Naturebill

Naturebill

Share

Nature is that ultimate winner at the end.

03/11/2021

සති දෙකකින් කුරුලෑ ලප කැලැල් වදයට තිත .😍❤️

🛑Nature Bill Mix soap🛑
◾100%ක් ස්වභාවික දේශිය පලපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිෂ්පාදනයකි .
◾ඔබේ සම ස්වාභාවිකව පැහැපත් කර ඔබේ සමෙහි ගැටලු වලට සති දෙකෙන් විසඳුම් ලබා ගත හැක.

අඩංගු ද්‍රව්‍ය -

✔️වෙනිවැල් කස්තුරි කහ අමු කහ
වෙනිවැල් කස්තුරි කහ මගින් සමේ ඇතුලාන්තයෙ රැදී ඇති කුනු දුහුවිලි ඉවත් කර ස්වාභාවික පිරිසිදුකාරකයක් ලෙස කටයුතු කරයි
✔️රත් හදුන්
රත් හදුන් මගින් සමෙහි ඇතිවන කුරුලෑ කැලැල් මකා දමයි
✔️කෝමාරිකා
කෝමාරිකා මගින් සමට පොශනයක් මෙන්ම කුරුලෑ සහ කැලැල් ඉවත් වීමේදී සමෙහි තෙතමනය රැක ගනී
✔️සුදු හඳුන්
සුදු හදුන් මගින් සමේ තෙල් සංයුතිය පාලනය කරන් අතර කුරුලෑ වලට ප්‍රදානතම හේතුව සමෙහු ඇති තෙල් සංයුතියේ වෙනස්කම් වේ.එසේම මෙමගිනි ස්වාබික මෙලනින් වර්ණකය නිපදවන අතර සම දීපිතිමත් කරයි
✔️රෝස පෙති
✔️කොකුම් පොතු
ඉහත සඳහන් 100%ක් ස්වභාවික ගුණත්වයෙන් ඉහල අමුද්‍රව්‍ය අඩංගු වේ.

මෙය දිනපතා ඔබට භාවිත කලහැකි ආයුර්වේද සත්කාරයකි.කාර්‍යබහුල ඔබට දිනපතා ආයුර්වේද ප්‍රට්ජිකර්ම සමට සිදුකිරීමට අපහසු බව සහ ගුනෑත්මක අමුද්‍රවය සොයා ගැනීමේ අපහසුව නිසා මෙය ඔබට වඩාත් පහසු හා දිනපතා බාවිත කල හැකි නිසා වඩාත් ප්‍රතිපල දායක පෝෂණ සත්කාරයකි

◾මෙමගින්
1. මුහුනේ ඇතිවන කුරුලෑ සුව වේ නැවත ඇතිවීම වැලකේ
2. ලප කැලැල් ඉවත් වේ
3. සම පැහැපත් වේ
4.සමේ තෙතමනය රඳවයි
◾ මිල Rs.990
◾ ලංකාවේ ඕනෑම තැනකට දින 3ක් තුල ගෙන්වා ගත හැකි අතර ලැබුන පසු මුදල් ලබාදිය හැක.
◾ගැහැනු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට පාවිච්චි කල හැක .
◾මුහුණට පමණක් නොව මුලු සිරුරටම භාවිතා කල හැකි නිසා මුහුණ, අත්, පාද එක සමානව පැහැපත් කර ගැනීමට හැකි වේ.
◾මුලු සිරුරටම මාසයක් භාවිතා කල හැකි ලෙස සාමාන්‍ය සබන් කැටයකට වඩා විශාල කර නිපදවා ඇත. (110g)

👉 ඇනවුම් කිරීම සදහා

✅ඔබේ නම:-
✅ලිපිනය:-
✅දුරකථන අංක:-

අප වෙත ලබාදෙන්න.

◾දිවයිනේ ඕනෑම තැනකට කුරියර් ගාස්තු අය කෙරේ.

📞 වැඩි විස්තර සඳහා අමතන්න - 0703622178

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Nuge
Nugegoda