Ego Wind

Ego Wind

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ego Wind, Health/Beauty, Panadura.

14/04/2019

සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!!

Photos from Ego Wind's post 05/03/2019

Hurry up Friends
Join with Us & get these beautiful offers

05/02/2019
30/01/2019

Please confirm your orders today..

Photos from Ego Wind's post 28/01/2019

26th January to 10th February
Amazing Valentine Offers

Place your orders Hurry up before they're gone

😍😍😍

💓💑💋💘✌👍

13/01/2019

ඔයා කැමතිම පාට පුංචිම මුදලක් වැය කරලා ඔයාගෙම කර ගන්න.

40% Off
Discount Price Rs. 359/-

අදම මිලදී ගන්න අපිට msg එකක් එවන්න.

වැඩි විස්තර සඳහා comment කරන්න.

"Bank Deposit only"

12/01/2019

ඉතිං ඔන්න යාළුවනේ අලුත් අවුරුද්දේ අලුත් තරඟයක් අරන් ආවා.
මේක කලින් තරඟයට වඩා පොඩ්ඩක් වෙනස්.
මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන් මේ මාසයේ 500/- ක් හෝ ඊට වඩා වැඩි වටිනාකමකට අපගේ Oriflame නිෂ්පාදන මිලදී ගන්න අයට විතරයි.එසේ මිලදී ගන්නා හැමෝටම මේකට සහභාගී වෙන්න පුළුවන්.

ජයග්‍රාහකයාට රු. 2899/- ක් වටිනා මෙම Lentes Bounty Sunglass එක දිනා ගන්න පුළුවන්.

Page එකේ reach එකට ඔයාලගෙන් ලැබෙන සහයෝගය මත තවත් තෑගි මේ මස අවසානයේ ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

ඔයාලා කරන්න ඕන වෙන්නේ පියවර කිහිපයක් පමණයි.

1. රු. 500/- ක් හෝ ඊට වඩා වැඩි වටිනාකමකින් යුතු Oriflame නිෂ්පාදන අප වෙතින් මිලදී ගැනීම.
2. අපේ Page එක like කරන්න.
3. අපේ page එක ගැන හෝ ඔබ මිලදී ගත් භාණ්ඩය පිළිබඳව හෝ comment එකක් page එකේ recommendation වල සටහන් කිරීම.
4. හැකි තරම් යාළුවන් page එකේ මේ Original Post එකට mention කරන්න.
5. post එක share කරන්න public.

ජනවාරි 31 දක්වා පමණයි.

Photos from Ego Wind's post 11/01/2019
Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Panadura

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00