Loya Plant Skin Products
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Loya Plant Skin Products, Beauty, cosmetic & personal care, No: 14 5c/2/1, Pietersz Place, Nugegoda.
◼️මල්බෙරි වල ඇති අබියුටින් කියන ස්වභාවික whitening එක නිසා සමෙහි මෙලනින් පාලනය කර ( balance කර ) ලප කැළැල් , කුරූළෑ කැළැල, වයසට යාම නිසා ඇති වන කැළැල්, නැති කර ගන්න.
🔴100% ස්වාභාවික ඖෂධ වලින් නිශ්පාදිත My Flaxseed whitening Collagen powder දිදුලන රන්වන් පැහැති නීරෝගීමත් ලස්සන සමක් ඉතාමත් කෙටි කාලයකින් ලබා ගත හැකිය.
මෙහි අන්තර්ගය
◼️Flaxseed (හනා ඇට)
◼️සැෆ්‍රන්
◼️විටමින් C
ඔබත් අදම ඇණවුම් කරන්න,
077 99 277 14

077 992 7714
28/07/2025
🔴Loya Mulberry Whitening Face Wash
◼️Key Ingredients,
*Mulberry
*Blueberry
◼️Benefits for skin,
*මෘදුව සම පිරිසුදු කර, වියළි සම පැහැපත් කර, අදුරු ලප කැලැල් නැති කර refreshed glow එකක් ලබා දේ.
🔴Loya Mulberry Whitening Serum
◼️Benefits for skin,
*සමෙහි මැරුණු සෛල ඉවත් කර නීරෝගිමත් සමක් නිර්මාණය කරයි.
*සමෙහි වියළි ගතිය නැති කර මෘදු කරයි.
*ඇක්නි සහ පිග්මන්ටේශන් තත්වයන් අඩු කරයි.
*කොලජන් නිශ්පාදනය වැඩි කරයි.
*අනෙක් නිශ්පාදන ඉක්මනින් උරා ගැනීම සදහා උපකාර වේ.
*සමෙහි තෙතමනය ආරක්ෂා කර දීම.
*sun burn සහ ගොඩක් damage වුණු Skin එකකට protection එකක් විදියට ක්‍රියා කීරීම.
🔴Loya Mulberry Whitening Face Cream
◼️Key Ingredients,
*Mulberry
*Blueberry
*Lavender
*Rosehip
*Kojic acid 2%
*Alpha Arbutin 2%
*Glutathayone 2%
◼️Benefits for skin,
*මෙහි අන්තර්ගතය නිසා සම සුදු කර, පිග්මන්ටේශන් තත්ත්වයන් නැති කරයි
*මෙලෙස්මා වැනි තත්ත්වයන් නැති කර අව්වට පිච්චුන අදුරු ලප ඉවත් කරයි.
*සති දෙකක් වැනි කෙටි කාලයකින් නීරෝගීමත්ව සම සුදු කරයි.
🔴Loya Mulberry Whitening Body Lotion
◼️Key Ingredients,
*Mulberry
*Blueberry
*Rosehip
*Lavender
*Kojic acid 2%
*Alpha Arbutin 2%
*Glutathayone 2%
*Almond oil
◼️Benefits for skin,
*මල්බෙරි අන්තර්ගතය නිසා සමෙහි මෙලනින් නිශ්පාදනය පාලනය කර සති දෙකක් වැනි කෙටි කාලයකින් සම පැහැපත් වී සුදුවන් සමක් ලබා දේ.( ශරීරයෙ වර්ණයේ වර්දනයක් සිදු වේ )
*අදුරු ලප කැලැල්, කුරුළෑ කැළැල්, වයසට යාම නිසා ඇතිවන ලප කැළැල් නැති වේ.
*වයසට යාම පාලනය කරන ප්‍රතිඔක්සිකාරකයක් ද වේ.
*හිරු කිරණෙන් සමට වන හානියට එරෙහිව ක්‍රියා කරයි.
*කොලජන් වර්දනයට උදව් කරන නිසා සමෙහි රැළි වැටීම්, කැළැල් ආදිය නැති කරයි.
අදම මිලදී ගෙන වෙනස වටහා ගන්න
WhatsApp
(Islandwide Delivery Free)
077 99 27 714
ලස්සන වෙන්න වගේම නිරෝගීව ඉන්න 100%ක් ස්වභාවික නිෂ්පාදකයන් මෙන්න දැන් ඔබටත්......
කිසිම අතුරැ අබාධයක් නැතුව මුළු ඇගම එක වගේ සුදු වෙන රහස...
🔴 100%ක් ස්වභාවිකව කිසිදු අතුරු ආබාධයකින් තොරව දේශීයව නිෂ්පාදනය කර ඇත.
🔴 දේශීය ආයුර්වේද පාරම්පරික වෙද මහත්මියක වන චාන්දනී සමරකෝන් මහත්මියගේ තවත් එක් නිෂ්පාදනයකි.
🔴 සමයෙහි ඇති ස්වභාවික කොලිජන් නිෂ්පාදනය අඩු වූ විට සම එල්ලා වැටීම රැලි වැටීම වයසට වඩා වයසක පෙනුමක් ලැබීම වැනි දේවල් සිදුවෙයි.. එයට විසඳුමක් ලෙස ස්වභාවිකව ශරීරයට අඩු වූ කොලිජන් තත්ත්වය නැවත ශරීරයට ලබා දීම තුළින් මෙම ශරීරය පැහැපත් කිරීම සිදුකරයි..
🔴 ස්වභාවික ශාකසාර වලින් ලබා ගන්නා මෙම කොලිජන් ලබා ගැනීම තුළින් ශරීරයට කිසිම ආකාරයක අතුරු ආබාධයක් ඇති නොවෙයි..
🔴 සති දෙකක් වැනි කෙටි කාලයකදී ඔබට දීප්තිමත් සමගට හිමිකාරීත්වය ලබා ගැනීමට හැකියාව ඇත...
ඔබත් අදම ඇණවුම් කරන්න

Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No: 14 5c/2/1, Pietersz Place
Nugegoda
00500
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 10:00 - 16:00 |