Handrixlk

Handrixlk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Handrixlk, Nugegoda.

🇱🇰 Sri Lanka’s Viral News & Trending Videos
🔥 Breaking News | Viral Clips | Entertainment
📹 Daily Updates You Don’t Want to Miss
👇 Follow Handrix for the Latest!

14/08/2026

නිදාගන්න කලින් තවත් එක ටිකක් විතර සතුට හිතෙන පුවතක්. හැමෝම හොයන පුංචි දෝනිගෙ දෙමව්පියො දෙන්නම නම් නෑ තාත්තා ඇවිත් මේක දැක්ක ගමන්ම පොලීසියට. මේ දුව මාවනැල්ල , අරණායක ප්‍රදේශයේ. වත්තේගම පොලීසියෙන් මේ වන විට දැරිය ප්‍රතිකාර සදහා වත්තේගම රෝහලේ නතර කරලා තියෙනවා. මෙයාට තව පොඩි මල්ලි කෙනෙකුත් ඉන්නවලු. අම්මා වෙන පුද්ගලයෙක් එක්ක මීට මාස 07 කලින් මේ දුවවත් අරගෙන ගෙදරින් ගිහින්. පේනවා නේද මහ අයගේ ප්‍රශ්න හින්දා මේ කුඩා දරුවෝ එ|ක එ|කා|ගෙන් ගු|ටි කාලා බැ|නු|ම් අහලා අවසානේ අතරමං වෙලා අද පාරවල් ගානේ.

10/08/2026

පාරේ යද්දී ප්‍රවේසම් වීම කොයිතරම් වැදගත්ද කියලා මේ සිදුවීමෙන් හොඳටම පැහැදිලි වෙනවා. 📉🛺
අපේ රටේ දිනෙන් දින වැඩිවන රිය අනතුරු නිසා ජීවිත සහ දේපළ කොතරම් ප්‍රමාණයක් අවදානමට ලක් වෙනවද? වාහනයක් පදවන විට හෝ පාරේ ගමන් කරන විට ඔබේත් අනෙක් අයගේත් ආරක්ෂාව ගැන සැමවිටම සිතන්න.
අපේ ආරක්ෂාව අපේම අතේ! 🙏

09/08/2026

🔥 වසර ගණනාවක් බලා සිටි ජයග්‍රහණය අවසානයේ ගාල්ලට! 🏆🔥

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ තවත් මතකයේ රැඳෙන අවස්ථාවක්! 🇱🇰🏏
Galle Gallants කණ්ඩායම LPL 2026 ශූරතාව දිනාගනිමින් සිය පළමු LPL ශූරතාවයට හිමිකම් කියයි! 🏆💪

Jaffna Kings සමඟ පැවති අවසන් තරගයෙන් පසු ගාල්ලේ ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී සැමරුම් මේ වන විට ක්‍රිකට් රසිකයන් අතර දැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා. 🔥

ඔබගේ ප්‍රියතම LPL කණ්ඩායම කවුද? 👇🏏

07/08/2026
07/08/2026

චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් සේවිකාවක් විසින්, තම දරුවාගේ පීතෘත්වය තහවුරු කර ගැනීමට සහ උප්පැන්නයට පියාගේ නම ඇතුළත් කිරීමට ඩීඑන්ඒ පරීක්ෂණයක් ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

විවාහ වීමේ පොරොන්දුව මත පැවති සබඳතාවකින් තමන්ට මාස 2ක දරුවකු සිටින බවත්, චාමික එම පොරොන්දුව කඩ කර තමන්ව මගහරින බවත් ඇය චෝදනා කරයි. ඇය ඉල්ලා සිටින්නේ පීතෘත්වය තහවුරු කිරීමට DNA පරීක්ෂණයක් සිදු කරන ලෙස හා විවාහ නොවන්නේ නම් මසකට රුපියල් ලක්ෂයක නඩත්තුවක් ලබා දෙන ලෙසයි.

නඩුව කැඳවූ අවස්ථාවේ චාමික අසනීප තත්ත්වයක් මත අධිකරණයට නොපැමිණි අතර, ඊළඟ නඩු වාරයේදී පෙනී සිටින බව නීතිඥවරයා දන්වා සිටියේය.

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Nugegoda