Sithmewan & Warnadith Creations

Sithmewan & Warnadith Creations

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sithmewan & Warnadith Creations, Health/Beauty, Sri Sumangala College, Panadura, Panadura.

සරුවට සල්ලි ගොඩක් තිබුනට ( Saruwata salli godak thibunata ) 02/05/2026

පුංචි අපි හැමෝටම වීරයෙක් ඉන්නවා. අයියා තමයි මගේ ලෝකේ වීරයා. එයා සටන් කලේ මාරාන්තික රෝගයක් එක්ක.

එයා ලෙඩ වෙලා මාස හයක් යනකොට මාරයා එයාව අරගෙන යනවා කියලා වෛද්‍යවරු කිව්වා. ඒත් මගේ අයියා අපේ අම්මා දුන්න කිරිවල බලයෙන් අවුරුදු තුනකට වඩා කාලයක් මාරයත් එක්ක ලොකු සටනක් කලා. අවුරුදු තුනක් මාරයා පරද්දන්න අයියට පුළුවන් වුණා. ඒත් සටන අවසානයේදී මාරයා ජයග්‍රහණය කළා.මගේ වීරයා පැරදුණා.

මම සිංදු කියන්න පටන් ගත්තේ මගේ අයියා වෙනුවෙන්. එයාගේ සතුට වෙනුවෙන්. ඉතින් මේ තමයි මම මගේ වීරයා එක්ක කරපු අන්තිම වීඩියෝ එක. එයා එක්ක කියපු අන්තිම සින්දුව.

අපිට කොච්චර මිල මුදල් තිබුනත් අපි හැමෝටම මේ ලෝකෙන් යන්න දවසක් එනවා. එදාට අපි ආදරේ කරපු හැමෝම අතෑරලා යන්න වෙනවා. ඒ අනියත දහමට අනුව මගේ අයියත් යන්න ගියා. අයියේ ඔයාට සුභ ගමන්.

මල්ලි ,

වර්ණාදිත් ඊක්ෂණ

මේ වීඩියෝ එකට කැමති නම් අපේ Youtube චැනල් එක,
🔔Subscribe
👍Like
💬Comment
➡️Share
කරලා අපිට සහයෝගය දෙන්න.

සරුවට සල්ලි ගොඩක් තිබුනට ( Saruwata salli godak thibunata ) පුංචි අපි හැමෝටම වීරයෙක් ඉන්නවා. අයියා තමයි මගේ ලෝකේ වීරයා. එයා සටන් කලේ මාරාන්තික රෝගයක් එක්ක. එයා ලෙඩ වෙලා මාස හය....

Sri Sumangala College Panadura , Inter house sports meet 2025 16/03/2025

Sri Sumangala College Panadura , Inter house sports meet 2025

Sri Sumangala College Panadura , Inter house sports meet 2025

ස්ටේජ් එකේ ඉන්න අක්කලා අයියලා දිහා බලාගෙන හිටපු පුංචි නංගිි කරපු දේ 06/03/2025

පුංචි නංගි නටන්න හරිම ආසයි. එයාට අක්කලා අයියලා තරම් හොඳටම නටන්න බැහැ. ඒත් පුංචි කමට එයාගේ උත්සාහය බලන්නකෝ.

ස්ටේජ් එකේ ඉන්න අක්කලා අයියලා දිහා බලාගෙන හිටපු පුංචි නංගිි කරපු දේ

පිරිත් දේශනය - පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60වෙන සංවත්සරය වෙනුවෙන් පැවැති දානමය පුණ්‍යකර්මය 04/01/2025

පිරිත් දේශනය - පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60වෙන සංවත්සරය වෙනුවෙන් පැවැති දානමය පුණ්‍යකර්මය

පිරිත් දේශනය - පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60වෙන සංවත්සරය වෙනුවෙන් පැවැති දානමය පුණ්‍යකර්මය

දානය පිරිනැමීම හා පිරිකර පූජාව - පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60 වන සංවත්සරය - 2 කොටස 27/12/2024

දානය පිරිනැමීම හා පිරිකර පූජාව - පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60 වන සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද සාංඝික දානය - 2 කොටස

දානය පිරිනැමීම හා පිරිකර පූජාව - පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60 වන සංවත්සරය - 2 කොටස දානය පිරිනැමීම හා පිරිකර පූජාව - පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60 වන සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද සාංඝික දානය

පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැති දානය - 1 කොටස 25/12/2024

පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැති සාංඝික දානය

පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැති දානය - 1 කොටස

බෝනික්කා නලවන්නයි යන්නේ අපි ඔක්කොම නැගලා ( නූපුර සර 2024 - අලුත්ගම නිම්තාරා ) 20/12/2024

ලොකු අයියා අසනීපෙන් ඉන්නේ කියලා අපි හැමෝම දන්නවා. පුංචි අපිටත් එයා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. එයා තමයි අපි හැමෝගෙම වීරයා. ඉතින් එයාව බේරගන්න ඔයාලට පුළුවන් උදව්වක් අපිට කරන්න.
අපේ චැනල් එක
🔔 Subscribe කරන්න
👍Like කරන්න
💬 කරන්න.
අනිත් යාලුවන්ටත් බලන්න ➡️ Share කරන්න

බෝනික්කා නලවන්නයි යන්නේ අපි ඔක්කොම නැගලා ( නූපුර සර 2024 - අලුත්ගම නිම්තාරා ) ලොකු අයියා අසනීපෙන් ඉන්නේ කියලා අපි හැමෝම දන්නවා. පුංචි අපිටත් එයා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. එයා තමයි අ....

පුංචි කාලෙ මොන්ටිසෝරි ගිහිල්ලා නැටුම් පුරුදු වුණේ මෙහෙමයි 16/12/2024

🔔Subscribe 👍 Like 💬 Comment ➡️ Share
" Sithmewan & Warnadith Creations " Youtube channel

පුංචි කාලෙ මොන්ටිසෝරි ගිහිල්ලා නැටුම් පුරුදු වුණේ මෙහෙමයි

පුංචි නංගි අක්කලත් එක්ක නටන අපූරුව බලන්නකෝ ( නූපුර සර 2024 - අලුත්ගම නිම්තාරා) 09/12/2024

පුංචි නංගි පන්තියට යනකොට අක්කලා ටික එයාලගේ දක්ෂතා පෙන්නන්න ප්‍රසංගයකට ලෑස්ති වෙනවා. ඉතින් එයත් දවස් දහයක් වගේ පුංචි කාලෙකදි අක්කලත් එක්ක නටන්න පුරුදු වුණා. එයාගේ දක්ෂතාවය අගයන්න. එයා වෙනුවෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න. අපේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.

පුංචි නංගි අක්කලත් එක්ක නටන අපූරුව බලන්නකෝ ( නූපුර සර 2024 - අලුත්ගම නිම්තාරා) පුංචි නංගි පන්තියට යනකොට අක්කලා ටික එයාලගේ දක්ෂතා පෙන්නන්න ප්‍රසංගයකට ලෑස්ති වෙනවා. ඉතින් එයත් දවස් දහයක් වගේ පු...

Category

Website

Address


Sri Sumangala College, Panadura
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Sithmewan & Warnadith Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Panadura.