Ruu Ceylon

Ruu Ceylon

Share

�� ප්�රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි

10/09/2023

අනවශ්‍ය ලෙස මහත් වීම 😬
බඩ ඉදිරියට නෙරා ඒම 😫
ඔබට ගැටලුවක් ද? 😖

ඒ සඳහා සාර්ථකම විසඳුම මෙන්න...🙂

Ruuceylon වෙතින් ගෙනෙන
Ceylon Cinnamon Capsules

කාන්තා / පිරිමි දෙපාර්ශවයටම

භාවිතය.
* දවසට 01 ගානේ කෑමට පෙර භාවිතා කරන්න.
(දවල් හෝ රාත්‍රියට ගන්න)
* මාස 03 - 05 කාලයක් Continue කරන් යන්න.

Capsules 30 = Rs. 990/-
Capsules 60 = Rs. 1,620/-

දිවයිනපුරා බෙදාහැරීම Rs. 350/-

කෑෂ් ඔන් ඩිලිවරි.
(COD / Cash On Delivery)

ඇනවුම් කිරීමට විමසන්න.

# නිවසටම ලැබුණු පසු මුදල් ගෙවන්න

28/08/2023

අමාරැවෙන් බොන Green Tea වෙනුවට Green Tea Capsule එකක්

රැ.990න් මාසෙටම Green Tea බොන්න

100% ස්වාභාවික , ආයුර්වේද දෙපාර්තෙම්න්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි

අදම order කරන්න අපිට message එකක් එවන්න

Photos from Ruu Ceylon 's post 21/08/2023

අනවශ්‍ය ලෙස මහත් වීම 😬
බඩ ඉදිරියට නෙරා ඒම 😫
ඔබට ගැටලුවක් ද? 😖

ඒ සඳහා සාර්ථකම විසඳුම මෙන්න...🙂

Ruuceylon වෙතින් ගෙනෙන
Ceylon Cinnamon Capsules

කාන්තා / පිරිමි දෙපාර්ශවයටම

භාවිතය.
* දවසට 01 ගානේ කෑමට පෙර භාවිතා කරන්න.
(දවල් හෝ රාත්‍රියට ගන්න)
* මාස 03 - 05 කාලයක් Continue කරන් යන්න.

Capsules 30 = Rs. 990/-
Capsules 60 = Rs. 1,620/-

දිවයිනපුරා බෙදාහැරීම Rs. 350/-

කෑෂ් ඔන් ඩිලිවරි.
(COD / Cash On Delivery)

ඇනවුම් කිරීමට විමසන්න.

# නිවසටම ලැබුණු පසු මුදල් ගෙවා ලබාගන්න...

* මේ වන විටත් මෙම නිෂ්පාදනය සම්බන්ධව ආයුර්වේද සහතික ඇතුළු තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලබා ඇත.

21/08/2023

#
(තෙබු Tablet )

රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන ස්වාභාවික හෙල ඔසුව තෙබු.

දැන් භාවිතයට පහසු ආකාරයකින්.

බෙහෙත් කරලක් ලෙස දැන් ඔබට ලබා ගත හැක.

Ruuceylon Thebu Tablet

පහසු ආකාරයට ඕනෑම තැනකට රැගෙන යා හැකි පරිදි සකස් කර ඇත.

සීනි වලට බෙහෙත් හිග මේ කාලේ දියවැඩියා රෝගයෙන් පීඩා විදින ඔබට වටිනා හෙල ඔසුවක්.

ප්‍රධාන වශයෙන් රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන අතරම,

💎කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීමට,
💎අර්ශස් රොගයට,
💎ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවීමට,
💎මල බද්ධයට,
💎අධික රුධිර පීඩනය ආදී රෝග සදහා ද වඩාත් ගුණදායක බව වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කර ඇත.

100% තෙබු කොල කුඩු පමණක් අඩංගුයි,
කෘතිම ද්‍රව්‍ය අඩංගු නැත.

රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරමින් භාවිතයට ගන්න.

Rs.1290/=

COD Available

ඇනවුම් කිරීමට ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
දිස්ත්‍රික්කය එවන්න

Photos from Ruu Ceylon 's post 21/08/2023

මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය tablet එක. 🥰
#

මාස 03 න් පැහැදිලි වෙනසක් 😍😍😍
(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

වෙනස අත් විදින්න අදම ගන්න 😊
පැහැපත් දිදුළන සමක් ඔයාටත් මෙන්න.. 😍

➡️ Capsules (60) - 1640/=
➡️ Capsules (30) - 990/=

Deliver 350/= add වේ

භාවිතා කරන ආකාරය -👇👇
Capsules (60) -
උදේ ආහාර ගැනීමෙන් පසු capsule 02ක් ලබා ගන්න..

