Rashi_beauty world

Rashi_beauty world

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rashi_beauty world, Beauty, cosmetic & personal care, Malamulla west panadura, Panadura.

10/11/2021

💞💞Oriflame Giordani Bronzing Pearls💞💞
👉දන්නවද මෙ pearls....අහල තියනවද Bronzing Pearls ගැන?
🤷ඔව්. Oriflame product එකක් නේ.
👉Oriflame වල විතරද ඒවා තියෙන්නෙ ?
🤷ඔව්. ඒක oriflame වලට ආවේණික නිෂ්පාදනයක්
👉 ඇත්තටම මොකද වෙන්නෙ?
🤷🤷එය blusher එකක් . එක pack එකක පාට 3ක් තියන නිසා brush එකකින් miix කලාම ලස්සන colour එකක් එනවා.😍
ඒ නිසා foundation එකක් විදියට වුනත් පාවිච්චි කරන්න පුලුවන්😍
👉අපි කැමති පාට වලින් ගන්න තියනවද?
🤷ඔව්.ඔයාට තෝරගත්නන වර්ණ කිහිපයක් තියෙනවා.

How to use, 👉 brush එකක් භාවිතා කලයුතුයි
👉 විවිධ වර්ණයෙන් යුතු pearls වල swirl ( දියසුලියක් ) කැරකෙන ආකාරයට brush කර powder ලබාගන්න ..
👉 මුහුණෙහි center ( නහය ලගින්) එකෙන් අරම්භ කර මුලු මුහුණටම ආලේප කරන්න.
👉 දීප්තිමත් උනුසුම් පැහැපයක් ලබාගැනීම සදහා බෙල්ලෙහි සහ උරහිසේද ආලේප කලයුතුයි ....
🌟ඔබේ මුහුණට , කම්මුල් වලට බෙල්ලටද දීප්තිමත් භාවයක් ලබාදිම සදහා අතිවිශිෂ්ට සංයෝග සහ උනුසුම් පැහැයන්ගෙන් ඉතාලියේදි අතින් 👋 සාදනලද pearls විශේෂයකි.....
❤️💛❤️💛මෘදු සුවපහසු වර්ණයන්ගෙන් මුහුණ දීප්තිමත් කරන අතර සමේ වර්ණය අනුව ද ගැලපෙන විවිධ වර්ණ ලබාගතහැකිය.💛❤️💛

10/11/2021

⚜️ අඳුරු, වෙහෙසකර පෙනුම නැති කර සමට ආරක්ෂිතව දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා ඉතා කුඩා කාලයකින් සමේ පෝෂණ අවශ්‍යතාව සපුරාලන නිශ්පාදන පෙළක්,

🔴 Optimals Nourishing Booster
🟠 Optimals Antioxidant Booster
🟢 Optimals Purifying Booster

⚜️ නවීන තාක්ෂණය සහ ස්වභාවික අමු ද්‍රව්‍ය‍යන්ගෙන් නිපදවා ඇති මෙම නිශ්පාදන පෙළ මඟින්,

▪️නිදි මැරීම, අසම්පූර්ණ ආහාර පුරුදු, ජීවන රටාව සහ පාරිසරික සාධක වැනි විවිධ හේතු නිසා අඳුරු වූ සම දීප්තිමත් කරයි.
▪️සමට මඟ හැරෙන පෝෂණය ලබා දී නිරෝගී සමක් හිමිකර දෙයි.
▪️බාහිර සාධක මඟින් සමට වන බලපෑම් වළක්වා උපරිම ආරක්ෂාවක් ලබා දෙයි.
▪️කැපී පෙනෙන පැහැදිලි පැහැපත් සමක් හිමිකර දෙයි.
▪️කාර්යබහුල ජීවන රටාව නිසා ඔබට මඟ හැරුණ සමට සත්කාර කළ හැකි උසස්ම ප්‍රතිකාරයකි.

⚜️ ප්‍රතිඵල විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු කර ඇත.

⚜️ භාවිතයට : පිරිසිදු කරගත් අත්ලට Face Cream ස්වල්පයක් ගෙන Booster බිංදු 2 -3 ප්‍රමාණයක් එයට එක් කර සුමුදු මිශ්‍රණයක් ලැබෙන තුරු මිශ්‍ර කරගන්න.
ඉන් පසු එය සමට ආලේප කර හොඳින් සම්භාහනය කරන්න.
( සැ: යු: ඔබේ සමට සුදුසු Booster වර්ගය භාවිතා කරන්න)

🌹 වඩාත් අඩු කළ මිලකින්..
විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න☎️☎️☎️☎️☎️☎️☎️

07/11/2021

Face Serum එකක් පාවිච්චි කරන්නේ ඇයි?

අපි පාවිච්චි කරන Face Cream එකක් අපේ සමට හොදින් උරා ගැනීමට Serum එකක් උපකාරි වෙනවා.

