Herb line beauties
with Priya
13/10/2021
13/10/2021
නිරෝගී ,ශක්තිමත්, කෙස්කලඹක ආඩම්බර හිමිකරුවෙකු වන්න ඔබත් කැමතිද?.💚🤩
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම තමන්ගෙ ලස්සන, එහෙමත් නැත්නම් පෞර්ශත්වය පවත්වාගැනීමේදී විශාල වශයෙන් මුහුනපාන ගැටලුවක් තමයි හිසකෙස් සම්බන්ද ගැටලු. ඉතින් Official අපි තීරණය කලා ඒ වෙනුවෙන්ම අනිවාර්ය විසදුමක් ඔබට ඉදිරිපත් කරන්න.
1. Keshawardhani Hair Treatment Oil.
2. Keshawardhani Shampoo with Neelayadi Thailam
3. Keshawardhani Conditioner with Neelayadi Thailam.
🔘සම්පූර්ණ මිල - රු 1597/= (Total Hair treatment pack, මාස 2 වඩා භාවිතා කල හැකි)
මෙම නිශ්පාදන භාවිතයෙන් ඔබගේ පහත සදහන් හිසකෙස් සම්බන්ද ගැටලු නිරාකරණය කරගත හැක.
💙තරුණ වයසේදිම කොන්ඩය ගැලව්ම.
💙අකලට හිස කෙස් මිය යාම.
💙කෙස් අග පැලිම.
💙හිසකෙස් සිහින් වීම.
💙ස්වභාවික හිසකෙස් අහිමිවීම.
💙කෘතිම නිශ්පාදනයන් නිසා හිසකෙස් වලට වූ හානි.
💙හිසකෙස් සුදු වීම.
💙හිස්හොරි ඇතිවීම
1.Keshawardani තෛලය අන්තර්ගතයන්👇
✅මෙම අමුද්‍රවය වෙන වෙනම ගත්කලද හිසකෙස් සදහා විශාල සත්කාරමය ගුණයකින් යුක්තය.
👉🧡තලතෙල්, එඩරු තෙල්,ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු ආයූර්වේද රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න,දවල් කාලයේ භාවිතා කල හැක)
ඇණවුම් කිරීම සදහා
1.ඔබගේ නම ,
2.ලිපිනය ,
3.දුරකථන අංකය අප වෙත එවන්න.
Herbline Hair Treatment අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් සහිතයි.
සැ. යු. : වෙළදපොළේ විවිධ මිල ගණන් වලට ඇති අනුකරණ සදහා අප ආයතනය විසින් වගකියනු නොලැබේ. මෙහි නිවැරදි නිශ්පාශනයන් මිලදීගත හැක්කේ අප වෙතින් පමණි.
💚ඇණවුම් කිරීම සදහා Send Message Button ක්ලික් කරන්න👍👇🤩
Watsapp 0717440953
13/10/2021
Ready to dispatch...😍
13/10/2021
Anti-Dandruff shampoo & conditioner...
Place your order...
12/10/2021
💚All new Ceylon Immunity Coffee.☕
💚With 100% Ceylon 🇱🇰 ingredients.
💚A great Start to BOOST your Immunity.💯
නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕ 👇
✅ #කොත්තමල්ලි
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
✅ #ඉගිනියා
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් ය්න රසායන ද්‍ර්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
✅ #කෝපි
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
✅ #ඉගුරු
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
✅ #මහදුරු
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
✅ #කළුගම්මිරිස්
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
නිවසටම ගෙන්වා ගන්න..
Watsapp 0717440953
මිල Rs.2450/=
12/10/2021
Venivel & wild turmeric range...
Watsapp 0717440953
12/10/2021
ඔබට ඇත්තේ සාමාන්‍ය සමක් නම් මෙම නිශ්පාදන පෙල ඉතාමත් සුදුසු වේ.100% ට ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත බ්ලීචින් අඩංගු නොවන නිසා ඔබේ සමට අහිතක බලපෑම් ඇති නොකරයි.
1️⃣
🌻Herb line saffron natural fairness clenser
පලමුව මෙයින් ඔබේ මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.දිනකට දෙවරක් මෙමගින් මුහුණ පිරිසිදු කරන්න.
2️⃣
🌻 Herb line natural fairness scrub
දෙවනුව මෙමගින් මුහුණ විනාඩියක් පමන මුහුණ උඩු අතට විනඩි 2ක් පමන හොදින් සම්භාහනය කරන්න.පසුව හොදින් සෝදා හරින්න.
3️⃣
🌻 Herb line saffron natural fairness mud pack
මුහුණ scrub කිරීමෙන් පසුව මෙම pack එක ඔබගේ මුහුනේ ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.මෙම pack එක සතියකට එක වතාවක් භාවිතා කරන්න.
4️⃣
🌻 Herb line saffron natural fairness moisturizer
මුහුණ පිරිසිදු කල පසුව මෙය හොදින් අලේප කර සම්භාහනය කරන්න.රාත්‍රී කාලයෙදී භාවිතා කරීම වඩාත් සුදුසු වේ.
5️⃣
🌻 Herb line saffron natural sun protection cream
දහවල් කාලයේ ආලේප කිරීම වඩාත් සුදුසු වේ.
Watsapp 👉👉👉0717440953
07/10/2021
කාලය අපතේ නොයවා ඔබත් අදම අප සමග එකතු වී ගෙදර ඉදන්ම මාසික වැටුපක් ලබා ගනිමු . පොඩි දෙයක් පමණයි කරන්න තියෙන්නේ .
අදම අපට කතා කරන්න .
Messenger
07/10/2021
07/10/2021
Place your order now...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Panadura