Herbline beauty
be a real srilankan switch to herbline real srilankan products
20/02/2022
*HERBLINE SRI LANKA*🇱🇰🌿
2012 ආරම්භ කල මෙම ආයතනය 2018 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගනිමින් 2021 පෙබරවාරි 04 වන දින *Herblin.lk* නමින් Online Business එකක් බවට පත්වූවා.මේ වෙනකොට ලක්ෂ 2 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් පිරිසක් අප සමඟ එකතු වී ඉහල මාසික ආදායමක් ලබා ගන්නවා.පාසල්, විශ්වවිද්‍යාලයීය සිසුන් මෙන්ම නොයෙකුත් රැකියාවන් කරන(රජයේ මෙන්ම පුද්ගලික) පිරිස්ද,ගෘහනියන් ද අප සමග සම්බන්ධ වී සිටිනවා.උනන්දුව උත්සාහය කැපවීම තියෙන ඕනෑම කෙනෙකුට Herbline.lk🇱🇰 සමඟ නොමිලේ සම්බන්ධ විය හැකියි.
*RICHWAY INTERNATIONAL*🇱🇰🌿
"එක් වී ගොඩනැගෙමු ශ්‍රී ලංකා"
වියලි ආහාර,ඇඳුම් පැලඳුම්,විදුලි උපකරණ,රූපලාවන්‍ය නිශ්පාදන ඇතුලුව එදිනෙදා ඔබට අවැසි සියලුම භාණ්ඩ හා හෝටල් සේවා,රූපලාවන්‍යාගාර සේවා වෙළඳ පොල වටිනාකමටම මිලට ගැනීමේදී එම ගනුදෙනු හරහා ඇතිවන ලාභය අප අතරම බෙදා ගත හැකි විශිෂ්ට ක්‍රම වේදයක් Richwayinternational.lk මගින් අපට ලබා දෙනවා.සියලුම භාණ්ඩ හා සේවා සඳහා ලාබ ප්‍රතිශතයෙන් 15% ක වට්ටමක් නැවත ලබා ගත හැකි අතර තවත් කෙනෙකුට Richway international හදුන්වා දීම තුලින් තවත් ඉහල *Commission* මුදලක් ලබා ගැනීමට හැකි වෙනවා.පාරිභෝගිකයකු,අලෙවිකරුවෙකු , නිශ්පාදන හා සේවා සැපයුම් කරුවෙකු වශයෙන් *Richway International* සමග නොමිලේ සම්බන්ධ විය හැකියි.
*බලමුද .lk* 🇱🇰🌿
ලංකාවේ හැමදේම
අඩු වියදමකින් වැඩි කාලයක් ඔබගේ සියලුම වෙළද දැන්වීම් ප්‍රචාරණය කර ගැනීමටත් ඒ තුලින් මාසික ආදායම් තත්ත්වයක් ලබා දීමටත් බලමුද.lk සූදානමින් සිටිනවා.තවද කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සවියක් වීමටත්,ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනයට අවශ්‍ය සියලු සේවා ඉතා සහන මිලකට ලබා දීමටත් *බලමුද.lk* සූදාමින් සිටිනවා.
*HELP ICON*🤝 *සංවිධානය*
Sharing of Kindness
*"සමාජ දායකත්වය පරමාදර්ශය කරගත් විශ්මිත මිනිසෙක්"* යන දැක්මෙන් යුතුව පිහිටුවා ඇති Help Icon සංවිධානය ,මානව සමාජ සංවර්ධනය ,පාරසරික සුරක්ෂිතතාවය,සමාජ යහ පැවැත්ම උදෙසා පිරිස් සවිබලගැන්වීම සහ පහසුකම් සැපයීම වෙනුවෙන් පෙනීසිටින සංවිධානය කි.එම සමාජ වගකීම ඉටු කිරීම සඳහා හෙල්ප් අයිකනයක් බවට පත් වීමට අපි ඔබ සැමටද ආරධනා කරමු.
Help Icon තුලින් ක්‍රියාත්මක වන වෛද උපකරණ ලබා දීම,රෝද පුටු ලබාදීම,නිවෙසක් නැතිව අසරණ වූවන්ට නිවෙසක් තනා දීම, අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ට පොත් පත් කට්ටල ලබා දීම ,දිවයින පුරා දිරිය කතුන්ට රූපලාවණ්‍ය පාඨමාලා නොමිලේ ආරම්භ කිරීම වැනි වැඩසටහන් සඳහා Herbline සාමාජිකයන්ගේ දායකත්වයන් සහ Help Icon *නිර්මාතෘ සහ සභාපති ප්‍රියදර්ශන බෙන්තොට ආරච්චි* මැතිතුමාගේ අනුග්‍රහයෙන් සහ ප්‍රධානත්වයෙන් රට පුරා ක්‍රියාත්මක වෙනවා.
ඉතිං මේ දැවැන්ත ව්‍යාපාරය සමග එක්වී ගොඩ නැගෙමින් ජීවිතය ජය ගනිමින් සමාජ වගකීම් ඉටු කිරීමට ඔබටත් ආරාධනා කරමු.
*නොමිලේ ලියාපදිංචි වීමට කෙටි පණිවිඩයක් යොමු කරන්න*
Whatsapp -0778953408
18/02/2022
කරපිංචා,ගොටුකොළ,මුගුණුවැන්න,කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ. 250/- (100ml)
18/02/2022
සුදුහදුන්,කස්තුරි කහ,අමු කහ,කොකුම්,වෙනිවැල්,සුවද කොට්ටං,Vitamin B3, අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් කුංකුමාදී ලේපය මගින් සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ,මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.
Price 299/=
08/02/2022
Yes start from u..💗
Love yourself truly deeply madly..💗
And we are here to help u to be beautiful more than ever with original natural herbal products..
Stay close to nature in this valentine season
With 💗Herbline beauty 💗
We will take care of your true beauty💞
03/02/2022
26/01/2022
මාසිකව අමතර ආදායමක් උපයන්න කැමති කාන්තා ඔබට රැකියාවක් ..
ඔබට face book එකේ නිතර ඉන්න, whatsapp භාවිතා කරන කෙනක් නම් ... 👇
Wattsapp 0778953408👈
25/01/2022
එන්න එක්වෙමු..
එක්ව නැගිටිමු..
💚💚
23/01/2022
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට මාගේ හදපිරි ගෞරවනීය ස්තූතිය පිරිනමමි. වර්තමාන රජයේ දේශීය ව්‍යාපාරිකයන් ගොඩ නැගීමේ සංකල්පය හේතුවෙන් අප ආයතනයට වෙළදපල තුල ඉදිරියට ගමන් කිරීමට බොහෝ ඉඩ ප්‍රස්ථා ලැබුනු අතර කොරෝනා සමයේ නිවසට හිරවුනු ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට අමතර ආදායමක් ලබා ගැනීමට හැකි විය.
හර්බ්ලයින් තරුණ ව්‍යවසායකයින්ගේ සමුළුව ට ඔබට සම්භන්ද වීමට නොහැකිවුවත් ඔබ විසින් අප වෙත එවා තිබූ සුභාශීංසන පණිවිඩය අපහට මහත් ශක්තියකි.
❤❤🌹🌹🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Station Road Udahamulla
Nugegoda