Chance Nature Ceylon
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chance Nature Ceylon, Health/Beauty, DS Junction, Nuwara Eliya.
සුන්දරත්වය සපිරි නීරෝගිමත් දිවියක් ඔබටත් ඔබේ ආදරණීයන්ටත් උරුම කරදීමේ අරමුණින් 100%ක්ම දේශීය ඖෂධ භාවිතයෙන් නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ආහාර අතිරේක ඉහල ගුණාත්මක භාවයෙන් ප්‍රථිපල සහිතව ඔබ වෙත ගෙන ඒම Chance Nature Ceylon අපගේ අභිප්‍රාය වේ...
17/06/2026
🛑 මාසෙටම අවශ්‍ය රූපලාවණ්‍ය සත්කාර ටික රු. 1990/- කට ගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? 😲
"මේ කාලේ හැටියට එහෙම කොහෙද Cosmetics තියෙන්නේ..." කියලා ඔයාට හිතෙනවා ඇති නේද? හැබැයි මේක බොරුවක් නෙවෙයි!
🌿 ISO 22716:2017 GMP සහතික ලත් ලාවින්සි (LavinC) Herbal Budget Pack එක හරහා රුව සුරකින ස්වභාවික සත්කාරය දැන් ඔයාටත් හිතාගන්නවත් බැරි අඩු මුදලකට අත්විඳින්න පුළුවන්.
මේ විශේෂ පැකේජ් එකට ඔයාගේ මාසෙක පාවිච්චියට සෑහෙන ප්‍රධාන නිෂ්පාදන 6ක්ම ඇතුළත් වෙනවා:
✅ Shampoo
✅ Conditioner
✅ Hair Oil
✅ Facewash
✅ Body Lotion
✅ Fairness Cream
ඔබේ මුදල් ඉතිරි කරමින්, ස්වභාවිකවම ලස්සන වෙන්න මේක කදිම අවස්ථාවක්! අදම ඔබේ පැක් එක වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 075-7712486
17/06/2026
ඔබගේ හිසකෙස් නීරෝගීව ලස්සනට තියා ගන්න කැමති ඔබට මෙන්න සුවිශේෂී නිෂ්පාදනයක්....
Chance Nature Ceylon වෙතින් හදුන්වාදෙන ලාවින්සී Fast Grow හර්බල් හෙයා ඔයිල් එක...
ඖෂධීය ශාඛසාර නමයකින් සහ විටමින් E සත්කාරයෙන් ඔබගේ හිසකෙස් නීරෝගීමත් කර ලස්සන දිගු වරලසක් ඔබට ලබා දීමට උපකාරී වේ...
වරක් භාවිතා කර වෙනස් අත් විදින්න...
මෙම හෙයා ඔයිල් එක භාවිතය තුලින් ඔබගේ හිසකෙස්
# අකලට සුදුවීම වලකා කලු පැහැ වීමට උපකාරී වේ.
# වර්ධනයට උපකාරී වේ.
# හිස්හොරි පාලනයට උපකාරී වේ.
# මනා ලෙස පෝෂණය කර දීප්තිමත් කෙස් කළඹක් ලබා දීමට උපකාරී වේ.
මිලදී ගැනීම / වැඩි විස්තර සදහා 075-7712486 ට දැන්ම කතා කරන්න...
17/06/2026
🌿 ඔබේ ජීවිතය වෙනස් කරගන්න — අදම තීරණය කරන්න!
රු. 200,000+ ආදායමක් සමඟ ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න. 💰
Chance Nature සමඟ එක්වී දක්ෂ අලෙවිකරුවෙකු ලෙස ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න.
✅ මූලික වැටුප්
✅ ඉන්ධන දීමනා
✅ අලෙවිය මත අමතර ප්‍රතිලාභ
📍 අම්පාර, කල්මුණ, අක්කරේපත්තුව, මොනරාගල, සියබලාන්ඩුව, බුත්තල, මහියංගනය, දෙහිඅත්තකණ්ඩිය, මහඔය, පදියතලාව ඇතුළු ප්‍රදේශවල පදිංචිකරුවන්ට විශේෂ ආරාධනාවක්!
⚠️ අවස්ථා 25ක් පමණයි — දැන්ම අමතන්න!
📞 071 7712486 | 077 4502148
Glow with Wellness 🌸
30/05/2026
උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වන පින්බර වෙසක් පුන් පෝය දිනයක් වේවා!!!!
14/05/2026
🛑 මාසෙටම අවශ්‍ය රූපලාවණ්‍ය සත්කාර ටික රු. 1510/- කට ගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? 😲
"මේ කාලේ හැටියට එහෙම කොහෙද Cosmetics තියෙන්නේ..." කියලා ඔයාට හිතෙනවා ඇති නේද? හැබැයි මේක බොරුවක් නෙවෙයි!
🌿 ISO 22716:2017 GMP සහතික ලත් ලාවින්සි (LavinC) Herbal Budget Pack එක හරහා රුව සුරකින ස්වභාවික සත්කාරය දැන් ඔයාටත් හිතාගන්නවත් බැරි අඩු මුදලකට අත්විඳින්න පුළුවන්.
මේ විශේෂ පැකේජ් එකට ඔයාගේ මාසෙක පාවිච්චියට සෑහෙන ප්‍රධාන නිෂ්පාදන 6ක්ම ඇතුළත් වෙනවා:
✅ Shampoo
✅ Conditioner
✅ Hair Oil
✅ Facewash
✅ Body Lotion
✅ Fairness Cream
ඔබේ මුදල් ඉතිරි කරමින්, ස්වභාවිකවම ලස්සන වෙන්න මේක කදිම අවස්ථාවක්! අදම ඔබේ පැක් එක වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 075-7712486
14/05/2026
Agarwood Perfume දැන් ඔබට Chance Nature Ceylon වෙතින් ලගදීම...
අපේ දේ අගයන ඔබට 100%ක්ම අපේම නිෂ්පාදනයක් ලගදීම...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Address
DS Junction
Nuwara Eliya
32000