අපේ සම ගත්තොත් ස්ථර (layer) 03කින් සමන්විතයි. අපි Cream එකක් ආලේප කරන්නේ පිටත ස්ථරයටයි. (Outer Layer) අනෙක් Layers වලට ඒවා ආලේප වෙන්නේ නෑ.
අපේ මුහුණේ Dark Spot, Pimple Marks තියෙනවා නම් ඒවා අභ්‍යන්තර ස්ථර (Deep Layers) ඉදන්ම එන දේවල්. එම නිසා ඒවාට Treat කරන්න නම් Serum එකක් ගොඩක්ම වැදගත් වෙනවා.

Day Cream එකක් හරි Night Cream එකක් සමග Serum එකක් සසඳන කොට Soft texture එකක් තියෙන්නේ.

එකම Serum එකක් සෑම සමකට සුදුසු වන්නේ නැහැ.

තමන්ගේ සමේ වර්ගයට සුදුසු Serum එක තොරාගත යුතුය.

👉Optimals Hydra Moisture Boosting Serum
මෙය සමේ තෙතමනය ආරක්ෂා කරනවා.
ඕනෑම සමකට භාවිතා කරන්න පුළුවන්.

Heather, Burdock Root, Strawberry extract, Blueberry, Vitamin C අඩංගු වේ.

👉Optimals Evenout Illuminating Serum
මෙය සමේ අදුරු ලප කැලැල් සදහා භාවිතා කරන්න පුළුවන්.
වියලි සමක් ඇති අයට භාවිතා කරන්න පුළුවන්.

Cranberry Seed, Meadowsweet, Gooseberry අඩංගු වේ.

👉Optimals Age Revive Anti-Ageing Serum
මෙය 35+ අය සදහා සුදුසුයි. වයස් ගත වීම පාලනය කිරීම සදහා භාවිතා කරන්න පුළුවන්. Wrinkles සහ Fine line අවම කරයි.

07/11/2021
Photos from Rashi_beauty world's post 07/11/2021

🌸🌸🌸🌸 සුදු වෙන්න ඕන අයට නෙමෙයි... ඇගම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට.... 100% ප්‍රතිඵල සහිතයි🌸🌸🌸

😍ASTAXANTHIN & BILBERRY EXTRACT

👉මේ වෙද්දි සුදු වෙන්න capsule වර්ග කීයක් පාවිච්චි කරලා තියනවද ???

👉සමහර විට ඒවගෙන් බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබෙන්නත් ඇති ලැබෙන්න නැතුවත් ඇති ...ඒත් ඒවගෙන් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධ ගැන ඔයාලා හිතලා බැලුවද?

😶සුදු වෙන්න ඇති ආසාව නිසා ඔයාලා පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින් තොර capsule වර්ග නිසා ජීවිතයට පවා හානි ඇති විය හැකි බව ඔබ හිතුවද ??

👉නමුත් මුලු ශරීරයම එකම වර්ණයනයකට හරවා ගන්න නම් capsule එකක් පාවිච්චි කරන්න වෙනවා.. cream එකකින් මුලු ශරීරයම එකම විදියට පැහැපත් කර ගන්න අමාරුයි 😓😓😓

😍Oriflame වෙතින් අපි මේ හදුන්වා දෙන wellness ASTAXANTHIN & BILBERRY EXTRACT මගින් අතුරු ආබාධයක් නොමැතිව සුදු වීමේ සිහිනය සැබෑ කර ගන්න ඔබටත් පුලුවන් .

😍Wrinkles , dark spots, marks ආදී මේ සියල්ල ඉවත් කර පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න කැමති අය පාවිච්චි කරලා බලන්න

👉ස්වීඩනයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රෝඇල්ගී සහ බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සුල් එකකි .විටමින් සී සහ ඊ සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.කැප්සුල් 30කින් සමන්විත යි.මාසයක් භාවිතා කළ හැක.

👉රන්වන් පැහැ සමක් ලබා දේ
👉මුළු සිරුරම එක ලෙස පැහැපත් කරයි.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් වේ..
👉වයසට වඩා වයස පෙනුම නැති කරයි
👉️ සමරැලි වැටී ඇතිනම් එය නැති කරයි
👉තරුන පෙනුම රැක දේ..

ඇනවුම් කිරිමට, වට්ටම් ලබා ගැනීමට හෝ වැඩි විස්තර දැන ගැනිම සදහා inbox මගින් විමසන්න

18/10/2021

❤Giordani Gold CC cream spf 35 ❤❤
ලස්සනට ඉන්න කැමති ඔබ සදහා ඔරිෆ්ලේම් වෙතින් හදුන්වා දෙන ❤Giordani Gold CC cream spf 35 ❤

👉 ඔබ රැකියාවට යද්දී, ගමනක් යද්දී
FOUNDATION එකක් ලෙස භාවිතා කල හැක.

🔥Oriflame නිෂ්පාදන අතර තියන හොඳම foundation එක කිව්වොත් නිවැරදියි.foundation එකකින් කරන කාර්යයට වඩා ටිකක් advance කාර්යක් අපිට මේ cc cream එක හරහා ලැබෙනවා.CC Cream කියන්නේ Colour Correcting Cream.🔥

✌️ foundation එකකට වඩා වැඩි coverage එකක් ලබා ගන්න පුළුවන්.

