Seoul Skin Bloom
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Seoul Skin Bloom, Health/Beauty, bekkegama, Panadura.
Glow starts here ✨
Your trusted K-Beauty store in Sri Lanka 🇱🇰
Gentle • Effective • Glass Skin Results
Original Korean products only 💖
Islandwide delivery 🚚
📲 +94726640031
Seoul Skin Bloom 🌸
16/09/2026
🚨 IMPORTANT NOTICE – SEOUL SKIN BLOOM 🚨
Dear Customers, ❤️
Our Seoul Skin Bloom WhatsApp account has been compromised/hacked and we are currently working to recover the account.
⚠️ Until further notice, please do NOT reply to any messages, click any links, share OTP/verification codes, or make any payments to our WhatsApp number.
If you receive any unusual message, payment request, or offer from our WhatsApp, please ignore it and contact us through our official Facebook/Instagram/tiktok page.
🙏 We sincerely apologize for any inconvenience caused and thank you for your patience and understanding.
❤️ Seoul Skin Bloom
Authentic Korean Skincare | Direct from Korea
19/08/2026
ඔයාගේ skin එක glowy, smooth & youthful-looking කරගන්න කැමතිද? ✨
💗 BB LAB Collagen
✔️ Collagen supplement�
✔️ Skin elasticity & firmness සඳහා support කරයි
✔️ Healthy, radiant-looking skin සඳහා
✔️ Daily beauty routine එකට පහසුයි
🌸 Original product�
📦 Available now
🚚 Islandwide delivery available
☎️0726640031
ඔයාගේ skin එකට ලස්සන glow එකක් ලබාගන්න අදම order කරන්න 💕✨
📩 Orders සඳහා DM කරන්න!
11/08/2026
මේ දවස් වල හැමෝම හොයන serum එක 🤍
Whatsapp 0726640031
09/08/2026
✨ Medicube Deep Vita C Capsule Collection ✨
ඔබේ skin එකට අවශ්‍ය Vitamin C glow එක ලබාගන්න දැන් Medicube Deep Vita C Capsule Serum & Cream 💛
🍋 Deep Vita C Capsule Serum
• Vitamin Water 77%
• Niacinamide 5%
• Dull & tired-looking skin සඳහා
• Skin එකට fresh, radiant look එකක් ලබාදීමට උපකාරී වේ ✨
🍋 Deep Vita C Capsule Cream
• Vitamin Water 50% + Vitamin C Derivatives
• Niacinamide 5%
• Skin brightening & hydration සඳහා 💛
• Smooth & glowing skin එකක් සඳහා
🇰🇷 100% Authentic Korean Skincare
📦 Limited Stock Available!
💌 මිල සහ order details සඳහා 072 664 0031 Inbox කරන්න.
07/08/2026
ඔයාලත් orginal authentic korean products හොයන අය ද ? 🤔
එහෙනම් මෙන්න තැන Seoul Skin Bloom අපි ගාව තියෙන්නේ orginal authentic products විතරමයි.🥰🥰
මේ අපිව විශ්වාස කරලා අපිට ලබාදුන් තවත් orders කිහිපයක් 😇🙏
04/08/2026
✨ Reveal Your Natural Glow with SKIN1004! ✨
🌿 SKIN1004 Madagascar Centella Tone Brightening Capsule Ampoule
Give your skin the care it deserves with this lightweight ampoule enriched with Madagascar Centella Asiatica.
💚 Helps to:
✨ Brighten dull skin
✨ Fade dark spots & acne marks
✨ Hydrate and soothe sensitive skin
✨ Improve overall skin texture
✨ Leave your skin looking healthy and radiant
Perfect for all skin types, including sensitive skin! 🌸
📩 072 664 0031 DM us to order or for more details.
🚚 Islandwide delivery available.
25/07/2026
✨ AXIS-Y Dark Spot Correcting Glow Serum ✨
කුරුලෑ කැලැල් dark spots සහ uneven skin tone නිසා කරදර වෙනවද? 🤍
ඔබේ සමට ලස්සන Glow එකක් ලබාගන්න සහ dark spots අඩු කරගන්න උදව් වන ජනප්‍රිය AXIS-Y Dark Spot Correcting Glow Serum 💚
🌿 Niacinamide 5%
✨ Dark spots සඳහා උපකාරී වේ
💧 සමට hydration ලබා දෙයි
🌟 Dull skin එකට natural glow එකක්
🤍 Uneven skin tone එකට උපකාරී වේ
📩 ඔබගේ skincare routine එකට එකතු කරගන්න අදම අපෙන් ඇණවුම් කරන්න!
