Hela Divas

Hela Divas

Share

Beauty, Consulting,
Cosmetic & personal care Herbal Treatment for every type of skins...

05/01/2023

ඔන්න ඉතින් අපි නැවත ගෙනාවා.

ඕනි අය Whatsapp 0723364892 Or Inbox හරහා පමණක් විමසන්න.

La Fresh Gold Scrub

පිරිසිදු,පැහැපත් හා දීප්තිමත් සමක් ලබාගැනීමට කැමති හැමෝම අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න😍😍🧡

😎100% original නිෂ්පාදනයකි.
ලංකාවේ සුන්දර යුවතියන් බොහෝ දෙනෙක් භාවිත කරන මෙම නිෂ්පාදනය ඔබත් ආලේප කර බලන්න😍😍😍

🔸විටමින් E,කොලැජන් හා 22K රත්‍රං මඟින් ඔබට දිදුලන,ප්‍රිය මනාප,පැහැපත් සමක් ලබාගත හැක.

🔸සමෙහි ඇති තෙල් සහිත,දුර්වර්ණ බව ක්‍රමානුකූලව අඩු කර සමට දීප්තිමත් බවක් ලබා දෙයි

🔸සම මතුපිට තියෙන මැරුනු සම මනාව ඉවත් කරයි.

🔸Black Heads,White Heads ඉවත්කර සුපැහැදිලි සමක් ලබාදෙයි.

🔸 වැලමිට,දණහිස වැනි සම රලු තැන් වල පවතින දුර්වර්ණ බව ඉවත් කර පිරිසිදු සමක් ලබා දෙයි.

🔸උණු වතුරෙන් පිරිසිදු කර තෙත මාත්තු කර පසුව සම මත වක්‍රාකාරව හා සමේ උඩු අතට සම්භාහනය කර විනාඩි 10 ක් පමණ තබා සෝදා Moisturising Cream හෝ කෝමාරිකා සමේ ආලේප කරන්න.

🔸සතියට දෙවතාවක් භාවිතා කිරීම ප්‍රමාණවත්වේ.

🔸ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැත
විශ්වායෙන් පාවිච්චි කරන්න පුළුවන්.

ඇණවුම් කිරීමට අපිට කතා කරන්න

Heladivaz 0723364892

03/01/2023

❤️හැමෝටම නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

27/09/2022

ලස්සන මැණිකක්.. දුවෙක් කියන්නෙම මලක්.. රෝස මලක්.. ලස්සන රෝස මලක්.. රෝස මලක් ලැබුණු පවුලක් හරි වාසනාවන්තයි.. ඉතිං මේ මල ලැබුණු පවුලත් වාසනාවන්තයි..

ආදරණීය සාරණ්‍යා පැංචියේ මේ ලස්සනින් මුළු මහත් ලෝකයම බබළන, සුවඳ පතුරන රෝස මලක්ම වේවා..

Saranga Disasekara , Dinakshie Priyasad

Photos from Hela Divas's post 29/06/2021

Now you can buy from us . for more details pls contact Hela Divaz..0714131822

Hela Divaz...

Photos from දැනුම්  සයුර's post 09/05/2021
Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Hirana Road
Panadura