Layora

Layora

Share

Let your confidence shine�

22/07/2025

Her first time - A moment worth remembering🖤

Photos from Layora's post 17/03/2023

Thank you Mr. C.peiris
Deliver to Australia 🇱🇰✈️🇦🇺

Photos from Layora's post 05/11/2022

🚨 Anniversary OFFERS

Free scrunchie ,
for purchasing 3 oil bottles or more
Let your confidence shine ✨

- LAYORA -
BLACK HEARTS 🖤🍃

Drop us a message to purchase 📩
(facebook/instagram)

Whatsapp -(076-6207311)-

30/09/2022

A big SHOUT-OUT🗣️🎙️...

A year has passed with our loving hearted Layora family… 🖤🍃 Thanks to everyone who has made this journey so special so far…So much greatful for the pleasure of bringing our best to make your dream hair .

Thank you Dr. Thilini Abeypala for your guidance , support & encouragement.

Special thanks goes to ,
Logo design- Thareen Renuja Dayarathna
Label design - KD Edits
Label printing- Nadee Graphics Panadura / Nadeera
Senuk Thiyasara Kumeshi Hasarangi
Jagath Fernando Nirosha Deepani
As well we hope to give our best to you as always in the upcoming years...
Stay tuned and keep with us always for a glamorous beauty 💕✨

-Black force 🖤-

26/09/2022

🍂🍁
Getting ready to make another batch of hair oils 🖤🍃

පාරිභෝගික ආකර්ෂණය දිනාගනිමින් , ඉහල ගුණාත්මක භාවයකින් යුත් මෙම නිශ්පාදනය ඔබේ ආකර්ෂණීය කෙස්කලඹක් ලබා ගැනීමෙ සිහිනය සඵල කරනු ඇත .

වැඩිදුර දැනුවත් වීම් සදහා පාරිභෝගික අදහස් මෙම page එක තුල අමුණා ඇත.

ඔබගේ ඇණවුම භාර දීම සදහා whatsapp (076-6207311) හෝ messenger පණිවිඩයක් යොමු කරන්න .

දිවයින පුරා බෙදාහැරීම් 🚚

06/07/2022

ආකර්ෂණීය කෙස් කලඹක් අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්ම
🖤

🍃 100% දේශීය ස්වභාවික අමුද්‍රවය 15 යොදා සකසන ලද නිශ්පාදනයකි.
🍃 කිසිදු රසායනික සංයෝගයක් එක් කර නැත.
🍃 ස්ත්‍රී / පුරුශ දෙපාර්ශවයටම භාවිතා කල හැක .
🍃ඕනෑම හිසකෙස් වර්ගයක් සදහා භාවිතා කල හැක .
🍃 100% ප්‍රතිඵල සහිතයි .
🍃 දෙවන / තෙවන වර භාවිතයේදීම පැහැදිලි වෙනසක් සමගින් සති දෙකකදී අපේක්ශා කරන ප්‍රතිඵල ලබා ගත හැක .

මෙමගින් ඔබට ,

📍හිස්කබලේ වියලි බව මගහරවයි.
📍 හිස්කබල පෝෂණය කරයි.
📍 හිසකෙස් වැටීම පාලනය කරයි.
📍හිසකෙස් වර්ධන වේගය වැඩිකරයි.
📍හිස්සොරි 100% ඉවත් කරයි.
📍හිස්කබලේ රුධිර ගමනාගමනය ඉහල නංවයි.
📍 අමතර පීඩන , හිසේ කැක්කුම් ඉරුවාරුදා අපහසුතා ආදිය දුරලයි
📍අකලට හිසකෙස් පැස්සිම් වලට එරෙහිව ක්‍රියාකරයි.
📍හිසකෙස්වල මනා පැහැය පවත්වාගෙන යාමට උපකාරී වේ.

අඩංගු ද්‍රව්‍ය : 🍀🍃
ගොටුකොල,රතු මුගුනුවැන්න , කීකිරිදිය , ලුනුවිල , කෝමාරිකා ,කරපිංචා, කොහොඹ ,කලුදුරු, ඇතුලු ස්වාභාවික ශාකසාර 15 කට වැඩි ප්‍රමාණයක් මුසුවී ඇත.

පාරිභෝගික ආකර්ෂණය දිනාගනිමින් , ඉහල ගුණාත්මක භාවයකින් යුත් මෙම නිශ්පාදනය ඔබේ ආකර්ෂණීය කෙස්කලඹක් ලබා ගැනීමෙ සිහිනය සඵල කරනු ඇත .

වැඩිදුර දැනුවත් වීම් සදහා පාරිභෝගික අදහස් මෙම page එක තුල අමුණා ඇත.

ඔබගේ ඇණවුම භාර දීම සදහා whatsapp (076-6207311) හෝ messenger පණිවිඩයක් යොමු කරන්න .

දිවයින පුරා බෙදාහැරීම් 🚚

30/06/2022

Thank you so much Miss. for this lovely recommendation ❤️🍃

30/06/2022

නිෂ්පාදන පිරිවැය ඉහල යාම නිසා 2022/06/30 දින සිට Layora Herbal Hair Oil හි මිල ගණන් සංශෝධනය කිරීමට සිදුවන බව කාරුණිකව දැනුම් දෙමු...

නව මිල ගණන් whatsapp හා messenger පණිවිඩයක් යොමු කිරීම මගින් ලබා ගත හැක ...
ස්තූති ♥️🍃

Hello Layora family,
Due to the prevailing pandemic ,we are sorry to inform you that our prices are subjected to change. This decision was taken since the cost of raw and the packaging materials got increased and to keep our products with high quality as it is. We will inform you the new rates via messenger and whatsapp.

Keep shining with Layora.
Thank you.♥️🍃

23/04/2022

Hope your day is as nice as your hair ....🌹

Let your confidence shine✨ with Layora ❤️🍃
🌿🌱🍂

16/04/2022

Thank you so much Miss. .kulasooriya for this lovely recommendation ❤️🍃

14/04/2022

සියලු ලක්වැසියන්ගේ දුක්ගිනි නිවී, යහපත් පැතුම් ප්‍රාර්ථනා සඵල සාර්ථක වන, යස ඉසුරින් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️🍃
අරගලයට ජය✊

Photos from Layora's post 10/04/2022

In love with this beautiful collection of pictures ♥️🍃
Thank you Mr. Venuka wijenayake for your 2 nd order & capturing these beautiful clicks 📸✨

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Panadura