🚚 Islandwide Delivery Available 🇱🇰
📥 Order කිරීමට 072 664 0031 inbox කරන්න 💌
21/07/2026
✨ දිදුලන, තරුණ බව රැඳුණු සමකට කොරියාවේ අංක 1 රහස! - BB LAB Collagen Collection ✨
ඔබේ සමේ නිරෝගී බව, දීප්තිය සහ තරුණ බව රැකගන්න හරියටම ගැලපෙන Original BB LAB Collagen නිෂ්පාදන දැන් අප වෙතින් ලබාගත හැක! 💖
ඔබේ සමේ අවශ්‍යතාවයට ගැලපෙන පහත වර්ග 3න් ඔබට අවශ්‍ය දේ තෝරාගන්න:
💖 BB LAB Low Molecular Collagen S (Pink)
සමේ ඇදෙනසුලු බව (Elasticity) වැඩි කරයි.
සම නිරෝගී කර, වයසට යාමේ ලක්ෂණ පාලනය කරයි.
සම, කෙස් සහ නියපොතු වල ශක්තිමත් බව තහවුරු කරයි.
🧡 BB LAB Glutathione Collagen W (Orange)
සමට අතිරේක දීප්තියක් (Brightening) සහ Glow එකක් ලබා දෙයි.
Glutathione අඩංගු නිසා සමේ අඳුරු ලප/ලප කැලැල් අවම කිරීමට උපකාරී වේ.
💙 BB LAB Signature - The Collagen Double Care (Blue)
සමට ගැඹුරු පෝෂණයක් සහ තෙතමනයක් (Hydration) ලබාදීමට විශේෂයෙන් නිපදවා ඇත.
වඩාත් වැඩි ද්විත්ව රැකවරණයක් (Double Care) ලබා දෙයි.
🌟 BB LAB Collagen භාවිතා කළ යුත්තේ ඇයි?
කුඩා අණුවලින් යුක්ත (Low Molecular) නිසා ශරීරයට ඉක්මනින් සහ පහසුවෙන් උරා ගනී.
රසවත් පලතුරු රසයන්ගෙන් යුක්ත නිසා දිනපතා පහසුවෙන් ආහාරයට ගත හැක.
100% Original Korean Products 🇰🇷
📩 ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා දැන්ම අපට Inbox (DM) කරන්න
📞 WhatsApp / Call:072 664 0031
🚚 දිවයින පුරා බෙදාහැරීම් පහසුකම් සහිතයි (Islandwide Delivery Available)
Fake ද orginal ද කියලා හොයාගන්න බැරුවද හිටියේ 🤔
එහෙනම් මේක බලන්නකෝ 😍
මේවා හැමෝටම දාන්න පුලුවන් video නෙමෙයි ලමයි.
ඔයාලටත් orginal authentic medicube products මිලදී ගන්න ඕනිනම් අපිට whatsapp message එකක් දාන්න .
072 664 0031
12/06/2026
සම වයසට යාම පාලනය කරන Centellian 24 Madeca Cream! ✨🧴
ඔබේ සමේ තරුණ පෙනුම රැකගෙන, නිරෝගී දීප්තිමත් බවක් ලබාගන්න තවදුරටත් කල් දමන්න එපා. සමේ ඇති සියලුම ගැටලු සඳහා එකම විසඳුම කොරියාවේ අංක 1 ක්‍රීම් එකෙන්!
මෙමගින් ඔබේ සමට ලැබෙන ප්‍රතිලාභ 10ක් මෙන්න:
• රැළි වැටීම (Wrinkles) පාලනය
• ලප කැලැල් (Freckles) අවම කිරීම
• පැහැපත් (Skin Tone) බව
• දීප්තිමත් (Radiance) බව
• සිහින් රැළි (Lifting)
• ඇදෙන සුළු බව (Elasticity)
• තෙතමනය (Moisturizing)
• රළු බව (Skin Texture)
• සිදුරු (Pores)
• සිසිල් බව (Soothing)
100% ක් ස්වභාවික අමුද්‍රව්‍ය මගින් සාදන ලද මෙය, සියලුම සම වර්ග සඳහා සුදුසුය. අදම මිලදී ගෙන ඔබේ සමට ලැබෙන පුදුමසහගත වෙනස අත්විඳින්න!
💰 විස්තර සඳහා අපට DM (Inbox) කරන්න.072 664 0031
🚛 දිවයින පුරා බෙදාහැරීම.
Lanka
Category
Website
Address
Bekkegama
Panadura
12500
Alerts
Be the first to know and let us send you an email when Seoul Skin Bloom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.