Get Shaped with Methma

Get Shaped with Methma

Share

🎓 BSc in Sports Science & Fitness

Photos from Get Shaped with Methma's post 05/05/2026

අපෙ Fitness අවුරුදු උත්සවය - Get shaped With Methma 2026

Photos from Get Shaped with Methma's post 03/05/2026

දවස් 5ක් challenge එක try කරලා බලන්න!

01/05/2026

5 Days Sugar cut down Challenge එකක් කරන්න කැමති නම්
"Yes"කියලා එවන්න 😍

Photos from Get Shaped with Methma's post 29/04/2026

අද මගේ ජීවිතයේ අමතක නොවන විශේෂම දවසක්… 🎓❤️

මේ උපාධිය ලබාගැනීම පමනක් නෙවෙයි,
මේක මගේ මහන්සිය, කැපවීම, අභියෝග, කඳුළු, සහ කිසිම මොහොතක අත් නොහැරපු මගේ දිගු ගමනේ ලස්සන ප්‍රතිඵලයක්.

ඔව්, මේ ගමන හැමවිටම ලේසි වුණේ නැහැ…
සමහර දවස්වල හිනාවට වඩා කඳුළු වැඩි වුණා,
සමහර මොහොතවල “නතර වෙන්නද?” කියලා හිතුණා…
ඒත් මම නතර වුණේ නැහැ.
විශ්වාසයෙන්, ශක්තියෙන්, සහ මගේ සිහින අත නොහැර
අද මේ තැනට ආවේ ඒ නිසයි. ✨

මාව විශ්වාස කරපු, මාව දිරිමත් කරපු,
මගේ සතුටටත් දුකටත් හැම වෙලාවෙම ලගින් හිටපු මගෙ පවුල, මගේ ලගම හිතවතුන්, ගුරුවරුන්, සහ මා විශ්වාස කරන මගේ සිසුවියන් ඇතුළු මගේ ගමනට ආශිර්වාද කළ හැමෝටම හදවතින්ම ස්තූතියි.

අද මම සමරන්නේ “කිසිදා අත් නොහැරීම” කියන ජීවිත පාඩමයි. 🌹

මේක අවසානයක් නෙවෙයි… මේක ලස්සන අලුත් ආරම්භයක්.
ඉස්සරහටත් හීන වෙනුවෙන්, මාව විශ්වාස කරමින්,
තව දුරටත් මහන්සි වෙනවා. 🌸✨

Proud to celebrate this milestone as a
Bsc in Sports Science and Fitness Graduate. 👩‍🎓

25/04/2026

මැයි මාසෙ Fitness Journey එක අදම පටන් ගමු! 💪✨

හිත හිත ඉන්නෙ නැතුව, action එකට යමු 🔥
Perfect time එකක් එනකම් බලන් ඉන්න එපා…
පටන් ගන්න දවසම තමයි perfect day එක ❤️

✔️ Body fat අඩු කරගන්න
✔️ Belly fat control කරන්න
✔️ Healthy lifestyle එකකට යන්න
✔️ Energy level වැඩි කරගන්න
✔️ Confidence එක වැඩි කරගන්න

මේ මැයි මාසෙ ඔබේ වෙනස පටන් ගන්න මාත් එක්ක join වෙන්න 🌸

WhatsApp කරන්න

25/04/2026

Good morning ladies ☀️💛
ලස්සන දවසක් ඔයාට!
අද දවස සතුටින්, ශක්තියෙන් සහ ලස්සන සිනහවෙන් පිරේවා ✨🌸

23/04/2026

උදේට බඩ flat වගේ තිබ්බාට, හවස වෙද්දි
“අනේ බඩ එනවා නේද?” කියලා හිතෙන එක ගොඩක් අයට තියෙන සාමාන්‍ය දෙයක් 😅 ඒක හැම වෙලාවෙම fat වැඩිවීමක් නෙවෙයි. බොහෝ වෙලාවට ඒක bloating කියන, බඩ පිරුණු/තද වුණු feeling එකක්.

අපි උදේ නැගිටිනකොට පැය ගණනක් කෑම නොගෙන හිටපු නිසා බඩ සාමාන්‍යයෙන් flat වගේ පේනවා. හැබැයි දවස පුරා කෑම, බීම, stress, salt, sugar, water balance එක වෙනස් වීම නිසා හවසට බඩ ටිකක් ඉදිරියට පේන්න පුළුවන්.

