Salon Nishan by CHANU
🤍Welcome to Salon Nishan by Chanu 's official Page 💚
02/06/2026
The Perfect Look for the Perfect Day! 🤵♂️✨
ජීවිතයේ වැදගත්ම දවසට අභිමානවත් පෙනුමක්!
මනමාලයෙකුගේ පෙනුම සම්පූර්ණ කරන්න නිවැරදි "Hair Setting" එක සහ Grooming ඉතාමත් වැදගත්. Salon Nishan By Chanu වෙතින් ඔබේ මුහුණේ හැඩයට සහ වෙඩින් ඇඳුමට ගැලපෙනම විලාසිතාව ඉතාමත් සූක්ෂමව නිර්මාණය කරගන්න.
Make your big day unforgettable with a sharp look!
අදම ඔබේ වෙලාව වෙන්කරවා ගන්න:
Ⓢⓐⓛⓞⓝ Ⓝⓘⓢⓗⓐⓝ Ⓑⓨ ⒸⒽⒶⓝⓊ
📞 Appointments:
👨🦰 Gents Section (Ground Floor): 077 575 8058
👩 Ladies Section (1st Floor): 078 818 0447
💬 WhatsApp: 078 818 0447
💈 Panadura’s No.1 Grooming & Beauty Destination – Where style meets perfection!
01/06/2026
Your dream nails,
done exactly how you want 💅🌼
පහුගිය දවස් ටිකේ Isuri Rajakaruna ගාවට ආව ඔයාත් බලන්න ඔයාගේ Nail Set එකත් තියනවාද කියලා.. 😘
ඔයාට ඕනි නේල් එක ඒ විදිහටම...😌🫶
•BIAB
•Gel extension
•Acrylic
•Form Nails
•Soft gel tips
•Gel X
මේ ඕනි Nail set එකක් ඔයාට ඕනි Art එකත් එක්ක කර ගන්න එන්න Meli By Isuri Rajakaruna 🩷
Appointments 0751850447
0788180447
31/05/2026
A new month is the perfect excuse for a fresh new look! Whether you are dreaming of a stunning hair transformation, flawless nail art, or premium grooming, we are here to make you shine all month long.
Step into June with confidence. Book your appointments today! ✂️👑
Ⓢⓐⓛⓞⓝ Ⓝⓘⓢⓗⓐⓝ Ⓑⓨ ⒸⒽⒶⓝⓊ
📞 Appointments:
👨🦰 Gents Section (Ground Floor): 077 575 8058
👩 Ladies Section (1st Floor): 078 818 0447
💬 WhatsApp: 078 818 0447
💈 Panadura’s No.1 Grooming & Beauty Destination – Where style meets perfection!
29/05/2026
🌕 උතුම් වූ තෙමඟුල සිහිකෙරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම යන උතුම් තෙමඟුල සිහිකෙරෙන මේ අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොය දින, ඔබගේත් ඔබගේ පවුලේ සැමගේත් ජීවිත බුදු ගුණ බලයෙන් සහ ආලෝකයෙන් ඒකාලෝක වේවා!
සිතට සහනයත්, නිදුක් නිරෝගී සුවයත් පිරි වාසනාවන්ත පොහොය දිනක් වේවා යැයි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🙏🌸
Ⓢⓐⓛⓞⓝ Ⓝⓘⓢⓗⓐⓝ Ⓑⓨ ⒸⒽⒶⓝⓊ
📞 Appointments:
👨🦰 Gents Section (Ground Floor): 077 575 8058
👩 Ladies Section (1st Floor): 078 818 0447
💬 WhatsApp: 078 818 0447
💈 Panadura’s No.1 Grooming & Beauty Destination – Where style meets perfection!
28/05/2026
Wishing you and your beautiful family a truly blessed and joyous Eid al-Adha! 🌙✨
May this very special occasion bring immense peace, happiness, and lasting prosperity into your life. May your sacrifices be accepted and your prayers answered. 🤲
Let us celebrate the beautiful spirit of togetherness, compassion, and unwavering faith today. Have a wonderful celebration filled with love. ❤️
Eid Mubarak! ✨
සුරංගනාවියකගේ අතක් වගේ නේද?? 🌸✨
මෘදු රෝස පැහැයත්, අලංකාර 3D මල් මෝස්තර සහ රන්වන් පැහැති හැඩතලත් එකතු වුණාම ඔබේ දෑතට ලැබෙන්නේ අමුතුම මායාවක්. සාමාන්‍ය පෙනුමෙන් මිදිලා, හරියට සුරංගනාවියකගේ වගේ මනරම් සහ සූක්ෂම නිමාවක් ඔබේ දෑතටත් ලබාගන්න ඔබත් කැමතිද?
