Herb line

Herb line

Share

ඔබේ සම සුරකින අායුර්වේද නිෂ්පාදන ප? ඔබේ සම සුරකින අායුර්වේද නිෂ්පාදන පෙළක් දැන් ඔබ අතට...
නිවසටම ගෙන්වා ගැනීමට අප හා සම්බන්ධ වන්න..

18/12/2021

මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 499/=
300ml ක්ම තියෙනවා.
සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..

ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
ම්ලත් සාධාරණයි.
ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් මට msg එකක් දාන්න. ගෙදරටම ගෙනත් දෙනවා. බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁. 👌👌👌👌👌👌👌👌👌👌👌 මෙම මුදලට 2021/12/30 දින දක්වා පමණි.ඔබගේ ඇනවුම් අදම වෙන් කරවා ගන්න...

whatsapp 0705505615

Photos from Herb line's post 09/10/2021

🔴දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.❤️ 👎

ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.😍

🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥

👉හොඳින් කියවන්න.👈

🔴මුලින්ම කියන්න අවශ්‍යයි අපේ ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.

🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥

මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.

✔️සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)

✔️ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.

සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.

ආසාවක් තියන හීනයක් තියන උනන්දුවක් තියන කෙනෙක් නම්
අපේ වට්ස්අප් ග්රූප් එකට පණිවිඩයක් යොමු කරන්න..
https://chat.whatsapp.com/DOlYZEu8gkkCuMpPPvV23F

02/10/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

👉Gluta Gold Natural Glow Night Cream ...
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

👉Gluta Gold Natural Glow Night Body lotion ...
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

👉Gluta Arbuteen Pigmentation Night Cream ...
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

නිවසටම ගෙන්වා ගැනීමට
නම -
දුරකථන අංකය -
දිස්ත්‍රික්කය -
සඳහන් කර 0705505615 ට Whatsapp කරන්න.

Cash on ඩිලිවරි -
Colombo 01- 15 - 200/=
colombo suburbs - 250/=
Remote area - 300/=

21/09/2021

වත රුව වනසන කුරුලෑ නැසෙයි
ලිය සැනසෙයි
(Herbline Pimple control facial kit)
--------------------------------------------------------------

කුරුලෑ... කිව්වම තරුණ වයසේ යුවතියන් බොහොමයක් මුහුණ දෙන අසීරුතම සංකූලතාවක්. ඒකෙන් බේරෙන්න එක එක ඒවා කරනවා. විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. එක එක ෆේස් වොෂ් ගානවා. සමහර විට ඒවාගෙන් තිබුණට වඩා හමට හානි වෙනවා. මුහුණේ සම කියන්නේ හරි ම මුදු එකක්. අපිට හිතු හිතු විදිහට ඒකට ක්‍රීම් උලන්න බෑ. බොහෝ විට තෙල් සහිත සමක් හිමිකරුවන්ට තමයි කුරුලෑ ප්‍රශ්නය වැඩියෙන් ම බලපාන්නේ.

ඊට අමතරව හිතේ තියෙන ප්‍රශ්න, පීඩනය, විභාගයක් ළං වූ විට එන භීතිකාව වගේ දේවල් වලදිත් මුහුණේ කුරුලෑ එනවා. ඇඟේ තියෙන සමහර විෂ ද්‍රව්‍ය පිට වෙන්නේත් මුහුණේ කුරුලෑ වලින් කියලා ඔබ දන්නවාද?

පිළියමක් කියන්නම්....

හර්බ්ලයින් ආයතනයේ කුරුලෑ සඳහා ම වෙනමම විශේෂ සත්කාර කට්ටලයක් තියෙනවා.

Herbline pimple control facial kit
--------------------------------------------------

මේ තමයි ඒ කට්ටලය පිළිවෙලකට....

* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ්

* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක්

* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක්

* පිම්පල් කන්ට්‍රෝල් Astringent ටෝනර්

* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර්

පාවිච්චි කරන පිළිවෙල ඔබ දන්නවා නේ,

සාමාන්‍ය විදියට ෆේස් වොෂ් වලින් සෝදන්න. එහෙම නැත්නම් ක්ලෙන්සින් මිල්ක් එකෙන් ටිකක් අරන් හොඳට මුහුණේ ආලේප කරලා කොට්න් පුළුන් කැබැල්ලකින් පිස දමන්න පුළුවන්. සමේ තියෙන දූවිලි තට්ටු පිරුණු සිදුරු විවෘත වීමක් සිදුවෙනවා මෙයින්. ඊට පස්සේ අර ස්ක්‍රබ් පැක් එක දාන්න. එය විනාඩි විස්සක් විතර තියලා රවුමට උඩ අතට අතුල්ලමින් ජලය යොදා සෝදා හරින්න. මුහුණ හොඳින් පිසදා පිම්පල් කන්ට්‍රෝල් ටෝනර් ටිකක් පුළුන් කෑල්ලකට අරන් මුහුණේ තැනින් තැන තියලා අර ඇරුණු සිදුරු වහන්නත් පුළුවන්. ටෝනර් එකකින් කරන්නේ ස්ක්‍රබ් එකක් හෝ ෆේෂල් එකකදී විවෘත වෙන සමේ සිදුරු වහන එක. ඊට පස්සේ පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් එකෙන් චුට්ටක් මුහුණේ ආලේප කරගන්න.

මේවා පිළිවෙලකට පාවිච්චි කළොත් මාසයක් දෙකක් ඇතුළේ ඔබේ මුහුණේ ඇති කුරුලෑ කරදරය නැති කරගන්න පුළුවන්. දවසෙන් දෙකෙන් ප්‍රථිඵල දෙනවා අත්දුටුවයි සහතිකයි කියන්නේ නෑ. අඩුම ගානේ මාසයක් යද්දි යථා තත්වයට පත් කරලා දෙනවා. අවුරුදු ගාණක් උන්න හැටියට මාසයක් කියන්නෙ මහ එකක්යැ නේද?

මේ සියල්ල කරන ගමන් තව දෙයක් කරන්න....

හොඳට වතුර බොන්න.
ඔබ කිලෝ ග්‍රෑම් හැටට වැඩි කෙනෙක් නම් වතුර ලීටර් දෙකක් වත් බොන්න. ඔබේ වකුගඩු වල අක්මා වල තියෙන විෂ සෝදන්න ඒ වතුරට පුළුවන්. ඒවා එහෙම වෙලා ශරීරය අභ්‍යන්තරය පිරිසිදු වෙද්දි මුහුණට ඔබ කරන සත්කාර වලින් වැඩි ප්‍රථිඵල එනවා. කොළ එනවළු වර්ග වැඩියෙන් කන්න. දවසකට එක වරක් රසකිඳ නෙල්ලි වගේ දෙයක් තම්බලා බොන්න. උදේට පුළුවන් නම් එළවළු හෝ පළතුරු යුෂ කෝප්පයක් බොන්න. කොළ කැඳ වර්ගයක් බීමෙනුත් මේ උවදුර නැති කරගන්න උදව් ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම එක්ක අර සත්කාරය යන්න ඕනෑ. මේවායින් ඒ හර්බ්ලයින් සත්කාරයේ ප්‍රථිඵල ඉක්මන් කරනවා.

හර්බ්ලයින් කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික ලත් ආයතනයක්. ඒ නිසා ස්වභාවික ඒ නිෂ්පාදන ගන්න ඔබ බිය විය යුතු නෑ. ඒවායේ මිල ගණන් මෙහෙමයි.

* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ් රු .345

* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් Asrringent ටෝනර් රු. 399

කැමතිනම් ඇණවුම් කරන්න. කුරුලෑ වදයෙන් මිදෙන්න.

