HMR.lk

HMR.lk

Share

"If you want to buy something good quality it's here"

Photos from HMR.lk's post 08/01/2021

THERMO CONTAINER

1500ml ප්‍රමාණයකින් සමන්විත මෙය Keep Warm / Keep Cold ලෙස ඔබට අවශ්‍ය පරිදි ඔබගේ ආහාර අසුරාගත හැකි අතර BPA Free නිෂ්පාදනයක් වේ.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් ගෙවිය හැක (Cash on delivery)

Rs. 2090.00

Photos from HMR.lk's post 08/01/2021

PALAZIO MAT THERMO CONTAINER

1000 ml ප්‍රමාණයකින් සමන්විත මෙය Keep Warm / Keep Cold ලෙස ඔබට අවශ්‍ය පරිදි ඔබගේ ආහාර අසුරාගත හැකි අතර BPA Free නිෂ්පාදනයක් වේ.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් ගෙවිය හැක (Cash on delivery)

Rs. 1990.00

08/01/2021

VACUUM FLASK

මෙම භාණ්ඩය සදහා වෙනත් කිසිම Online Marketing එකකින් ලබා නොදෙන වසර 01ක වගකීම් කාලයක් (01 Year Warranty) අප ආයතනය මගින් ලබා දේ.

විදුලි බිල අඩු කර ගැනිමට හා ගෑස් ඉතිරිකර ගැනීමට එදිනෙදා භාවිතයට ගන්නා උණු වතුර හෝ සීතල වතුර පැය බොහෝ කාලයක් එම උෂ්ණත්වයෙන්ම තබා ගැනීමට හැකියාව පවති.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් ගෙවිය හැක (Cash on delivery)

Rs. 2290.00

08/01/2021

VACUUM FLASK

මෙම භාණ්ඩය සදහා වෙනත් කිසිම Online Marketing එකකින් ලබා නොදෙන වසර 01ක වගකීම් කාලයක් (01 Year Warranty) අප ආයතනය මගින් ලබා දේ.

විදුලි බිල අඩු කර ගැනිමට හා ගෑස් ඉතිරිකර ගැනීමට එදිනෙදා භාවිතයට ගන්නා උණු වතුර හෝ සීතල වතුර පැය 24ක කාලයක් එම උෂ්ණත්වයෙන්ම තබා ගැනීමට හැකියාව පවති.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් ගෙවිය හැක (Cash on delivery)

Rs. 2390.00

06/01/2021

VACUUM THERMOS

සුදු යකඩින් නිෂ්පාදනය කර ඇති මෙය ඔබගේ දෛනික කටයුතු පහසු කර ගැනීම සදහා එදිනෙදා ඔබට අවශ්‍ය උණුසුම් ජලය හා සීතල ජලය එම උෂ්ණත්වයෙන්ම පවත්වා ගෙන ඔබ යන තැනක පහසුවෙන් රැගෙන යා හැකි ඉතා අනර්ඝ නිෂ්පාදනයකි.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් ගෙවිය හැක ( cash on delivery)

Rs. 1590.00

Photos from HMR.lk's post 06/01/2021

HIGH GRADE VACUUM FLASK

සුදු යකඩින් නිපදවා ඇති මෙම Vacuum Flask එක ඉතා ආරක්ෂාකාරී, නොබිදෙන සුළු භාණ්ඩයකි.
නිවසේ මෙන්ම කාර්යාලයේ භාවිතයට ඉතාමත් සුදුසු වේ.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් ගෙවිය හැක (Cash on delivery)

Rs. 1990.00

06/01/2021

HOUSE - VACUUM FLASK

මෙම භාණ්ඩය සදහා වෙනත් කිසිම Online Marketing එකකින් ලබා නොදෙන වසර 01ක වගකීම් කාලයක් (01 Year Warranty) අප ආයතනය මගින් ලබා දේ.

විදුලි බිල අඩු කර ගැනිමට හා ගෑස් ඉතිරිකර ගැනීමට එදිනෙදා භාවිතයට ගන්නා උණු වතුර හෝ සීතල වතුර පැය 24ක කාලයක් එම උෂ්ණත්වයෙන්ම තබා ගැනීමට හැකියාව පවති.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් ගෙවිය හැක (Cash on delivery)

Rs. 3190.00

Photos from HMR.lk's post 06/01/2021

VACUUM FLASK

ඔබගේ දෛනික කටයුතු පහසු කර ගැනීම සදහා එදිනෙදා ඔබට අවශ්‍ය උණුසුම් ජලය හා සීතල ජලය එම උෂ්ණත්වයෙන්ම පවත්වා ගෙන ඔබ යන තැනක පහසුවෙන් රැගෙන යා හැකි ඉතා අනර්ඝ නිෂ්පාදනයකි.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් ගෙවිය හැක ( cash on delivery)

Rs. 1690.00

Photos from HMR.lk's post 06/01/2021

RECHARGEABLE LED READING LAMP

රාත්‍රී කාලයේදී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු හා වැඩ කටයුතු තව අයෙකුට බාධාවක් නොවන පරිදි විදුලිය ඉතිරි කර ගනිමින් භාවිතා කළ හැක.

මෙහි විශේෂත්වය වන්නේ charge කර භාවිතා කිරීමට හැක.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් ගෙවිය හැක ( cash on delivery)

Rs. 2090.00

Photos from HMR.lk's post 06/01/2021

TOUCH TYPE SWITCH DESK LAMP

රාත්‍රී කාලයේදී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු හා වැඩ කටයුතු තව අයෙකුට බාධාවක් නොවන පරිදි විදුලිය ඉතිරි කර ගනිමින් භාවිතා කළ හැක.

⭐ ඕනෑම දිශාවකට හැරවීමට හැකියාව ඇත.
⭐ Touch Switch යොදා ඇත.
⭐ ඇසට පහසු ආලෝක ධාරාවක් පවතී.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් ගෙවිය හැක ( cash on delivery)

Rs. 1690.00

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Panadura