✌️ ඒ වගේම මුහුණේ තියන dark spots, redness ගතිය නැතිකර මුහුණට ඒකාකාරී බවක් ලබා දෙනවා.

✌️CC Cream එක apply කරලා විනාඩි 20කින් පසුව ඔබටම වැටහේවි ඔබේ මුහුණේ වෙනස්වීම.golden colour එකක් ලබා ගන්න පුළුවන්.

✌️කාන්තාවන්ට තියන ගැටලුවක් තමයි wrinkles ප්‍රශ්නය.මේ CC Cream එකෙන් ඒක වළක්වා ගන්න පුලුවන්. Anti-wrinkle care

✌️ SPF 35 නිසා makeup එකෙන් පසුව ඔබව දහවල් කාලයේදී හිරු එළියට නිරාවරණය වීමෙන් ආරක්ෂා කරයි.

✌️ එමෙන්ම makeup එකකින් පසුව සමේ තෙතමනයද ආරක්ෂා කරයි.

✌️shades දෙකක් තියනවා.ඔබේ skin tone එකට ගැලපෙන shade එකක් තෝරාගන්න පුලුවන්.

💐 සියලු මේක් - අප් සහ සම පිලිබද විසදුම් ගෙනෙන නිශ්පාදනයකි..

💐 ඕනෑම ගමනකට පෙර යෙදිය හැකි සැහැල්ලු මේක්-අප් නිමාවක් දෙන cream වර්ගයකි..
💐 වයස්ගත සලකුනු සියල්ල මකා දමයි..
💐 සමට දීප්තිමත් දිදුලන පැහැපත් බවක් ලබා දෙයි..
💐 100% ස්වාභාවික නිශ්පාදයක් වන අතර පේටන්ට් බලපත්‍රය ද හිමි තාක්ෂණය සහිතයි.
😍 විශාල වට්ටම් ලබාගත හැක .

17/10/2021

අපි හැමෝම අපේ අත් වලට ගොඩක් ආදරෙයි..
ඒත් මේ දවස් වල ගොඩක්ම විසබීජ රැදෙන්නෙත් අත්වලමයි..ඒක නිසා නිතර නිතර අත් සෝදන්න වෙනවා..

ඔයා දන්නවද? 🤔
☝️අපි නිතර නිතර සබන් යොදා අත් සෝදන විට අත් රළු වෙනවා, වියළි බවට පත්වෙනවා..
☝️ඉතින් මේ හැම ප්‍රශ්නයකටම හොඳ Hand Cream එකක් භාවිතා කිරීම තමයි සුදුසුම වෙන්නෙ..

Softcaress Nourishing Hand Cream මගින්
🌺 වියළි අත්වලට තෙතමනය හා පෝෂණය ලබාදෙයි
🌺 දෑත් වල දුර්වර්ණ බව නැති කරයි
🌺 දෑත් සිනිඳු කරයි
🌺 වේගයෙන් අවශෝෂණය කරයි
🌺 වියළි බව හා රළු බව නැති කරයි.

Softcaress Protecting Hand & Nail Cream
🌸 අත් හා නියපොතු පෝෂණය කරයි.
🌸 දෑත් සිනිඳු කරයි
🌸 ඉක්මනින්ම සමට අවශෝෂණය කරයි
🌸 නියපොතු කැඩීයාම නවතාලයි
🌸 නියපොතු දුර්වර්ණ වීම නවතයි

17/10/2021

❤GIORDANI GOLD ICONIC LIPSTICK SPF 15(LONG WEAR) ❤

👉ඔබ දන්නවාද ඔබ නොදැනුවත්ම ඔබ ආලේප කරන lipstic ඔබ අනුභව කර ෂරීර අභ්‍යන්තරයට එකතු වන්නේ සුලු ප්‍රමාණයක් යැයි සලකා ශරීරයට ඉතාමත් අහිතකර කෙමිකල් වලින් නිමවන ලද ලාභ lipstics භාවිතයෙන් තොල් අවපැහැ ගැන්වීම මෙන්ම ශරීරයටද එය සෞඛ්‍ය සම්පන්න නොවේ.

👉කවදත් සෞඛ්‍යට හිතකර organic නිෂ්පාදනයන් පමණක් ලබාදෙන ORIFLAME වෙතින් ඉතාමත් ප්‍රචලිත GIORDANI GOLD වෙතින් ARGAN OIL මිශ්‍රව සෑදු මනරම් වර්ණ කිහිපයක්ම වට්ටම් සහිතව ඔබට නිවසටම ගෙන්වා ගැනීමට හැක.

🤩මිල ගැන නොසිතා ප්‍රමිතියක් ඇති දීර්ඝ කාලීනව භාවිතා කල හැකි ඔබේ සෞඛ්‍යට හිතකර නිශ්පාදනයන්ම භාවිතා කරන්න..

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Website

Address


Malamulla West Panadura
Panadura