PK Diapers Store

PK Diapers Store

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PK Diapers Store, Health/Beauty, No.33/A,Pagoda Road, Nugegoda.

We are importers & Distributors in Baby & Adult Diapers…❤️At PK Diapers Store we offer the highest quality diaper brands at the lowest prices in the market.👨🏼‍🦳❤️🧑🏼‍🦳🩷👶🧡

10/06/2026

🔥 LIMITED TIME OFFER! 🔥
ඔබේ බිළිඳාට හොඳම Care එක දැන් එක් තැනකින්!

👶 Royal Baby Diapers

✅ Made in Turkey 🇹🇷

💧 Leak Protection + Maximum Comfort

🚚 Islandwide Delivery Available
🎯 ඉක්මන් සේවාව | විශ්වාසනීය ගුණාත්මකභාවය

💥 Stock එක ඉක්මනින් අවසන් වෙනවා!
👉 අදම Order කරන්න!

📞 Hotline: 0763099102

Photos from PK Diapers Store's post 05/06/2026

විශේෂ මිල අඩු කිරීමක් සමඟ ළදරු සහ වැඩිහිටි ඩයපර් ❤️🔥
(Friends,Actifit,Carewell,kimrox,Marvel,Velona Cuddles,Unico,Alloves etc…)✅

වෙළෙඳපොළ තුල අඩුම මිළ ගණන් යටතේ ඉස්තරම්ම ප්‍රමිතියෙන් යුතු හොදම ඩයපර් PK Diapers Store අපෙන් ඔබට මිලදී ගත හැකිය..📦📦📦

දින 1 - 2 න් භාණ්ඩ ඔබේ අතටම..දිවයින පුරා COD බෙදාහැරීම් පහසුකම් ඇත..🚚📦🚛

දැන්ම 076 309 9102 හෝ 072 319 9102 ට ඇමතුමක් හෝ වට්සප් පණිවිඩයක් ලබා දෙන්න..

Visit our shop📌
No.34/5,Dewala Rd,Depanama,Pannipitiya.

https://maps.app.goo.gl/Wp5LnfApTKR8q5N48?g_st=aw

30/05/2026

බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් ඔබේ ජීවිතය සතුට, සාමය සහ සෙත සපිරේවා. ☸️🌼

වෙසක් සිරි අරුණෙන් ඔබේ සිතට සැනසීමත්,
ජීවිතයට සතුටත් උදා වේවා.

සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🪔

මෙත් සිතින් පිරුණු,
සාමය හා සතුට සපිරි
සුබ වෙසක් පෝය දිනයක් වේවා! 🌸☸️

23/05/2026

ඔබේ බබාට මෘදු සුරක්ෂිත සුවපහසුව ❤️
දැන් Alloves Baby Pants සඳහා 40% දක්වා විශේෂ වට්ටම්! 🍼✨

✔️ Super Soft
✔️ 12 Hours Protection
✔️ Comfortable Fit

හොඳම ගුණාත්මකභාවය දැන් හොඳම මිලට 💙

✅Medium 8Pcs- Rs.690/-
✅Medium 18Pcs - Rs.1490/-
✅Medium 54Pcs - Rs.4290/-

✅Large 18Pcs- Rs.1590/-
✅Large 54Pcs-Rs.4590/-

✅X-Large 18pcs-Rs.1690/-
✅X-Large 54Pcs-Rs.4890/-

📞 Hotline - 076 30 99 102

📍 PK Diapers Store
No.34/5, Dewala Road,Depanama,Pannipitiya.

https://maps.app.goo.gl/Wp5LnfApTKR8q5N48?g_st=aw

03/05/2026

ලොකු පොඩි හැමෝටම ආරක්ෂාව සුවපහසුව දෙන Quality ම ඩයපර්ස් එකම තැනින් ❤️

​පවුලේ පුංචි සාමාජිකයාගේ සිට වැඩිහිටි සාමාජිකයා දක්වා සියලු දෙනාටම අවශ්‍ය සුවපහසුව සහ ආරක්ෂාව දැන් PK Diaper Store වෙතින් ලබාගත හැක.

​✅ ප්‍රමුඛ පෙළේ සන්නාම රැසක් (Baby & Adult Diapers)
Velona/Kimrox/Marvel/Actifit/Unico/Pretty Baby/Carewell/Alloves

✅ සියලුම ප්‍රමාණයන්ගෙන් ලබාගත හැකි විශ්වාසනීය සේවාව (NB/S/M/L/XL/XXL)

​ඔබ කොහේ සිටියත් ඇණවුම් කරන්න, අප ඔබෙ නිවසටම ගෙනවිත් දෙන්නෙමු. 🛵

​අමතන්න:
☎️ 076 30 99 102 | 078 90 99 102
D&D Diaper Store

📦 Bulk Orders සඳහා විශේෂ මිල අඩු කිරීම්.
​🚚 දිවයින පුරා බෙදාහැරීම (Island-wide Delivery)
💳 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක (Cash on Delivery)


​🚚 Delivery Offer:
කොළඹ 1-15 ඇතුලත රු. 5000/- ට වැඩි ඇණවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ!

Photos from PK Diapers Store's post 18/04/2026

🔥 LIMITED TIME OFFER! 🔥
ඔබේ බිළිඳාටත් වැඩිහිටියන්ටත් හොඳම Care එක දැන් එක් තැනකින්!

👶 Premium Baby Diapers(Velona,Kimrox,Marvel,Alloves,Pretty Baby,Royal Baby)

👴 Comfortable Adult Diapers (Friends,Carewell,Unico,Kimrox,Actifit,Marvel)

💧 Leak Protection + Maximum Comfort

🚚 Islandwide Delivery Available
🎯 ඉක්මන් සේවාව | විශ්වාසනීය ගුණාත්මකභාවය

💥 Stock එක ඉක්මනින් අවසන් වෙනවා!
👉 අදම Order කරන්න!

📞 Hotline: 0763099102

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎉🌸

ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත්
සතුට, සෞභාග්‍යය, සෞඛ්‍යය සහ සැනසිල්ලෙන්
පිරිපුන් නව වසරක් වේවා! 🌞✨

“ලැබෙන සෑම දිනක්ම සතුටින් පිරි
නව ආරම්භයන් ගෙනෙන වාසනාවන්ත
අලුත් අවුරුද්දක් වේවා!” 🌼

PK Diapers Store❤️

12/04/2026

Alloves Baby Products Available PK Diapers Store

Contact Hot Line & get the Alloves Baby Pants For Best Discounted Prices

☎️ 076 30 99 102

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


No.33/A,Pagoda Road
Nugegoda
10250

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00