වට්ස් ඇප් 0705505615

Photos from Herb line's post 20/09/2021

මේ LOCKDOWN සමයේ ඔබට අවශ්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදන නිවසටම 😍😍
ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන සියලුම
🌿 HAIR CARE
🌿 SKIN CARE
🌿 HELTH CARE
ස්වාභාවික ආයුර්වේදීය ඖෂධීය රූපලාවණ්‍ය නිෂ්පාදන
කාණ්ඩ හයක් යටතේ
🌿 HAIR RANGE
🌿 SAFFRON RANGE
🌿 PIMPLE CONTROL RANGE
🌿 GOLD RANGE
🌿 VENIVAL RANGE
🌿 GREEN TEA ලෙස ලබාගත හැක.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 👩🧑
Cash on Delivery සහිතයි 😍
වැඩි විස්තර හා ඇනවුම් සඳහා Whatsapp හරහා විමසන්න
0705505615 😍

17/09/2021

මේ විදියට commision ගන්න කැමති අය එකතු වෙන්න.
Herbline හරියට කරොත් ඔයාට ඔනී ගාන

Rs 5000 ක් ද
Rs 10000
Rs 20000
Rs 40000
Rs 50000

ඕනම ඉන්කම් එකක් හදා ගන්න අපි කියලා දෙනවා....

ඒකට ඔයාලගෙන් රුපියලක් වත් අය කරන්නේ නෑ

Full time / part time... ඔයාට කැමති විදියට වැඩ කරන්න පුළුවන්

හැබයි ... ඔයාලා ජොබ් එකකට ගියාම නිකම් හිටියා කියලා boss salary ගෙවන් නෑ වගේ 😇

📢Free registration කිවුවම නිකම්ම රෙජිස්ටර් වෙලා ඉන්න අයට නම් මන් කිවුවා වගේ ඉන්කම් ගන්න බෑ... ඒකට උනන්දුවයි උත්සාහයයි විතරයි ඕනේ... 💪✍️

මේ දවස් වල covide තත්ත්වය නිසා ගොඩාක් අයට salary එක අඩුයි ... සමහර අයට ජොබ් නැති වෙලා තියෙනව...

👉 ඒත් herbline එක්ක එකතු වෙලා ඉන්න අය මේ වෙනකොට හොද ඉන්කම් ගන්නවා🤗

ඉතින් ඔබට උත්සාහය , අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුලුවන්.

ඉතින් ඔබත් හොද income එකක් ගන්න කැමති නම් අප හා එක් වන්න.

දැනුම,සහය සියල්ල නොමිලේ.තවද ශ්‍රී ලාංකික අපිට ගැලපෙන අපේම දේ පාවිච්චි කර වෙනස වටහා ගන්න.

අපිත් සමග එකතු වෙන්න..
https://chat.whatsapp.com/DOlYZEu8gkkCuMpPPvV23F

නැතහොත් පෞදිගලිකව මට 0705505615 මේ අංකයට වට්ස්අප් මගින් පණිවිඩයක් යොමු කරන්න...

Photos from Herb line's post 17/09/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

👉Gluta Gold Natural Glow Night Cream ...
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

👉Gluta Gold Natural Glow Night Body lotion ...
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

👉Gluta Arbuteen Pigmentation Night Cream ...
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

නිවසටම ගෙන්වා ගැනීමට
නම -
දුරකථන අංකය -
දිස්ත්‍රික්කය -
සඳහන් කර 0705505615 ට Whatsapp කරන්න.

Cash on ඩිලිවරි -
Colombo 01- 15 - 200/=
colombo suburbs - 250/=
Remote area - 300/=

17/09/2021

Online job එකක් කිව්වම අත්තටම මට විශ්වාසයක් තිබුනේ නෑ.🤔මොකද කිව්වොත් ඔයාලට වගේම තමා මටත්...අපෙන් සල්ලි අරන් අපිව රවටයිද,කොහොමද සල්ලි හොයන්නේ,ඇත්තටම අපේ අතට සල්ලි ලැබෙනවද ඒ වගේ ගොඩක් ප්‍රශ්න මටත් තිබුනා.ඒත්..😃මට හොද group එකක් හම්බුනා.මාත් දැන් online job එකක් කරනවා.කිසිම බයක් නැතුවම.ඔයාලත් කැමතීද ගෙදර ඉදන්ම සල්ලි හොයන්න.වැඩි විස්තර සදහා whatsapp
0705505615

Photos from Herb line's post 15/09/2021

100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් saffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින් ,

