Leonz Personal Care

Leonz Personal Care

Share

Introducing, selling Personal Care items Beauty Products and Cosmetics. Always Make Room for a Little Beauty in Your Life. Banish bad skin days for good.

Be beautiful. Be bold. Be daring. Be simply beautiful. Be the envy. Be the show stealer. Be inspired

Photos from Leonz Personal Care's post 26/01/2022

🏋️‍♂️කිසිදු ව්‍යායාම ශාලාවක් නොමැතිව 🚴‍♀️කිසිදු ව්‍යායාමයකින් තොරව 🥘🍱ඔබට මාසයක් ඇතුළත කිලෝග්‍රෑම් 5 සිට 10 දක්වා බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් ඔව් කියන්න මම ඔබට හොඳම විසදුම එවන්නම්💁
Whatsapp -0760246060
🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

26/01/2022
24/01/2022

❤❤ගෙදරදිම Facial එකක් කරගෙන ලප කැලැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් ලබා ගමු.. ❤❤

❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන පෙළෙන් ඔබටත් තනියම Facial එකක් කර ගන්න පුලුවන්..

👉1. සාමාන්‍ය , වියළි සහ මිශ්‍ර සමට ( සැෆ්රන් අඩංගු )
1. Saffron Natural Fairness Body Lotion -795/-
2. Saffron Natural Fairness Face Wash -345/-
3. Saffron Natural Fairness Cleanser - 499/-
4. Saffron Natural Fairness Mud Pack - 499/-
5. Saffron Natural Fairness scrub - 499/-
6. Saffron Natural Fairness Moisturizer-499/-
7. Saffron Natural Fairness Astringent - 399/-
8. Saffron sun protection cream - 699/-

▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..
ඇනවුම් කිරීම සදහා ඔබගෙ
නම
නිශ්පාදනය
ලිපිනය
දුරකථන අංකය
අපට whtsapp (0760246060) හෝ messenger මගින් එවන්න.

🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක. 2.

Photos from Leonz Personal Care's post 24/01/2022

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..

🌿Venivel & wild Turmeric Face wash 270/-
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash 270/-
🌿Venivel & wild Turmeric Cleanser 299/-
🌿Venivel & wild Turmeric Scrub 299/-
🌿Venivel & wild Turmeric mud pack 299/-
🌿Venivel & wild Turmeric Toner 199/-
🌿Venivel & wild Turmeric Day cream 499/-
🌿Venivel & wild Turmeric Night cream 499/-
🌿Venivel & wild Turmeric Body lotion 499/-

මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

ඇනවුම් කිරීම සදහා ඔබගෙ
නම
නිශ්පාදනය
ලිපිනය
දුරකථන අංකය
අපට whtsapp (0760246060) හෝ messenger මගින් එවන්න.

Photos from Leonz Personal Care's post 24/01/2022

කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

To order please send details below
Name:
Products:
Address:
2 Contact:

Cash on delivery available
👉Whatsapp / Messenger
0760246060
Delivery 3-5 Days

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Panadura
12500