Aurora Natives
Your Wellness Is Our Priority
02/06/2023
#අනේ අක්කේ එක #අනිවාර්යයෙන් #ඕනේ..මගේ මූණ ට්කක් හරි හරිගියේ Tretment වලටම #ලක්ෂයක් විතර ගියා ක්‍රීම් වර්ග ගොඩක් ගෑවා ඒ කිසිම එකක් හරිගියෙ නැ.pimples ආවා..එයාට හරිගිය එකම cream එක Auvella විතරයි ..😍😍❤
ඔන්න ගෙනාවා තවත් ලස්සන ෆීඩිබැක් එකක්....ක්‍රීමි ගාන්න කලින් එයාට තිබ්බ ගැටලු👇
👉Scras
👉Pimples
👉Pimples marks ගොඩක් තිබුණා
👉මුහුණේ අදුරු ගතිය
👉ඇස්යට කලු ගතිය මෙි වගේ ගොඩක් දේවල්.......🤷🤷
මෙි ගැටලු වලට විසදුම් හොයන්න cream වර්ගත් ගොඩාක් එයා භාවිතා කරලත් තිබුණා .....☝️☝️
ඉතින් දැන් බලන්නකො....එයාගෙ වෙනස.....
ඒ හැමදේම නැතිවෙලා Skin එකත් clear වෙලා ලස්සනම natural yellow wish color එකකුත් ඇවිල්ල....😍😍💖💖
මෙිවගේ ගැටලු ඔයාටත් තියෙකවනම්....අදම කතා කරන්න...විස්තර දැන්න👇👇
0740711913 වට්ස්ඇප්
අපි දෙන්නම ඔයාට හොදම විසදුමක්😊
02/06/2023
අද දවස අලුතින් පටන් ගන්න❤
02/06/2023
බුදු සරණයි ❤️❤️
යහපතක් දවසක් වේවා❤️ 🙏🙏
24/05/2023
කොහොමද එයාගෙ වෙනස......බලමුද එයාගෙ කතාව...😍☝️☝️☝️
එයාගෙ.කතාව ඊලග post එකෙදී දානවා
Post එකට up එකක් දෙමුද...
ගොඩාක් cream වර්ග ගාලා කිසිම රිසාල්ටි එකක් නැතුව හිටිය කෙනෙක් මේ...
බලන්න දැන් එයාගෙ.ලස්සන😍😍
🛑 💛😍
🌻👆 බ්ලිචින් ආසාදන පවා සුව කරන්න පුළුවන් එකම ක්‍රිම් එක තමා Ayuvella කියන්නේ
❤💯✔ වගකිමේන් කියන්නේ 👆💙
🌻❤ බලන්නකෝ එ වෙනස ඉතින්ම් 🥺🌻
💗 පිරිසිදු පැහැපත් රන්වන් දිප්තිමත් සමක් සදහා ඉතින්ම් ✋😌 තමා 👀🙈
❤💯✔ රිසාල්ට් නැතිනම් 💰 #මුදල් ආපසු 💙 හැමොටම බැහැ #මේහේම කියන්න.
එත් #මට පුළුවන් ❤️ ✋😌
💯✔ එ තරම් විශ්වාසයේන් මන් කියන්නේ මට Products ගැන 200% #විශ්වාසය 👆 තියන්න පුළුවන් ❤️ 💯 අනිවාර්යයෙන්
❤️ 💯 එක පාරක් පාවිච්චි කරපු කේනේක් ආයේත් ගන්න #දේපාරක් හිතන්නේ නැහැ ඉතින්ම් 🌻💯❤
☝😌 ඔබ පාවිච්චි කරන අන්තිම ක්‍රිම් එක තමා #අයුවේලා ක්‍රිම් එකහ 🤭
👆❤ 💯 අයේත් ඉතින්ම් වේන ක්‍රිම් එකක් පවිච්චි කරනවා තියා #හිතන්නේවත් නැහැ
එ තරම් #විශ්වාසයි මට මගේ ක්‍රිම් එක ගැන ✔💯❤ #වගකිමේන් #කියන්නේ 👆👀💯
මේමගින් ❤💯
🌈 ️💛 #බ්ලිචින් අසාදන අනිවාර්යයෙන්ම් නැති විම 💟💯
🌈 ️💛 #කුරු ලැ නැති විම...