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි

😍සමෙහි තද පැල්ලම් මකා දමයි

😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි

😍සම පෝෂණය කරයි

😍සමෙහි රැලි ගතිය නැති කරයි

😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴

Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴

Gluta saffron Face wash 120 ml - 345/=
🌴🌴🌴🌴🌴🌴

Cash on Delivery Available💗💗
Whatsapp 0705505615

Photos from Herb line's post 15/09/2021

හර්බ් ලයින් නිවසේ අලුත්ම සමාජිකයින් පිරිස....venivel & wild tumeric range
අතේ ඇති මුදලට ඔබත් මිලදී ගෙන රන්වන් පැහැ සමක් ලබා ගැනීම අද සිට ඔබටත් හීනයක් නොවෙයි...........

🍁කුරුලෑ වදයෙන් සහ සමෙහි පවතින සියලුම ගැටලු වලින් මිදී පැහැපත් නිකලැල් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද???

🍁 ඔබට අවශ්‍ය පරිදි පැකේජ ලෙස Herb line නිෂ්පාදන ලබා ගන්න..

🍁වැඩ කරන දින 3 - 5 ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..

🌿ඔබ බල බලා සිටිය වෙනිවැල් නිශ්පාදන ඔබට දැන් ලබාගැනීමට හැක.🌿

Venivel & wild Turmeric Face wash Rs 270/=
Venivel & wild Turmeric Neem & Tea tree Face Wash Rs270/=
Venivel & wild Turmeric Cleanser Rs 299
Venivel & wild Turmeric Scrub Rs 299
Venivel & wild Turmeric mud pack Rs 299
Venivel & wild Turmeric Toner Rs 199
Venivel & wild Turmeric Day cream Rs 499
Venivel & wild Turmeric Night cream Rs 499
Venivel & wild Turmeric Body lotion Rs 499


ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
⁣දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය සහා වර්ගය

ඩිලිවරි ගාස්තු එකතු වේ.
කොළඹ : 200
අනෙකුත් : 300

,massenger
Whatsapp :0705505615

15/09/2021

“හිතේ ලස්සනයි මූණෙ ලස්සනයි දෙකම එකතු වුණාම පට්ට ලස්සනයි”

-----------------------------------------------

කාන්තා පාර්ශවය විශේෂයෙන් ම අවුරුදු තිහෙන් පස්සෙ, ඊළඟට හතලිහෙන් පස්සෙ ගොඩක් ම රූපය ගැන උනන්දු වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. බබාල එක්ක ඔට්ටු වෙද්දි ගෙදර වැඩ පල කරද්දි අපි නොදැනීම අපට අපේ මූණට හමට සත්කාර කරන එක අමතක වෙලා යනවා. ඒක මතක් වෙන්නෙ අර වයස පැනගෙන යද්දි හම චුට්ටක් දුර්වර්ණ වේගෙන එද්දි. ඒ හම ආයෙ තිබුණු පාටට ගන්න විසඳුම් තියෙනවද?

ඔව්....

වයස වැඩි අය වගේ ම තාරුණ්‍යයේ එළිපත්තේ ඉන්න අපේ මල් වගේ ගෑණු ළමයිනුත් ඔහේ අව්වෙ යනවා මං දැකල තියෙනවා. මේ දවස් වල අව්ව ටිකක් වෙනස්. රස්නෙ වැඩී. හිරු කිරණ කෙලින්ම මූණට වැදුණම මූණෙ සම පිච්චෙනවා. එතන “සන් බර්න්” කියල අපි හඳුන්වන අනවශ්‍ය කළු වීම් එක්ක ම පිග්මන්ටේෂන් කියන අඳුරු පැහැ ලප හැදෙනවා. නහය දෙපැත්තෙ බ්ලැක් හෙඩ්ස් හැදෙනවා. දාඩිය බේරිලා ඒවා හරියට ඔබ අතින් පිරිසිදු වුණේ නැති වුණාම යටි තොල යටත් නාසය දෙපසත් බ්ලැක් හෙඩ්ස් වගේ ම වයිට් හෙඩ්ස් කියන චූටි බිබිලිත් හැදෙනවා. ඒවා එන්නෙ සම අභ්‍යන්තරයේ සිට නිසා පිරිසිදු කර ඉවත් කරන්න හරිම අපහසුයි. ඉතිං මේවා ඉවත් කරන්න ම බැරිද? සම පිච්චුණු තැන් ආයෙ රෙපෙයාර් කරන්න ම බැරි ද? පුළුවන්....
කවුද කියන්නෙ බෑ කියල....

