Hanok Mart
Explore original Korean cosmetics and foods with us. Beauty and flavor await! 🌸🍜💯🇰🇷
22/11/2025
Oriox Lip Balm💄👄😍
💯 Korean product 🇰🇷💯
💄දෙතොල් වියළීම සහ පැලීම ඉවත් කර දෙතොල් වලට තෙතමනයක් ලබා දෙයි.
💄දෙතොල් අවපැහැ ගැන්වීම ඉවත් කරයි.
💄දෙතොල් වල ගොරෝසු බව නැති කරයි.
Rs:600/= only
රෝස පැහැති දෙතොලක් සදහා ඔබත් පාවිච්චි කරලම බලන්න, ආස හිතෙයි..👄😉💖
04/11/2025
Olive Shampoo & Rinse 🇰🇷
නීරෝගි, දිදුලනකෙස් කළඹක හිමිකාරියක් වෙන්න ඔබත් කැමතිද?
මෙන්න ඒ සදහා හොදම විසදුම....
🟢හිස්කබලෙහි සහ හිසකෙස් වල ස්වභාවික තෙතමනය ආරක්ෂා කර ගැනීමට උපකාරී වීම
🟢හිසකෙස් වැටීම පාලනය වීම
🟢හිසකෙස් අග පැලීම නවතා හිසකෙස් පෝෂණය කරයි
🟢හිස්සොරි ඉවත් කරයි
‼️පාවිච්චි කරලාම වෙනස වටහා ගන්න‼️
කාන්තා පිරිමි දෙපාර්ශවයම සුදුසු වේ👌👌
04/11/2025
15/07/2025
Snail gel 1000/- ට 😳😳😳😳😳
ඉක්මන් කරන්න ලමයි තොග සීමිතයි😍
🇰🇷Barcode check කරලාම ගන්න පුළුවන් ...🇰🇷
🐌FOOD AHOLIC 95 Snail Soothing Gel 🐌
🐌සම රැලි වැටුණු ස්වභාවය අඩු වීම
🐌කුරුලෑ ලප කැලැල් ඉවත් වීම
🐌Glass skin එකක් ලැබීම
🐌ඇස් වටා අදුරු බව අඩු වීම
🐌බ්ලීචින් ආසාදන සුව වීම
🐌අව්වට පිලිස්සුනු සම යථා තත්ත්වයට පත් කිරිම
🐌අදුරු බව අඩු වී දීප්තිමත් පැහැපත් සමක් ලැබීම
දකුණු කොරියාවෙන් සෘජුවම ආනයනය කල 100% ඔරිජිනල් snail soothing gel එක අපෙන් දැන් ඔයාලට මිලදී ගන්න පුලුවන්👊😍
10/07/2025
08/07/2025
The Ordinary Niacinamide serum
🥰කුරුලෑ පාලනය කරයි.
🥰කුරුලෑ ලප කැලැල් ඉවත් වීම
🥰බ්ලීචින් ආසාදන සුව වීම
🥰සමේහි තෙල් පාලනයනය කරයි.
🥰කුරුලෑ නැවත ඒම පාලනය කරයි.
🥰අදුරු බව අඩු වී දීප්තිමත් පැහැපත් සමක් ලැබීම
message එකක් දාන්න 👉 072 193 4075
06/07/2025
▶️▶️▶️▶️Offer ◀️◀️◀️◀️
Snail gel 1000/- ට 😳😳😳😳😳
ඉක්මන් කරන්න ලමයි තොග සීමිතයි😍
🇰🇷Barcode check කරලාම ගන්න පුළුවන් ...🇰🇷
🐌FOOD AHOLIC 95 Snail Soothing Gel 🐌
🐌සම රැලි වැටුණු ස්වභාවය අඩු වීම
🐌කුරුලෑ ලප කැලැල් ඉවත් වීම
🐌Glass skin එකක් ලැබීම
🐌ඇස් වටා අදුරු බව අඩු වීම
🐌බ්ලීචින් ආසාදන සුව වීම
🐌අව්වට පිලිස්සුනු සම යථා තත්ත්වයට පත් කිරිම
🐌අදුරු බව අඩු වී දීප්තිමත් පැහැපත් සමක් ලැබීම
දකුණු කොරියාවෙන් සෘජුවම ආනයනය කල 100% ඔරිජිනල් snail soothing gel එක අපෙන් දැන් ඔයාලට මිලදී ගන්න පුලුවන්👊😍
05/07/2025
YOUR SPECIAL OFFER IS HERE
Sheet mask 10කට 1ක් free
🇰🇷100% original face sheet mask🇰🇷❤️
glass skin එකකට try කරන ඔයාල වෙනුවෙන් 🥰🥰
👍සමට තෙතමනයක් ලබාදෙයි
👍පැහැදිලි පැහැපත් සමක් ලැබීම
👍සමේ collagen නිෂ්පාදනය වැඩි කරගැනීමට උපකාරී වීම
👍බ්ලීචින් ආසාදනය තත්වයන් මග හරවා ගැනීමට උපකාරී වීම
👍සම රැලි වැටීම අවම වීම
👍කුරුලෑ,ලප කැලැල් අඩු වීම
👍අව් රශ්මිය නිසා ඇති වූ පිලිස්සීම් ඉවත් වීම
Rs:110/= only
කොරියානුවන්ගේ රූමත් බවේ රහස පාවිච්චි කරලාම බලන්න🥰🥰 message එකක් දාන්න 👉 072 193 4075
Korean🇰🇷 Maxim coffee
💯Original Korean products💯
අපෙන් විතරයි
ඉක්මන් කරමු ළමයි..
+94 72 1934075 Whatsapp හෝ Inbox message ✉️ එකක් එවන්න.
04/07/2025
හැමදාම බොන තේ එක, කෝපි එක වෙනුවට රසම රස korean coffee එකක රස බැලුවේ නැද්ද තාම? ☕😋
කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔයාලා වෙනුවෙන්මයි...🇰🇷
💯Original Korean products💯
අපෙන් විතරයි
ඉක්මන් කරමු ළමයි..
+94 72 1934075 Whatsapp හෝ Inbox message ✉️ එකක් එවන්න.
09/05/2025
🛑SPECIAL OFFER 🛑
තොග සීමිතයි.
ඉක්මන් කරමු ලමයි.🐌
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Panadura
12500