Beauty Lax
𝐓𝐚𝐤𝐞 𝐂𝐚𝐫𝐞 𝐎𝐟 𝐘𝐨𝐮𝐫𝐬𝐞𝐥𝐟.
අද උදේ ඉදලා කොල් එනවා මැසෙජ් එනවා
ඕඩර් වලට. ඒවා එවන්නේ නැද්ද අහලා ම්ම් කොහොමද ළමයි එවන්නේ. හැමෝටම msg කරන්න බැරි නිසා මේ පොස්ට් එක දැම්මේ. මට සමාවෙන්න ඔයාලට සිදු උන අපහසු තාවයට.එත් ලමයි අපිට සල්ලී වලට වඩා මනුස්සකම තියනවා🙂.සමහර ලමයි මැසෙජ් කරලා කොල් අරන් අඩනවා ගෙවල් වල පොන් වැඩ කරන් නැ ගෙවල් කඩා ගෙන ගිහින් කියලා.😓ඕඩර් දාපු ලමයි ඉන්නවා.ඉතින් මට එක හිතක් තියන් ඔයාලාගේ ඕඩර් එවන්න විදිහක් නැ.. කුරියර් එකෙන් බඩු බාර ගන්නේ නැ..25 වැනිදා වෙනකන් ඕඩර් ඔක්කොම එවලා තියෙන්නේ. එවපු ඔක්කොම ඕඩර් මග හිර වෙලා.💔😓පාරවල් ඔක්කොම වතුර දාලා නිසා එයාලට මොකුත් කරන්න බැ..තව දවස් දෙකක් ඇතුලත මොකුත්ම කර ගන්න බැරි උනොත් ම්ම් ඔයාලගේ සල්ලි රිටන් කරනවා🤔.ම්ම් පාර්ථනා කරනවා ඉක්මනින් මේ වැස්ස අඩු වෙලා ගිහින් කිසිම කෙනෙකුට කරදරක් දුකක් නොවේවා කියලා 🙏🙏🙏
දන්නවද ළමයෝ. . .🧚🏻♀️
හීන දිනන්න නම්,
හීන දකින්න ඕනි !
ඔයාට පුළුවන් හැමදාම ,
ඔයාගෙ හීන imagine කරන්න !
තව තව ඔයාගෙ හීනවලට
ආදරේ කරන්න !
ඔයා නිතරම ඉන්න තැන්වල,
ඔයා නිතරම දකින දේවල්වල,
ඔයාගෙ හීන පේන්න තියාගන්න !
එතකොට ,
ඔයාට ඔයා ගැනම
තව ලොකූ විශ්වාසයක් ගොඩනැගෙනවා !❤️
දවසක ඔබත්, මමත් දිනනවාමයි !👊.
ඔයාලා මගේ product use කරලා මට දෙන feedback එක තමා මට තියන ලොකුම සතුට.මට තියෙන ලොකුම වත්කම.Thank you so much මාව විස්වාස කරලා order ගත්ත හැමෝටම 🙏😊🤗................................................................................... you can get the new stock of Beauty lax whitening cream from us. If you also want it, send me a WhatsApp message.0757435436
14/04/2025
"Beautylax Skincare wishes you a bright and happy Sinhala and Tamil New Year! Thank you so much for your trust in our product. Your support means the world to us. I would like to send you my heartfelt greetings. May this season bring you abundant happiness, peace and prosperity. Your friendship is a treasure that brightens my days, and I am grateful for the smiles and memories we have shared. Let's embrace the fresh beginnings and adventures that await us in the year ahead.
Happy Sinhala and Tamil New Year😊
16/10/2024
දන්නවද ළමයෝ. . .🧚🏻♀️
හීන දිනන්න නම්,
හීන දකින්න ඕනි !
ඔයාට පුළුවන් හැමදාම ,
ඔයාගෙ හීන imagine කරන්න !
තව තව ඔයාගෙ හීනවලට
ආදරේ කරන්න !
ඔයා නිතරම ඉන්න තැන්වල,
ඔයා නිතරම දකින දේවල්වල,
ඔයාගෙ හීන පේන්න තියාගන්න !
එතකොට ,
ඔයාට ඔයා ගැනම
තව ලොකූ විශ්වාසයක් ගොඩනැගෙනවා !❤️
දවසක ඔබත්, මමත් දිනනවාමයි !👊.
ඔයාලා මගේ product use කරලා මට දෙන feedback එක තමා මට තියන ලොකුම සතුට.මට තියෙන ලොකුම වත්කම.Thank you so much මාව විස්වාස කරලා order ගත්ත හැමෝටම 🙏😊🤗................................................................................... you can get the new stock of Beauty lax whitening cream from us. If you also want it, send me a WhatsApp message.0757435436
අත් හැරීම් හිත් රිදීම් කටකතා පලි ගැනීම්~ ඉවරයක් නැති මානසික පීඩාවන්... ඔව් ගල් උනත් ගහන්නෙ ඵල ඇති රුකටනෙ🌝
ඉතින් ළමයෝ, දවසක ඒ ගල් කැට වලින්ම ඔයා ඔයාගෙ ගමනට පාර හදා ගන්න.. දිනන දවසට ගල් ගහපු අයට අපරාදෙ
හිතෙන්නත් එක්කම.❤️😊
For those of you who have always asked me if I can sell the Beautylax cream again. If interested.send me a WhatsApp msg😊😍 0757435436
හැමෝම අහනවා අක්කේ resale කරන්න දෙනවද කියලා. Beautylax cream එක resale කරන්න ආපහු ඔයාලාට මේක.කැමති අය මට msg එකක් දන්න 😊0757435436
24/06/2024
දන්නවද ළමයෝ. . .🧚🏻♀️
හීන දිනන්න නම්,
හීන දකින්න ඕනි !
ඔයාට පුළුවන් හැමදාම ,
ඔයාගෙ හීන imagine කරන්න !
තව තව ඔයාගෙ හීනවලට
ආදරේ කරන්න !
ඔයා නිතරම ඉන්න තැන්වල,
ඔයා නිතරම දකින දේවල්වල,
ඔයාගෙ හීන පේන්න තියාගන්න !
එතකොට ,
ඔයාට ඔයා ගැනම
තව ලොකූ විශ්වාසයක් ගොඩනැගෙනවා !❤️
................................................................................... you can get the new stock of Beauty lax whitening cream from us. If you also want it, send me a WhatsApp message.0757435436
゚
Beautylax කියන්නෙත් බ්‍රෑන්ඩ් එකත් සුපිරියක් තමා පාවිච්චි කරලම බලන්න ආස හිතෙයි😍😊 ලංකාවේ විතරක් නෙවෙයි රටවල් අතරින්නුත් හිත දිනාගත්ත ptoduct එකක් තමයි මගේ product එක Ready to goo 0757435436
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Nugegoda
00500