🌈️ 💛 #කලු පැල්ලම් නැති විම ...
🌈️ 💛 #පිග්මටේශන් 💟 තත්වයන් නැති විම...
🌈 ️💛 #බ්ලැක් හේඩ් #වයිට් හේඩ් ක්‍රමක් ක්‍රමයේන් අඩු විම...
🌈️ 💛 #සම ස්වභාවිකව පැහැපත් කරයි...
🌈️ 💛 #සමේ තෙතමනය පවත්වාගනියි...
🌈 ️💛 #තෙල් ගතියෙන් තොරය...
🌈️ 💛 #සමට සුසිනිදු බවක් ලබාදේ...
🌈️ 💛 #සමේ ඇති දුර්වර්ණ බව නැති කර #දිදුලන රන් වන් #සමක් ලබාදෙයි...
☎️📲 වැඩි විස්තර සදහා 📞
📲 වට්සැප් කරන්න 📲☎️📞
0740711913
👀☝ දැන්ම මැසේජ් එකක් දාන්න😊💖
Ayuvella 💛💯 Products /
24/05/2023
🎀🎀හොඳම දේවල් ලබාගන්න අවශ්‍ය නම්...ඔබ අල්ලගෙන ඉන්න හිරකරගෙන ඉන්න නරකම දේවල් බොහොමයක් ඔබට අතහරින්න ම සිද්ධ වෙනවා...❤❤❤❤❤
❤🎀.සමහර විට ඒ ඔබේ වැරදි පුරුද්දක්...වැරදි ආශ්‍රයක්...අතීතයේ සිදුවීමක් නිතර නිතර කල්පනා කරන වේදනා වෙන් ඉන්න පුරුද්දක්..සමහරවිට හැමදේටම පරක්කු වෙලා ප්‍රමාද වෙලා යන පුරුද්දක්..සමහර විට ඔබට නිතර නිතර තරහ යන ගතියක්..මම දන්නෙ නෑ ඔබ හිතලා බලන්න ඔබ ගැන මට කියන්න තියෙන දේ තමයි ඔබට..කවදාවත් නොලබපු හොඳ ලස්සන රස මිහිරි දේවල් විදින්න ලබන්න අවශ්‍ය නම්....ඔබේ ජීවිතයේ මිහිර රස නැති කරන ඔබ..විසින් අල්ලගෙන ඉන්න නරකම දේවල් ඔබට අතහරින්න අතහරින්න සිදු වෙනවාමයි...
🎀🎀දැන් ඉතින් අත හරින්න බැරි කමට නිදහසට කාරණා කියන්න සූදානම් වෙන්න එපා..මම මගේ ජීවිතේ කරපු පළවෙනි වෘත්තිය...ලංකාවේ පිළිගත් ආයතනයක්...ආයතනයට ඇතුළු වන දොරටුවේ ලස්සන වගන්ති අදාල තියෙනවා.
..
🎀🎀🎀නිමාකරනු මිස හිත ඇති තම වැඩ
පමාවට කරුනු මට උවමනා නැත...🎀🎀🎀
🎀🎀මගේ ජීවිතයේ නිදහසට කාරණා කියන එක නතර කරලා...මාව යහමගට ගන්න පුදුම හේතුවක් උන කාරණාවක්.
..
🎀❤හොඳට තේරුම් ගන්න නිදහසට කාරණාවක් නෑ කියලා කියන්නේ ඔබේ හිත පිරිල ශක්තිමත් ඔබට දුකක් නෑ කියන එකයි....පසුතැවීමක් නෑ කියන එකයි..කෙටියෙන්ම කියනවා නම් ඔබට බයක් නෑ කියන එකයි....බය නෑ කියන්නේ ඔබේ බලය තිබ්බාටත් වඩා ඔබ තුළ ශක්තිමත් වෙලා කියන එකයි.....
