Herb Line
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line, Health/Beauty, 18/C meegha kovila Road pinwatta, Panadura.
28/08/2021
සතියක් තුළදී කොණ්ඩය අඟල් 2-3 දක්වා දික් කරගෙන කොණ්ඩෙ යන එක නවත්තගෙන ලස්සන දිග පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද??☺️
මෙන්න ඒ සඳහා නොවරදින විසඳුම...
කේශ වර්ධනී තෛලය හා ෂැම්පු කන්ඩිෂනර්..
100% ප්‍රතිඵල සහතිකයි
අපගේ නිෂ්පාදන භාවිතා කිරීමට පෙර හැකි නම් ඔබගේ කෙස් අග කොටස අඟලක් පමණ කපා ඉවත් කරන්න..
💇💇💇💇
01. කේශ වර්ධනී තෛලය
තල තෙල්, එඬරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුණුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herb Line කේෂ වර්ධන තෛලය මගින් ඔබගේ හිසකෙස්,
☺️ගැලවී යාම වළකයි.
☺️ඝන පිරිපුන් දිගට වැඩුණු කෙස් වැඩුණු කෙස් කලබක් ලබා දෙයි.
☺️හිස කැක්කුම නවතාලයි.
☺️හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
☺️කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන් වරක් හිසකෙස් මුල්වන ගල්වා සෙමින් සම්බාහනය කර අවම වශයෙන් පැය 3ක් පමණ තබා සෝදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයේදී භාවිතා නොකරන්න. 👩❤️👩
100ml එකක මිල 499/=
02.කේෂ වර්ධනී ෂැම්පු
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදි තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොඳින් පිරිසුදු කර හිසකෙස් නිරෝගිමත් කරයි.
තෙත හිසකෙස් මත ගල්වා පෙන නගින තුරු හොඳින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200ml එකක මිල 399/=
03.කේෂවර්ධනී කන්ඩිෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදි තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝන සිත්ගන්නා සුළු කෙස් කලබක් ලබා දෙයි.
ෂැම්පු කළ හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොඳින් ගල්වා විනාඩි 5ක් පමණ තබා හොඳින් සෝදා හරින්න.
200ml එකක මිල 399/=
පාවිච්චි කරලම වෙනස වටහා ගන්න...
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සුදුසු වේ.
Cash on delivery පහසුකම් ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
18/C Meegha Kovila Road Pinwatta
Panadura