ApexAura
100% Good Product..Join the APEXAURA company and make your life healthier..
10/03/2026
👶 ඔබගේ දරුවාට සම්පූර්ණ පෝෂණය…
🌟 APEX AURA NUTRISHAKE 🌟
දරුවන්ගේ සෞඛ්‍යවත් වර්ධනයට සහ ශරීර ශක්තියට උපකාරී වන පෝෂණීය පානයක්.
🌱 වට්ටක්කා ඇට (Pumpkin Seeds) වල ප්‍රයෝජන
✅ Protein සහ Healthy fats වලින් පිරිපුන්
✅ Magnesium, Zinc, Iron වැනි ඛනිජ ලවණ වලින් සම්පූර්ණයි
✅ Vitamin A, Vitamin E, Vitamin B අඩංගුයි
✅ දරුවන්ගේ ශරීර වර්ධනය සහ මස්පේශි ශක්තිය වැඩි කරයි
✅ ප්‍රතිරෝධක ශක්තිය (Immunity) වැඩි කිරීමට උපකාරී වේ
✅ ශක්තිය ලබාදී සෞඛ්‍යවත් බර වැඩි වීමට උපකාරී වේ
🚫 කෘතිම Preservatives හෝ Artificial Additives නොමැත
💛 ඔබගේ දරුවාගේ සෞඛ්‍යයට හොඳම තේරීම
⭐ මිල: රු. 3075
🚚 Delivery Free
📞 ඇණවුම් සඳහා: 070 321 3321
06/03/2026
🌿✨ APEXAURA MY TURMERIC CAPSULES ✨🌿
ඔබේ ලස්සනත් සෞඛ්‍යයත් එකටම රැකගන්න ස්වභාවික විසඳුමක්!
💛 Turmeric (කහ) වල තියෙන ප්‍රබල ස්වභාවික ගුණ නිසා ශරීරයට සහ සමට ලැබෙන වාසි රැසක් ඇත.
🌸 Beauty Benefits
• සම පැහැපත් කිරීමට උපකාරී වේ
• Pimples සහ acne අඩු කිරීමට උපකාරී වේ
• Skin glow එක වැඩි කරයි
• වයසට යාමේ ලක්ෂණ අඩු කරයි
💪 Health Benefits
• ශරීරයේ inflammation අඩු කරයි
• Immune system එක ශක්තිමත් කරයි
• Digestion හොඳ කරයි
• Joint pain අඩු කිරීමට උපකාරී වේ
📦 Capsules 90
💰 Price – Rs. 2750/=
🚚 Delivery – FREE
📞 Order කරන්න
070 321 3321
ජීවීතේ අඩුවෙන්ම අහන්න ලැබෙන වචන ටිකක්....
තව කෙනෙක්ව දිනවන්න ඕන......🥰
ගොඩාක් මිනිස්සු බලන් ඉන්නේ වරදිනකම් වැටේනකම් ඒ මනූස්සයා නැතිවෙලා යනකම්....දියුනු වෙනවා බලන් ඉන්න බෑ.......🥲🥲
හැබැයි කියන්නේ වෙනම level එකක්...
ලස්සන consept එකක්...
තව ගොඩාක් දෙනෙක්ව දිනවලයි අපි දිනන්නේ....🙏🙏
ඒ වගේම එකක්...
හැම මනුස්සයෙකුටම ඕන නීරෝගිකම ගැනයි අපි කතා කරන්නේ...
අපේ රටේ ඉතිහාසයයි අපි ලෝකයට ගෙනියන්න උත්සහා කරන්නේ...
ඉතින් ආරධනා කරනවා...මේ නිශ්පාදන භාවිතා කරන්න...ආරාධනා කරනවා..මේ global buisness opportunity එකත් එක්ක එකතු වෙන්න.....
විස්තර දැනගන්න....කතා කරන්න....ඔබ කවුරු වුනත් ඇපෙක්අවුරා ඔබටමයි....🙏🙏
අමිලා සල්ගාදු
☎️0703213321
01/03/2026
Apexaura Turmeric Capsules – රූ සපුව පැහැපත් කර ගැනීමේ රහස (Beauty Benefits):
ගොඩක් අය හිතන්නේ මුහුණ ගැන විතරයි.....
පැහැපත් වෙන්න cream එකක් use කරන්නේ මූහුණට විතරයි....එකෙන් එන්නේ අවලස්සනක්....
