Tony Blake

Tony Blake

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tony Blake, Health/Beauty, Nuwara Eliya.

29/01/2023

පුන්චියට හදුන ගෙන අපි බො හිමින් මේ ගමන යමු ✨👽

29/01/2023

මම රචකයෙකි ආදර වන්තයෙක් නොවෙමි
මම සෙනෙහසින් පිරුණු මනුෂ්‍යයකි
නමුත් තවම දරුවන්ගෙ පියෙක් නොවෙමි
මම සතුට පිරුණු අයෙකි
නමුත් මමත් මේ දුක්ඛ දෝමනස්ස පිරුණු ලෝකයෙ සතුටු දේවල් උපරිම සතුට තියන දේවල් සොයා යමි,

අවසාන කෙලවරක් තෙක්ම

| ටෝනි බ්ලේක්

“ ඔබගෙ ප්‍රශ්ණයට නිශ්චිතවම පිළි තුරු සකසමින් මමද මේ ලෝකය තුල සතුට සතුට සතුට සතුට උපරිමය කෙලවරට සොයා යමි.”

හොද ලස්සන ටැටූ ටිකක් ඩිසයින් කරානං මගෙ ශරීරය තවත් ලස්සනට තියෙයි. නමුත් අම්ම ඔව්වට අකමැතියි. මොකද තවම මම ඒ ගොල්ලංගෙ භාර කාරිත්වය තුලනෙ ජීවිතේ තව දුරටත් ඉගන ගන්නෙ.

දෙවනි මව කිරියම්ම තුන් වෙනි මව අම්ම විදියට කෙනෙක් හිටියනං ඔයා මාව ලස්සන කරයි තව මම ඒක දන්නව.

ප්‍රේමනීය ක්‍රශ් එක !

29/01/2023

එයාටත් කිව්ව ක්‍රශ් එකක් හොයල දෙන්න කියල 🙆🏻‍♀️👉🏻👈🏻
ඒ වගේම ඒක ලස්සනම ප්‍රෝ ගෑම්, ඔයා ඒක හොදට කරනව කියල මුළු ලෝකෙම දැන ගනී.

https://fb.watch/imeq6NkCIs/?mibextid=qC1gEa

29/01/2023

🧡

Category

Website

Address


Nuwara Eliya