(අවම මාස තුනක continue කරන් යන්න විතරයි තියෙන්නේ )

ඇනවුම් කරන්න ඔබගේ නම ,ලිපිනය, දුරකථන අංක දෙකක් එවන්න

Photos from Ruu Ceylon 's post 21/08/2023

ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි.

# (කහ කැප්සුල් )

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.

මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන් ,

⏺️ සම පැහැපත් කරයි
⏺️ කුරුලෑ ආසාදන සුව කරයි
⏺️ සම වියලීම වලකයි
⏺️ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
⏺️ වයස්ගතවීම පාලනය කරයි
⏺️ සමෙහි ලප කැලැල් ඉවත් කරයි
⏺️ හිසකෙස් වර්ධනය කරයි
⏺️ ඇස් වල පෙනීම වඩවයි
⏺️ පිලිකා ඇතිවීම වලකයි
⏺️ දත් දිරායාම වලකයි
⏺️ ප‍්‍රතිශක්තිය වඩවයි

කැප්සුල් 30 කි
(550 mg )
Capsules ➡️ Rs .1090/=
Deliver Charg 350/=

🌼 දිනකට Capsules එකක් ගන්න.

Special*👇👇👇👇

✅ අවුරුදු 13 න් ඉහළ සියලුම පුද්ගලයන් හට භාවිතා කිරිමට සුදුසුයි ( කාන්තා , පිරිමි )

✅ ගැබිනි මවු වරුන් සඳහා සුදුසු නොවේ*

✅ අවුරුදු එකෙන් ඉහළ කිරිදෙන මවු වරුන්ට ප්‍රශ්නයක් නැත.
(බබාට අවුරුදු 01 ට වැඩි නම් use කළ හැක. )

ලැබුන පසු මුදල් දෙන්න..
ගෙන්වා ගැනීමට ඔබගේ
නම ,ලිපිනය , දුරකතන අංකය එවන්න..

Photos from Ruu Ceylon 's post 21/08/2023

තරුණ පෙනුම රැක ගනිමින් ,රන්වන් පැහැපත් සමක් අවශ්‍ය ඔබ සදහාමයි..

Capsules ➡️ 30 (550mg) = 1150/=
Capsules ➡️ 60 (550mg) = 1850/=

Deliver Charges 350/=

⏺️⏺️⏺️ *Special*👇👇👇👇⏺️⏺️⏺️

➡️*අවුරුදු 10න් ඉහළ සියලුම පුද්ගලයන් හට භාවිතා කිරිමට සුදුසුයි* කාන්තා , පිරිමි

➡️*ගැබිනි මවු වරුන් සඳහා සුදුසු නොවේ*

➡️*අවුරුදු එකෙන් ඉහළ කිරිදෙන මවු වරුන්ට ප්‍රශ්නයක් නැත.
* බබාට අවුරුදු 01 ට වැඩි නම් use කළ හැක.

➡️*පිළිකා සහා හෘදය රෝග තියෙන අයට නොසදුසුයි*

මාස 03කින් හිතා ගන්නවත් බැරි විදියට ප්‍රතිඵල බලන්න පුලුවන් එකම Capsules එක 😍😍😍

➡️➡️ *භාවිතය* ➡️➡️ 👇

දවසට capsules දෙකක් දක්වා උපරිම ගත හැකි වේ.

අනිවාර්යයෙන් භාවිතයේදි වඩාත් සුදුසු දවල් හෝ රාත්‍රි කා⁣ලයේ භාවිතා කරනවානම්.

කෑමට විනාඩි 15කට කලින් භාවිතා කරන්න.

Capsules භාවිතා කිරීමෙන් ,👇

⏺️ දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට
⏺️ ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට
⏺️ සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට
⏺️ හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී
⏺️ සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.

මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ,
100% ස්වාභාවික කැරට් ශාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.

💯✅ ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි

මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.

ඇනවුම් කරන්න👇
නම, ලිපිනය ,දුරකථන අංක දෙකක්, දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Nalluruwa
Panadura
12500