🎀🎀සමහර තැන්වලදී දේවල් අතහැරලා හිත හදා ගන්නට වැඩි අමාරුයි..සමහර දේවල්..හයියෙන් අල්ලගෙන දවසගානේ හිත රිද්ද ගන්න එක.. මේ කතා ඔබට ටිකක් තදට දැනෙයි ..
🎀🎀සමහර වෙලාවට ඔබට ජීවිතයේ තදින් ඕනෙමයි නැතුවම බෑමයි කියලා හිතෙන සමහර දේවල්....ඔබට අහිමි වීම ම ඔබේ ජීවිතයේ සාර්ථකත්වය උදාකරන මහා පියවර බවට පත් වෙනවා
🎀🎀..වෙස්වලාගත් ආශිර්වාදය වෙන්න පුළුවන්...ඔබට අත් දැකීමක් නැත්නම් එහෙම කෙනෙකුගෙන් අහලා බලන්න එයා කියයි 🎀ලස්සනට කතාව ගලාගෙන ගියපු විදිය...
❤ඔබ විශ්වාස කරත් නැතත් ජීවිතයේ හමුවන හැම බැඳීමක්ම හිත් රිදවීම් ඇති කරනවා විය ද නාවා නැති කරනවා..ඒ නිසා හොඳට හිතලා මේ තීරණය ගන්න දුක් විඳින්න වුණත්.පසුතැවෙන්න වුණත් අඬන්න වුණත් ජීවිතේ..ගැලපෙන වටින කියන🎀 මිනිස්සු ඔබේ ආශ්‍රයට තෝරාගන්න...
🎀❤ඉලක්කයක් තියෙන අරමුණක් තියෙන සාර්තකත්වයේ කැක්කුමක් තියෙන සුවපත් බව කතා කරන සතුට සාර්ථකත්වය අගය කරන දියුණුව දකින්න ආස කරන සරු සුන්දර මොලයක් තියෙන යහලුවෙක් ඔබේ ජීවිතයේ හොඳම යහළුවා කරගන්න උත්සාහ කරන්න.
❤❤.කවුරු කොහොම මොනවා කිව්වත්..සතුට කියන්නෙ ආකර්ෂණ බලයක් දුක කියන්නේ විකර්ශන බලයක්.....ඔබ කොයි විදියේ හේතු හදාගෙන මොනව මොනවා කියලා දුක සාධාරණීකරණය කරන්න උත්සාහ කරත් සත්තයි දුක කියන්න ඔබට ජීවිතයේ බොහෝ දේවල් ඔබෙන් විකර්ෂණය කරන බලයක් වෙන අතර සතුට කියන්නේ ඔබේ සාර්ථකත්වය අරමුණු ඉලක්ක ආකර්ෂණය කරන පරම සහ එකම බලය බවට පත්වෙනවා..ශක්තිමත් වෙන්න ,සතුටින්ම ඉන්න ...
🎀🎀හොඳට මතක තියාගන්න.....
අනිත් අයව සතුටු කරන්න..තමන්ගෙ සතුට තමන්ගේ හීන වල දාන්න සූදානම් වෙන්න එපා....ඔබ ඔබට සලකන විදිහටයි හෙට ඔබට ඔබේ මොලේ ප්‍රතිචාර දක්වන්නෙ..මේ මොහොතේ ඔබෙන් මොලේ වැඩ කරන්න කුමක්ද ක්‍රියාත්මක වෙන්න කුමක්ද හිතන්නේ කුමක්ද හෙට ප්‍රතිඵලය සූදානම් වෙන්නේ ඔබේ සිතුවිලි රාමුව තුළයි..❤❤..
Copied
24/05/2023
😁
24/05/2023
24/05/2023
❤🙏
22/05/2023
G o o d M o r n i n g ! ❤️❤️
අද අලුත් දවසක් වගේම අලුත් සතියක්,
ඉතින් අලුත් බලාපොරොත්තු ඇති කරගන්න...
දේවල් කොහොම හරි සිද්ද වේවි 😍
Stories
22/05/2023
තවත් අලුත් සතියක ආරම්භයක්
තවත් අලුත් දවසක පටන් ගැන්මක්...
සියලු පැතුම් සිටුවන වාසනාවන්ත සුභ දවසක් වේවා❤🙏..!!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Nugegoda