Healthy Beauty Medi Care

Healthy Beauty Medi Care

Share

HEALTHY BEAUTY MEDI CARE
Professionals in aesthetics with humanity

By Dr Sandun Ranasinghe
(MBBS Colombo)
SLMC Reg. 25107
Director HBMC

03/10/2021

ඔබට අවශ්‍ය සියලුම ඉහළ ප්‍රමිතියකින් යුතු whitening ප්‍රතිකාර Rs12500 /=සිට
Healthy beauty medi care වෙතින්

Photos from Healthy Beauty Medi Care's post 13/09/2021

ඔබ අධිරුධිර පීඩනය, කොලොස්ටරෝල්, දියවැඩියාව වැනි රෝග නිසා විඩාවට පත් වී සිටින්නේද?

ඖෂධ ප්‍රතිකාර ලබා ගත්තද ඉහත රෝග පාලනය දුර්වල මට්ටමක පවතින්නේද?

ශරීරයේ තෙහෙට්ටු බව, අලස ගතිය, නිදිමත, විඩාව නිසා ඔබ පෙලෙන්නේද?

සම රැලි වැටීම, සමේ දුර්වර්ණ බව ලිංගික බෙලහීනතාවය තව දුරටත් ඔබ මානසිකව පහත හෙලන්නේද?

එසේනම් ඔබේ ප්‍රශ්න වලට විසඳුම් අප සතුව ඇත.

අද වනවිට ලෝකයේ ඉහලින්ම පිලිගත් අති ප්‍රබල සහ ස්වාභාවික Antioxidant (ප්‍රතිඔක්සිකාරක) (Japan/ Swiss/ South Korean) ප්‍රතිකාර (Injection) ක්‍රමවේද රජයේ M.B.B.S වෛද්‍යවරයකු මගින් ඔබට විශ්වාසවන්තව ලබා ගත හැක.

වැඩි විස්තර සඳහා දිනයක් සහ වෙලාවක් වෙන්කර ගන්න.

☆ Free Consultation

මත් පැන් පානය නිසා Alcohol Liver disease තත්වයෙන් ඔබ පීඩාවට පත්ව සිටින්නේ නම් ඒ සඳහා විශේෂිත විෂහරන ප්‍රතිකාර ක්‍රම මගින් Antioxidants (ප්‍රතිඔක්සිකාරක) මේ තත්වයන් ඉතා හොඳින් පාලනය කිරීම හෝ මඟහරවා ගැනීම කර ගත හැකිය

අධික තරබාරුකම තවත් දුරටත් ඔබට ප්‍රශ්නයක් නොවේ. ඒ සඳහා ලොව පිළිගත් නවතම මේද දහන ප්‍රතිකාර ඔබට දැන් Healthy Beauty Medi Care මගින් ලබා ගත හැක.

☆ Free Consultation

විමසීම් - 📞 775436256
Healthy Beauty Medi Care
Dr. Sandun Ranasinghe (MBBS Colombo)

Photos from Healthy Beauty Medi Care's post 05/09/2021
සියළු උණ රෝග නසන වහරක උණ පැණිය | නිවසේදීම 26/08/2021

වහරක අභයරතනාලංකාර තෙරුණ් වහන්සේ විසින් ඔසු සමාධියෙන් බලා වදාරා මතුකර දුන් පෙර පැවති හෙළ බෙහෙතක් වූ *උණ ගොබ පැණිය* සාදා ගන්නා අන්දම.

සියළු උණ රෝග නසන වහරක උණ පැණිය | නිවසේදීම සැලකිය යුතුයි.විශේශඥ උපදෙස් අනුව මෙම ඖෂධ අමුද්‍රව්‍ය වංගෙඩියක කොටා තලා ඉස්ම ගැනීම වඩාත්ම යෝග්‍ය වේ.සියළු උණ රෝග .....

What are the Benefits of IV Glutathione? - Remedy Pain Solutions 31/07/2021

https://www.remedypainsolutions.com/blog/what-are-the-benefits-of-iv-glutathione/

What are the Benefits of IV Glutathione? - Remedy Pain Solutions IV Drip Glutathione Benefits  What is Glutathione? Glutathione is a peptide that is naturally produced and found in every cell of the human body, including immune cells. Made up of three essential amino acids (cysteine, glutamate, and glycine), it is often referred to as the master detoxifier for i...

Photos from Healthy Beauty Medi Care's post 29/07/2021

DETOXIFY YOUR BODY AND SOUL WITH THE MOST POWERFUL, SAFE, EFFECTIVE AND NATURAL ANTIOXIDANTS IN THE WORLD.

Healthy Beauty Medi Care
Dr. Sandun Ranasinghe (MBBS Colombo)
Director HBMC

Call for more information
775436256

L-Carnitine - A Review of Benefits, Side Effects and Dosage 29/07/2021

https://www.healthline.com/nutrition/l-carnitine -benefits

L-Carnitine - A Review of Benefits, Side Effects and Dosage L-carnitine is a naturally occurring amino acid derivative that's often taken as a weight loss supplement. It has several benefits for health.

10 Natural Ways to Increase Your Glutathione Levels 29/07/2021

https://www.healthline.com/nutrition/how-to-increase-glutathione

10 Natural Ways to Increase Your Glutathione Levels Glutathione is one of the most important and potent antioxidants. Here are 10 of the best ways to increase your glutathione levels naturally.

27/07/2021

Female fertility?

Healthy Beauty Medi Care
Dr. Sandun Ranasinghe (MBBS Colombo)
Director HBMC

Call for more information
775436256

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Panadura