Views Wedding Planing

Views Wedding Planing

Share

beauty

Photos from Views Wedding Planing's post 05/07/2021
03/07/2021

ඔබ Oriflame භාවිතා කල යුත්තේ ඇයි??

🎀Quality Maintained Product
🎀Side Effects free
🎀Ever Lasting Results
🎀Worth for Investment
🎀Money Back Guarantee
🎀Animal friendly
🎀50 Years of Success Story
🎀20 Years in Sri Lanka

එනම්,,
Oriflame යනු අවුරුදු 50කටත් වැඩි කාලයක් තිස්සේ පැවත එන විශ්වාසනීය ව්‍යාපාරයකි.මෙහි ආරම්භය 1967 Sweden දී ය.😊
Sweden යනු ලෝකයේ පිරිසිදුම රටවල් 5 අතරින් එකක්.ඒ වගේම හරිතවත් රටක්.මේ නිසාම ඔවුන් බොන වතුර වීදුරුවක පවා Quality ය හොදින් හොයලා බලනවා.ඒ නිසාම වෙන්න ඇති ලෝකයේ තියෙන හොඳම ක්‍රීම් 10 අතරට මෙයත් එක් වී තියෙන්නේ.😊
ඒ වගේම Oriflame Products 🇱🇰 හදුන්වාදී අවුරුදු 20කටත් වැඩි කාලයක් පමණ ගතවෙනවා.😊
ඒ වගේම මෙම ව්‍යාපාරය Direct Selling Concept යටතේ ලියාපදිංචි වූ ආයතනයක්..😊

Oriflame යනු,,
මිල අධික අමුද්‍රව්‍යය වලින් නිෂ්පාදනය කරනු ලබන අමුද්‍රව්‍යය පෙළකි.ඒ වගේම කිසිම ආකාරයකින් සත්ත්ව තෙල්,Chemicals,Bleaching අඩංගු නෑ.ඒ වගේම සතුන් යොදා අත් හදා බැලීම් කරන් නෑ.ඒ නිසා 100%ක්ම ස්වාභාවික ගුණයෙන්ද යුක්තයි.😊

Oriflame නිෂ්පාදන අපේ සමට,අපේ මුළු ඇතුලාන්තයටම හිතකර විදියට තමා හදලා තියෙන්නේ....😊
ඔබ අඩු මුදලකට ගන්න Cream එකක් වගේ නෙමේ.මෙය මිල අධික වුවත් මාස ගණනාවක් භාවිතා කල හැකියි.භාවිතාකර නැවැත්තුවාත්,මෙයින් ආපු Result එක නැතිවෙන් නෑ..😊

සාමාන්‍යයෙන් යුරෝපීය Cosmetic Brands ආසියානු රටවල් වලට ආනයනය කරන්නේ නැත.ඒ එහි ඇති Quality යට සරිලන වෙළඳපොළක් නැති වීම හේතුවෙනි.
එසේ වී ඇත්තේ එම නිෂ්පාදන අධික මිලක් සහිත වීම මෙන්ම,Quality යෙන් අඩු,අඩු මිලක් සහිත Local Brands වලට අප රටේ මිනිසුන් හුරු වී තිබීමයි..😔😔

Oriflame නිෂ්පාදන අප වෙත එන්නේ ඉන්දියාවෙන් Re Make කරලා.ඒ කීවේ Sweden වලින් අවශ්‍ය අමුද්‍රව්‍යය ගෙනල්ලා,ඒ හැදෙන්න ඕනි Basic එක Sweden වල හැදිලා,ඉන්දියාවේ තමයි ආසියාතික රට වලට ගැලපෙන විදියට හදන්නේ.ඉන්දියාවෙදිත් Sweden ජාතිකයන් විසින් පරීක්ෂා කර තමයි අප අතට පත්වෙන්නේ.මේ Products වල ගොඩාක් වෙලාවට Made in India කියලා ගහලා තියෙන්නේ ඒ නිසා තමයි..😊😊

ඒ වගේම ඔබට මෙහි නිෂ්පාදන Farmacy,Shops වලින් ආවාට ගියාට මිලදී ගත නොහැකි.අප වැනි Consultant කෙනෙක් හරහා පමණයි ඔබට මෙය මිලදී ගත හැක්කේ.ඔබේ සමට ගැලපේනම් විතරයි අපි මෙය විශ්වාසයෙන් ඔබට Recommend කරන්නේ.😊
රැදෙන්න අප සමගම. ❤

03/07/2021
Photos from Views Wedding Planing's post 10/10/2020

Wedding

Photos 16/04/2020
30/01/2020

“ FURIOUS “ Play Weddings to Sameera is big day

01/11/2019

ඔබගේ මංගල දිනය හැඩ ගැන්වීමට අවශ්‍ය සියළු දේ එකම තැනකින්

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Panadura