හැබැයි ඒක එහෙමයි කියල පට්ට බ්ලීචිං තලියක් මූණෙ උලන්න එපා.

දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රමිති සහතිකයක් සමඟ ඔබ වෙතට එන හර්බ්ලයින් වල විසඳුම් කීපයක් ම තියෙනවා මේ සඳහා.

හොඳම, සුපිරිම එක තමයි මේ.....

මේක පිග්මන්ටේෂන් නයිට් ක්‍රීම් එකක්.....

පාවිච්චියට පෙර ඔබේ සමට සුදුසු හර්බ්ලයින් ෆේස් වොෂ් එකකින් මුහුණ පිරිසිදු කර, හොඳින් පිසදා තුනී ක්‍රීම් තට්ටුවක් කවරන්න. විනාඩි දෙකක් පමණ දෑතේ වෙද ඇඟිලි දෙකෙන් මුදුවට රවුමට සම්බාහනය කරන්න. කවදාවත් මුහුණේ ක්‍රීම් එකක් ගාන්නට දබරැඟිල්ල පාවිච්චි කරන්න එපා. දබරැඟිල්ල කිව්වා ම එයා හරි චණ්ඩයානේ. උපතින්ම එයා වැඩ කරන්නෙ හරි තදට. නමුත් වෙද ඇඟිල්ල එහෙම නෙවෙයි. එයා හරි මුදුවට වැඩ කරන්නේ. ඉස්සර වෙද මහත්වරු බෙහෙත් පල්ප පත්තු ආදිය අතට ගන්නේ වෙද ඇඟිල්ලෙන්. ඒ ඇඟිල්ල තමයි වෙද සම්බාහනයට සුදුසුම.

ඉතිං උඩ අතට රවුමට විනාඩි දෙකක් පමණ සම්බාහනය කරලා මුහුණ නිදහස් කරන්න. මුළු රැය පුරාම එය ඔබේ මුහුණට අවශ්‍ය ප්‍රතිකර්ම කරාවි. කලක් යද්දි හොඳ ප්‍රථිඵල පෙනේවි. උදේට ආයෙත් ෆේස් වොෂ් ටිකක් දමා සෝදලා හරින්න.

මේ ක්‍රීම් හරි මොන ම දෙයක් හරි පාවිච්චි කරන ගමන් ඔබ හොඳ කොළ එළවළු පලා ජාති කන්න. දවසට වතුර ලීටර් දෙකක් වත් බොන්න. හිත හොඳින් සිනාමුසුව ඉන්න. මේවාත් බලපානවා මුහුණේ ලස්සනට. නිකං නෙවේ නේ කියන්නේ හදවතේ ලස්සන මුහුණෙන් පේනවා කියල.....

ඉතිං.... ඔන්න ඔහොමයි කතාව,

පිටරටින් ගේන බ්ලීචිං වලට වඩා අපි අපේ දේ අගයමු.....

අපේ ම දේ අගයමු....

හර්බ්ලයින් රන් නිෂ්පාදන ඔබව ලස්සන කරාවි.

මගේ ම අය ගේ පාවිච්චියෙන් ලත් අත්දැකීමෙන් මේ කියන්නේ. එකක් අරන් පාවිච්චි කර බලන්න. අනිවාර්යයෙන් ඔබ ඊළඟ වරටත් ඇණවුමක් දෙනවා මයි.

කඩේ යන්න දෙයක් නෑ, ගෙදරටම ගෙන්වා දෙනවා. ඕනෙ වෙන්නෙ ඇමතුමක් වට්ස් ඇප් පණිවිඩයක් විතරයි....

මෙන්න ඇනවුම් අංකය.... වට්ස් ඇප් 0705505615

Photos from Herb line's post 15/09/2021

දිවයින පුරා බෙදා හරිනු ලැබේ...
0705505615

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Panadura