනුමට සහ පුද්ගලික උවමනාවන් සදහා අවශ්‍ය තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ඔබට වඩාත් පහසු සහ ලාභදායි ලෙස වගකීමක් සහිතව ලබා දීම අපගේ ප්‍රධාන අරමුණ වෙයි
Category
Website
Address
Mirihana
Nugegoda
10280