හැබැයි අපි මේ ඔබට කියන්නේ මුලු සිරුරම එකම පැහැයට ගන්න පුලුවන් ලස්සන රහසක්...🥰
Apexaura My Turmeric
සම පැහැපත් කරයි 🌸
Wrinkles සහ fine lines අඩු කරයි
Skin එකට natural glow එකක් ලබා දෙයි
💪 සෞඛ්‍ය වාසි (Health Benefits):
ශරීරයේ inflammation අඩු කරයි
Immunity වැඩි කරයි
Digestive system එකට හොඳයි
Energy levels වැඩි කරයි ⚡
90 Capsules 🌿
💰 මිල: රු. 2,750 (Delivery Free!)
✨
📞 දැන් ඇණවුම් කරන්න: 070 321 3321
🌱 Natural, Pure & Effective – ඔබේ සෞඛ්‍යයට සහ සමේ පැහැපත් බව වැඩි කර ගන්න හොඳම තේරීම!
28/02/2026
ඔයාට sure ද?????
ඔයා නීරෝගී කියලා....🫣🫣🫣
ඔබත් ආදායමක් ලබාගන්න හෝ part-time job එකක් සොයන කෙනෙක්ද?
එහෙනම්, මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි.
මේ වෙලාවේ, කිසිදු ආයෝජනයක් නොකර, ලෝකය සමඟ සම්බන්ධ වෙලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් platform එකක් සකසා තියෙනවා.
ඔයා කැමති නම්, Apexaura සමඟ ව්‍යාපාරික හවුල්කරු ලෙස එකතු වෙන්න පුළුවන්. Apexaura Int Pvt Ltd කියන්නේ ශ්‍රී ලංකාවේ සිට රජයේ අනුමත තත්ව සහතික හිමි වසර 12 ක් ලෝකය පුරා නිරෝගීකම සහ රූපලාවන්‍ය ප්‍රවර්ධනය කරන ආයතනයක්.
ඉතින්, ඔබ කැමති නම් මේ අවස්ථාව භාවිතා කරලා, ඕනෑම රටක සිට ආසමග සම්බන්ද වී මේ නිෂ්පාදන හරහා ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න.
ඉක්මනින්ම සම්බන්ධ වන්න: 0703213321
Are you someone looking for an income or a part-time job?
If so, this opportunity is just for you.
Right now, there is a platform set up that allows you to start a business connected with the world without any investment.
If you are interested, you can join as a business partner with Apexaura Int Pvt Ltd. Apexaura Int Pvt Ltd is a Sri Lanka-based company, government-certified for 12 years, promoting wellness and beauty products worldwide.
So, if you are interested, you can use this opportunity to connect from any country and turn your dream into reality through these products.
Contact immediately: 0703213321
நீங்கள் வருமானம் சம்பாதிக்க விரும்புகிறீர்களா அல்லது பாக்-டைம் வேலை தேடுகிறீர்களா?
இப்படியானால், இந்த வாய்ப்பு உங்களுக்காக தான்.
இந்த நேரத்தில், எந்த முதலீட்டும் செய்யாமல், உலகத்துடன் இணைந்து வியாபாரம் தொடங்கக்கூடிய ஒரு பிளாட்பார்ம் உருவாக்கப்பட்டுள்ளது.
நீங்கள் விரும்பினால், Apexaura Int Pvt Ltd உடன் வணிகச் சோர்வாளராக இணைக்கலாம். Apexaura Int Pvt Ltd என்பது இலங்கையில் 12 ஆண்டுகளுக்கு அரசாங்க அங்கீகாரம் பெற்ற நிறுவனம் ஆகும், இது உலகம் முழுவதும் நலத்தையும் அழகியல் பொருட்களையும் முன்னெடுக்கிறது.
ஆகையால், நீங்கள் விரும்பினால் இந்த வாய்ப்பை பயன்படுத்தி எந்த நாட்டிலிருந்தும் இணைந்து, இந்த தயாரிப்புகளின் மூலம் உங்கள் கனவை நிஜமாக்கலாம்.
உடனடியாக தொடர்பு கொள்ளவும்: 0703213321
23/02/2026
🔥 ApexAura NutriShake – Pumpkin Seed Energy Milk 🔥
දවස පුරා ශක්තියෙන් ඉන්න, ශරීරය ශක්තිමත් කරගන්න හොඳම ස්වාභාවික පෝෂණ පානයක්!