ඔබේ දෑතේ සුන්දරත්වය උපරිමයෙන්ම ඉස්මතු කරන කලාත්මක නිය නිර්මාණ සඳහා අදම ඔබේ වේලාව වෙන්කරවා ගන්න! 🌸💎
Ⓢⓐⓛⓞⓝ Ⓝⓘⓢⓗⓐⓝ Ⓑⓨ ⒸⒽⒶⓝⓊ
📞 Appointments:
👨🦰 Gents Section (Ground Floor): 077 575 8058
👩 Ladies Section (1st Floor): 078 818 0447
💬 WhatsApp: 078 818 0447
💈 Panadura’s No.1 Grooming & Beauty Destination – Where style meets perfection!
22/05/2026
The Perfect Homecoming Look! 💍✨
මංගල දිනය වගේම 'Homecoming' දිනයත් මනාලයෙකුට හරිම සුවිශේෂීයි. ඒ සුවිශේෂී දිනයේදී ඔබේ පෞරුෂය තවත් ඔප්නැංවෙන අසමසම Hair Setting නිමාවක් ලබාදෙන්න Salon Nishan By Chanu අපි සූදානම්! ✂️🤴
තරු හැඩවෙන ඒ දෑතින්ම ඔබේ 'Special Day' එකත් 'Perfect' කරගන්න.
The Groom King - Chanaka Madhushan.
Ⓢⓐⓛⓞⓝ Ⓝⓘⓢⓗⓐⓝ Ⓑⓨ ⒸⒽⒶⓝⓊ
📞 Appointments:
👨🦰 Gents Section (Ground Floor): 077 575 8058
👩 Ladies Section (1st Floor): 078 818 0447
💬 WhatsApp: 078 818 0447
💈 Panadura’s No.1 Grooming & Beauty Destination – Where style meets perfection!
21/05/2026
🤴✨ඔබේ මංගල දිනයේ සැබෑම ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න!
ළඟම එන ඔබේ මංගල දිනයේදී හැමෝම හැරිලා බලන ඒ අභිමානවත් පෙනුම ලබාගන්න ඔබත් කැමතිද? 💍
ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් වගේම අලුත් පරපුරේ සුපිරි තරුත්, තමන්ගේ පෙනුම හැඩකරගන්න දෙපාරක් හිතන්නේ නැතුව තෝරාගන්නේ Salon Nishan by CHANU අපිවයි...
ඔබ මනාලයෙක් වුණත්, සුපිරි තරුවක් වුණත්, ඔබට ගැලපෙනම 'Perfect' පෙනුම ලබාදීම අපේ වගකීමයි. අපේ මේ සාර්ථකත්වයේ එකම රහස... අප සතු සුවිශේෂී වෘත්තීය නිමාවයි! 🏆
සුපිරි තරු හැඩවෙන ඒ දෑතින්ම හැඩවෙන්න,
අදම ඔබේ වෙලාව වෙන්කරවා ගන්න:
Ⓢⓐⓛⓞⓝ Ⓝⓘⓢⓗⓐⓝ Ⓑⓨ ⒸⒽⒶⓝⓊ
📞 Appointments:
👨🦰 Gents Section (Ground Floor): 077 575 8058
👩 Ladies Section (1st Floor): 078 818 0447
💬 WhatsApp: 078 818 0447
💈 Panadura’s No.1 Grooming & Beauty Destination – Where style meets perfection!
20/05/2026
පිරිපුන් මනාලයෙකුගේ රහස - The Masterful Groom's Hair Setting! ✂️🤴
මංගල දිනයට ගැළපෙනම "Look" එක තීරණය වන්නේ නිවැරදි Hair Setting එක මතයි. Salon Nishan by CHANU අපේ දක්ෂ ශිල්පීන්ගේ සූක්ෂම දෑතින්, ඔහුගේ පෞරුෂය උපරිමයෙන්ම ඔප්නැංවෙන අයුරින් මේ සුවිශේෂී හැඩගැන්වීම සිදු කළා.
Ⓢⓐⓛⓞⓝ Ⓝⓘⓢⓗⓐⓝ Ⓑⓨ ⒸⒽⒶⓝⓊ
📞 Appointments:
👨🦰 Gents Section (Ground Floor): 077 575 8058
👩 Ladies Section (1st Floor): 078 818 0447
💬 WhatsApp: 078 818 0447
💈 Panadura’s No.1 Grooming & Beauty Destination – Where style meets perfection!
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Address
Panadura
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 22:00 |
| Sunday | 09:00 - 22:00 |