ඇයි එහෙම වෙන්නේ?

1. ලුණු වැඩි කෑම 🍟

fried rice, kottu, short eats, chips වගේ දේවල් ලුණු වැඩියි.
ලුණු වැඩි වුණාම body එක water hold කරනවා.

උදාහරණයක්:
උදේ oats කාලා, දවල්ට fried rice කාලා නම්
හවසට “අද බඩ ටිකක් heavy නේ” කියලා දැනෙයි.

2. වතුර අඩුවෙන් බීම 💧

වතුර බොන්නෙ නැත්තම් body එක තවත් water hold කරනවා.

උදාහරණයක්:
දවස පුරා coffee 2ක් බීලා වතුර බෝතලයක්වත් ඉවර කරලා නැත්තම් හවසට bloating එක වැඩි වෙයි.

3. ඉක්මනින් කෑම කෑම 🍛

fast fast කනකොට වාතය ඇතුළට යනවා.
ඒක gas එකක් වෙලා bloating එනවා.

උදාහරණයක්:
office lunch break එකේ විනාඩි 10කින් lunch ඉවර කරනවා නම්
evening එකේ බඩ තද වගේ දැනෙයි.

4. Junk food + sugary food 🍔🧋

burger, pizza, milk tea, bubble tea, cake
මේවා digestion slow කරනවා.

උදාහරණයක්:
හවසට milk tea + patties + roll කාලා
රෑ වෙද්දි ඔයාට අපහසුතාවයක් එනවා

5. Motion හරි නැතිවීම 🚶‍♀️

constipation තිබ්බොත් බඩ naturally full වගේ දැනෙනවා.

උදාහරණයක්:
දවස් 2ක් proper motion නැත්තම්
බඩ තදවෙනවා + uncomfortable feel එකක්.

6. Periods වලට කලින් 🌸

girls ට මේක common.
periods වලට කලින් body එක water hold කරනවා.

උදාහරණයක්:
“මේ කලිසම එක ඊයේ හොඳට fit වුණානේ!”

7. Stress + නින්ද අඩු වීම 😴

stress වැඩි වුණාම digestion slow වෙනවා.

උදාහරණයක්:
exam time / busy work days වලබඩ තද වගේ feel වෙනවා.

අඩු කරගන්න ලේසි ක්‍රම ✨

✔ උදේ breakfast skip කරන්න එපා
✔ eggs / oats / fruits / yogurt කන්න
✔ දවසට water 2–3L බොන්න
✔ හෙමින් කන්න
✔ junk food ටිකක් අඩු කරන්න
✔ after meals ටිකක් ඇවිදින්න
✔ හොඳ නින්දක් ගන්න
✔ stress control කරන්න

උදේ තිබ්බේ නැති බඩ හවසට එන එක
හැම වෙලාවෙම “අනේ මම මහත් වෙලාද?” කියලා හිතන්න දෙයක් නෙවෙයි ගොඩක් වෙලාවට ඒක මේදය නෙවෙයි,
ශරීරය ටිකක් bloating වෙන එකක් විතරයි.

ඒක body එකෙන් එන පුංචි message එකක් ✨
“වතුර ටිකක් බොන්න…”
“කෑම habits ටික බලන්න…”
“stress ටිකක් අඩු කරන්න…” කියන reminder එකක් 🙂

ඒ නිසා ඔයා panic වෙන්න එපා 🙂 හරි විදියට කෑම බීම ගන්නවා නම් මේ කතාව නිකම්ම හරි යනවා ✨

23/04/2026

උදේ නැගිට්ට ගමන් මොකද කරන්නෙ? ☀️💛

Photos from Get Shaped with Methma's post 20/04/2026

Strength isn’t built only in the gym…
sometimes it’s found in the climb, the fresh air, and the courage to keep going. 🌿💪✨

Every step, every challenge, every drop of sweat shapes a stronger YOU.

14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎉🌸

ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත්
සතුට, සෞඛ්‍යය හා සාර්ථකත්වයෙන් පිරි
සුන්දර නව වසරක් ලැබේවා! 💛✨

අලුත් ආරම්භ සහ අලුත් අවස්ථා
ඔබගේ ජීවිතයට ලැබේවා! 🌿

Get Shaped with Methma 💪✨

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Nugegoda