Keshanu Hair Growth Oil
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Keshanu Hair Growth Oil, Beauty, cosmetic & personal care, Galmulla Wawakale Kumbalgamuwa, Nuwara Eliya.
100% ස්භාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතයෙන් ලස්සන, දිගු, ශක්තිමත්, පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනිමට ❤️🌟
📞 ; 0710742538
ශ්‍රි ලංකාවෙ නිෂ්පාදිත 100% ස්භාවික නිෂ්පාදන
21/07/2026
සුදු සාරිය කියාවි ළඟදීම කලු ලෝගුව උර දරන බව 🤍👩🎓
රීඩිමට දැන් hair oil restock කරා.. ගන්න බැරි උන අයට දැන් ඉදන් ආපහු ගන්න පුළුවන්..... 🥰
එයත් එසේ නිමා විය....
සිව් වසරක සරසවි දිවියට සමු දීමට මත්තෙන්.... ❤️✨
Gangu Rathnayaka
කැම්පස් එකෙදි අද ඔයිල් එක ගන්න බැරි උන අයට ආපහු සදුදා ඉදන් ගන්න පුළුවන්.... ස්තුති රුහුණේ සෙට් එකට අපෙ මෙ පුංචි ඔයිල් එකට මෙච්චර ආදරයක් දෙනවට..... ❤️
15/07/2026
Happy Customer 😇❤️
ඩෙංගු සම්බන්ධයෙන් මගෙ  experience එක.. Video එක නම් ටිකක් දිගයි... video එක 2 පාර 3 පාර කරලා edit කරලා ලස්සනට කරන්න තරම් සනීපයක් නැහ ලමයි මට තාම.. එත් මගෙ experience එක share කර ගන්න ඔනි හිතුනා.. සමහරක් විට ඔයා දන්නනෙ නැති වුනාට ඔයා ඉන්නෙ අසනීපෙන් වෙන්න පුළුවන්.... 🥺
බොහොම ස්තුතී අපෙ ඔයිල් එක තව කෙනෙක්ට recommend කරාට... 🤩❤️✨
ලස්සන පිරිපුන් කෙස් කලඹක රහස Keshanu Hair Growth Oil අදම ඇණවුම් කරන්න ✌❤️
08/07/2026
10K Followers වෙලා.... බොහොම ස්තුති මෙ ආදරයට...❤️🍃💕
08/07/2026
දැන් මට ටිකක් සනීපයි ළමයි.... සාමාන්‍ය විදිහට අපි වැඩ දැන්.. ඔයාලට දැන් පුළුවන් ආපහු  orders දාගන්න..
කියන්නම ඔනි ඔයලා ගොඩක් අය මැසෙජ් දලා තිබ්බා ඉක්මනින්ම සනීප වෙන්න කියලා... ඉතින් ඔයාලගෙ ආශිර්වාදය නිසා මට ඉක්මනින්ම සනීප වුණා.. ඉතින් බොහොම ස්තුති මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු ඔයලා හැමෝටම... ❤️🙏
02/07/2026
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galmulla Wawakale Kumbalgamuwa
Nuwara Eliya
22272