YOUNG DEES

YOUNG DEES

Share

you need everything in i sales

Photos from YOUNG DEES's post 04/12/2023

😍We have imported new Foldable, Waterproof, Washerable, Traveling/ shopping bags.
It can be folded as the size of a gents wallet.

😇The pictures of the bags are in the following pictures😇

Available Now 😇♥️
Inbox please ♥️😇

Photos from YOUNG DEES's post 16/07/2023

July 31 වෙනකන් විතරයි 🥰😇

16/07/2023

Offer එක ඉවර වෙන්න කලින් ඉක්මනින් oder එකක් දාන්න 😇

Photos from YOUNG DEES's post 13/07/2023

😍😍 සුදු වෙන්න ඕන අයට නෙමෙයි... ඇගම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට.... 100% ප්‍රතිඵල සහිතයි😍😍

🌺ASTAXANTHIN & BILBERRY EXTRACT🌺

👉මේ වෙද්දි සුදු වෙන්න capsule වර්ග කීයක් පාවිච්චි කරලා තියනවද ???

👉සමහර විට ඒවගෙන් බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබෙන්නත් ඇති ලැබෙන්න නැතුවත් ඇති ...ඒත් ඒවගෙන් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධ ගැන ඔයාලා හිතලා බැලුවද?

😶සුදු වෙන්න ඇති ආසාව නිසා ඔයාලා පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින් තොර capsule වර්ග නිසා ජීවිතයට පවා හානි ඇති විය හැකි බව ඔබ හිතුවද ??

👉නමුත් මුලු ශරීරයම එකම වර්ණයනයකට හරවා ගන්න නම් capsule එකක් පාවිච්චි කරන්න වෙනවා.. cream එකකින් මුලු ශරීරයම එකම විදියට පැහැපත් කර ගන්න අමාරුයි 😓😓😓

😍 wellness ASTAXANTHIN & BILBERRY EXTRACT මගින් අතුරු ආබාධයක් නොමැතිව සුදු වීමේ සිහිනය සැබෑ කර ගන්න ඔබටත් පුලුවන් .

😍Wrinkles , dark spots, marks ආදී මේ සියල්ල ඉවත් කර පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න කැමති අය පාවිච්චි කරලා බලන්න

👉ස්වීඩනයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රෝඇල්ගී සහ බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සුල් එකකි .විටමින් සී සහ ඊ සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.කැප්සුල් 30කින් සමන්විත යි.මාසයක් භාවිතා කළ හැක.

👉රන්වන් පැහැ සමක් ලබා දේ
👉මුළු සිරුරම එක ලෙස පැහැපත් කරයි.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් වේ..
👉වයසට වඩා වයස පෙනුම නැති කරයි
👉️ සමරැලි වැටී ඇතිනම් එය නැති කරයි
👉තරුන පෙනුම රැක දේ..

Photos from YOUNG DEES's post 12/07/2023

Available now 🥰

Photos from YOUNG DEES's post 11/07/2023

අද ගාල්ලට ගිය තවත් මගේ order එකක් 😍

10/07/2023

❤🥰

09/07/2023

😍❤

Available Now 👍

Photos from YOUNG DEES's post 09/07/2023

Available now ❤🥰

09/07/2023

‘අපෝ එපා Oriflame නම්'

ෆේස්බුක් එකේ උඩට පල්ලෙහාට යන වෙලාවෙන් චුට්ටක් අරන් මේක කියවන්න..

අපෝ එපා Oriflame කියලා ද ඔයාටත් හිතුනෙ ? 🤦‍♀️

එහෙනම් ඔයා මේ ව්‍යාපාරය ගැන නිවැරැදිව දැනුවත් වෙලා නෑ..!
මොන දේ උනත් හරියට දැනගෙන කරොත් තමයි සාර්ථක වෙන්නෙ.

ෆේස්බුක් එකේ, නමක් ගමක් නැතුව ,ව්‍යාපාර අවස්ථා හදලා දෙනවා කියලා ඇඩ් කොච්චර ඔයා දැකලා ඇද්ද..
මේ, ඒ වගේ තවත් එක ඇඩ් එකක් නෙමෙයි ..!

මේක සැබෑ අරමුණක් මුල් කරගත්, 100% ක් සාර්ථක ව්‍යාපාර අවස්ථාවක්. ඔයා අහලා දැකලා තියෙන සාම්ප්‍රදායික oriflame නෙමෙයි ..

මෙහෙම කිවුවම හිතෙයි, හැමෝම කියන්නෙ ඔහොම නෙහ් කියලා ..

එකතු වෙලා බලලා ඔයාම තීරනය කරන්න මේක තවත් එක ඇඩ් එකක් විතරයි ද කියලා ..

එහෙම නැත්නම් , අපිට ව්ට්සැප් මැසේජ් එකක් දාන්න. ඔයාට වැඩි විස්තර හරියට ම දැනගන්න පුලුවන් .

සමහර අය කියනවා වගේ මේක කොස්මැටික්ස් විකුණන ආයතනයක්ම නෙමෙයි ..!

මැසේජ් එකක් දාලා විස්තර අහලාම , ඔයා තීරනය කරන්න මේ ව්‍යාපාරය මොකක්ද කියලා ..

අපි , Oriflame IDS

Photos from YOUNG DEES's post 08/07/2023

❤🥰

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Website

Address


18/2, Amarathunaga Mawatha, Udahamulla
Nugegoda
10250