💪 ජිම් කරන අයට විශේෂයෙන් සුදුසුයි
⚡ ශක්තිය හා stamina වැඩි කරයි
💪 මාංශපේශී ශක්තිය හා recovery එකට උපකාරී
🛡️ ප්‍රතිශක්තිය (Immunity) වැඩි කරයි
🦴 අස්ථි ශක්තිමත් කරයි
🌿 ප්‍රිසර්වේටිව් නොමැති ස්වාභාවික සුපර්ෆුඩ් පානයක්
🎯 Pumpkin Seeds වල බලය
✔ Magnesium – මාංශපේශී ක්‍රියාකාරීත්වයට
✔ Zinc – ප්‍රතිශක්තිය & හෝර්මෝන සමතුලිතතාවයට
✔ Iron & Calcium – ශරීර ශක්තියට
✔ Fiber – ජීර්ණයට & බර පාලනයට
🏋️♂️ Gym & workouts
⚽ ක්‍රීඩකයින්ට
👨💼 busy lifestyle එකට
👩🎓 දිනපතා ශක්තියට
💰 මිල: Rs. 3075/=
📞 ඇණවුම් සඳහා: 0703213321
🔥 ශක්තිය දැනෙන්න… සෞඛ්‍යය ජීවිතයට එක්කරගන්න!
21/02/2026
.
🌿 Spirulina – ස්වභාවික Superfood 🌿
1️⃣ Collagen Booster – සමේ රූප සෞන්දර්යය වැඩි කරනවා
Spirulina eka collagen production eka boost karanawa. E wagema skin elasticity hariyata thiyaganna, wrinkle thibena risk ekak adu karanawa. Ada lassana glow ekak labaganna puluwan.
2️⃣ Detoxifies the Body – ශරීරය විෂාලයෙන් නිදහස් කරනවා
Spirulina ekak thiyena antioxidants saha nutrients walin liver saha digestive system detox karanawa.
3️⃣ Boosts Immunity – රෝග ප්‍රතිරෝධශක්ති වැඩි කරනවා
Vitamin, protein, iron saha antioxidants wala combination ekak nisa body immune system eka strong wenawa.
4️⃣ Improves Energy & Stamina – ශක්තිය සහ ශරීර ධාරිතාව වැඩි කරනවා
Regular use ekak nisa body energy level eka high wenawa, fatigue adu wenawa.
5️⃣ Hair & Skin Benefits – කෙස් සහ සම සඳහා
Hair growth support karanawa, hair loss adu karanawa. Skin natural glow ekak labaganna saha dryness adu karanawa.
6️⃣ Weight Management – බර පාලනයේ සහාය
Protein rich nisa appetite control karanna, weight management ekata sahayak wenawa.
7️⃣ Overall Health – සම්පුර්ණ සෞඛ්‍යය
Rich in vitamins, minerals saha antioxidants nisa body wellness ekata strong support ekak denawa.
💊 400mg Capsules
📦 90 Capsules per Bottle
💰 Price: Rs. 7,125
🚚 Delivery: FREE
📞 Contact: 0703213321
27/09/2025
කොණ්ඩෙ මූනේ ප්‍රශ්න තියන අය මේ ඇටේ හප හප ඉන්න කියවලාම කන්න...
වට්ටක්කා ඇටකියන්නේ පෝෂකයන්ගෙන් පිරුණු ආහාරයක්
වට්ටක්කා ඇට වල අඩංගු ප්‍රධාන පෝෂක:
• ප්‍රෝටීන්
• omega-6 සහ monounsaturated fats
• තන්තු (Fiber)
• මැග්නීසියම්
• සින්ක්
• යකඩ
• තඹ
• මැන්ගනීසියම්
• පොස්පරස්
මේ තියෙන්නේ වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් අපේ සිරුරට ලැබෙන ප්‍රයෝජන කිහිපයක්.
01. ආතරයිටිස් වැනි තත්වයන් නිසා ඇතිවෙන වේදනාවන් වලට සහනය ලබා දෙනවා
මෙවැනි රෝග වලට අපි ලබාගන්න යම් යම් ඖෂධ වර්ග වලින් අතුරු අබාධ ඇති වීමට ඇති ඉඩ කඩ ඉතා වැඩියි. නමුත් වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ඔබට කිසිම අතුරු අබාධයක් නොමැතිවම මෙවැනි රෝග සදහා සහනයක් ලබාගත හැකියි.
02. ඔබේ හදවතේ නිරෝගී බව ආරක්ෂා කරනවා
වට්ටක්කා ඇට වල අඩංගු වෙන මැග්නීසියම් වලින් ඔබේ නිරෝගී බවට විශාල පිටුවහලක් ලැබෙනවා. අධික රුධිර පීඩනය පාලනය කරමින් හදවත් අකර්මන්‍ය වීම් වගේම ආඝාතය වැනි තත්වයන්ගෙනුත් ඔබව ආරක්ෂා කරනවා.
03. ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා
වට්ටක්කා ඇට වල අඩංගු වෙන phytosterol සංයෝගය මගින් ඔබේ රුධිරයේ අඩංගු වෙන අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනු ලබනවා. සුර්යකාන්ත ඇට වලට පසුව වැඩිම phytosterol සංයෝගයක් අඩංගු වෙන්නේ වට්ටක්කා ඇට වලයි.
04. ඔබේ රුධිරයේ අඩංගු සීනි මට්ටම සමාන අගයක පවත්වා ගෙන යා හැකියි
වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ඔබට පුළුවන් ඔබේ සිරුරේ පැවතිය යුතු සීනි මට්ටම හැමදාමත් සමාන මට්ටමක පවත්වා ගෙන යන්න. ඒ වගේම චය ඔබට බර අඩු කර ගැනීමටත් හැම දවසකම නිරෝගීව ඉන්නත් අවස්ථාව ලබා දෙනවා.
05. ඔබට හොද නින්දක් ලබා දෙනවා
ඔබත් නිදා ගැනීමේ අපහසුතාවයකින් පෙළෙනවා නම් රාත්‍රියට නින්දට යාමට පෙර වට්ටක්කා ඇට කිහිපයක් ආහාරයට ගන්න. වට්ටක්කා ඇට වල අඩංගු වෙන ඇමයිනෝ අම්ලය, tryptophan ඔබට උදවු වෙනවා සුව නින්දක් ලබාගන්න.
06. වට්ටක්කා ඇට සතු පිළිකා නැසීමේ බලය
මෑතකදී සිදුකළ ස්පාඤ්ඤ අධ්‍යයනයක් මගින් සොයාගෙන තිබෙනවා වට්ටක්කා ඇට තුල පිළිකාව නැසීමේ බලයක් ඇති බව. වට්ටක්කා ඇට තුල අන්තර්ගත වන සංයෝගයන් මගින් පිළිකා සෛල නැසීම සහ විවිධ පිළිකා ඇතිවීමත් වළක්වන බවමෙහිදී සොයාගෙන තිබෙනවා.ආර්තවාභාවය අතරතුර පසුවන කාන්තාවන් වට්ටක්කා ඇට දිනපතා ආහාරයට ගැනීම මගින් පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම 23% දක්වා පහළ බසින බව ජර්මානු අධ්‍යයනයක් මගිනුත් තහවුරු කර තිබෙනවා.
07. ඇස් පෙනීම වර්ධනය කරගැනීමට වට්ටක්කා ඇට
ශරීරයේ නිසියාකාර ප්‍රතිශක්තිකරණ පද්ධතියක් වර්ධනය කරගැනීමට අවශ්‍ය වන සින්ක් වට්ටක්කා ඇට සතු වනවා. ඒ වගේම මේ වට්ටක්ක ඇට සතු වන තන්තු, මැන්ගනීස්, පොස්පරස්, ප්‍රෝටීන් සහ පොටෑසියම් නිසා නිරෝගී ඇස් පෙනීමක් අපට ලබා දෙනවා.
08. ප්‍රෝස්ටේට් ග්‍රන්ථි වල සෞඛ්‍යය වර්ධනයට
ප්‍රෝස්ටේට් ග්‍රන්ථි විශාල වන රෝගී තත්වයක් වන “prostaic hyperplasia” රෝගයට වට්ටක්කා ඇට ගුණදායක වන බව විවිධ අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. වට්ටක්කා ඇට සතු වන “phytosterols” සංයෝගය මගින් තමයි ප්‍රෝස්ටේට් ග්‍රන්ථි වල ඉදිමුම සමනය කරනු ලබන්නේ.
09. සතුට වර්ධනය කිරීම
වට්ටක්කා ඇට සතු “L-tryptophan” යන සංයෝගය මගින් විෂාදය වැනි තත්වයන් නසා සතුටුදායී මනෝභාවය වර්ධනය කරනවා. එනිසා විශාදය වැනි රෝග තියන අයට විවිධ මානසික ආතතීන්ට ලක්වී සිටින අයට වට්ටක්කා ඇට හොද ඔසුවක්. ඒ වගේම මහන්සි වෙලා පාඩම් කරන අයට සහ නිතර මොළය වෙහෙසවන අයට වට්ටක්කා ඇට හොද ඔසුවක්.
Coppied
මේ ගුණ තිබෙන වට්ටක්කා ඇට දැන් ඔබට භාවිතය පහසුව සදහා ආහාර අතිරේකයක් ලෙස ලබා ගත හැක...
කරල් 90
4280/=
Nutrishake milk
වට්ටක්කා ඇට පානය.
3075/=
නිවසටම ගෙන්වා ගත හැක
0703213321
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Newdawa Road
Panadura
14