Biovita Smart
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biovita Smart, Health/Beauty, No. 45, Sri Maha Vihara Road, Panadura.
බයෝවීටා ස්මාර්ට් තරුණයින්ටම සුවිශේෂී වූ ආහාරමය පෝෂණ අතිරේකයක්. මෙහි අඩංගු වන්නේ 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍යය. බයෝවීටා ස්මාර්ට් කැප්ෂූල් නිෂ්පාදනය වන්නේ WHO GMP, US FDA GMP, NMRA GMP යන තත්ව සහතික යටතේ ඉතා උසස් ප්‍රමිතීන්ගෙන් යුතුවයි.
13/04/2025
අප සමඟ විශ්වාසයෙන් රැදි පාරිබෝගික ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි..! කියා Biovita අපි ඔබට හදවතින්ම සුබ පතන්නෙමු.
පිරිමි අය බොහෝ දෙනා Grooming කියන දේට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඇදුම ගැන විතරක්ම නෙවෙයි මුහුණ ගැනත් ලොකු අවදානයක් යොමු කරන්න ඕන. මුහුණේ ඇතිවන කුරුලෑ, ලප කැලැල් තව හිසකෙස් ගැලවී යාම වගේ දේවල් වලට පිරිමි අය සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බයෝවීටා ස්මාර්ට් මේ හැම ප්‍රශ්නයකටම සාර්ථක විසදුමක් ලබා දෙනවා. Visible result එකක් ලබා ගන්න මාස එක හමාරක කාලයක් ගත වෙනව ඒ වගේම Best result එකක් සදහා අවම මාස 3ක කාලයක් භාවිතා කරන්න අවශ්‍යයයි.
සමේ ගැටලු වළට විසදුම් අපි ලබා දෙන්නම්. දැන්ම ඇමතුමක් ලබා දෙන්න. ඔබේ මුහුණේ ඡායාරූපයක් හැකි නම් අප වෙත WhatsApp කරන්න. අපි ඔබට නිවැරදිම විසදුම ලබා දෙන්නම්. WhatsApp හරහා අප හා දැන්ම සම්බන්ද වන්න. ස්මාර්ට් කොල්ලෙක් වෙන්න.
WhatsApp : 076 098 2465
Price - https://wa.me/c/94760982465
ඔබේ සමේ ගැටලු වලට අප පළපුරුදු කාර්ය මණ්ඩලය වෙත ඇමතුමක් ලබා දී ඉක්මන් විසදුම් ලබා ගන්න. දැන්ම අමතන්න.
Call NOW - 076 098 2465
TikTok - https://www.tiktok.com/
YouTube - https://www.youtube.com/
Instagram - https://www.instagram.com/biovita_skin
13/02/2025
සමේ ගැටලු වළට විසදුම් අපි ලබා දෙන්නම්. දැන්ම ඇමතුමක් ලබා දෙන්න. ඔබේ මුහුණේ ඡායාරූපයක් හැකි නම් අප වෙත WhatsApp කරන්න. අපි ඔබට නිවැරදිම විසදුම ලබා දෙන්නම්. WhatsApp හරහා අප හා දැන්ම සම්බන්ද වන්න. ස්මාර්ට් කොල්ලෙක් වෙන්න.
WhatsApp : 077 552 5684
ඔබේ සමේ ගැටලු වලට අප පළපුරුදු කාර්ය මණ්ඩලය වෙත ඇමතුමක් ලබා දී ඉක්මන් විසදුම් ලබා ගන්න. දැන්ම අමතන්න.
Call NOW - 077 55 25 684
TikTok - https://www.tiktok.com/
YouTube - https://www.youtube.com/
Instagram - https://www.instagram.com/biovita_skin
31/12/2024
Warm Wishes from Biovita SMART ❤🙏
10/08/2024
සමේ ගැටලු වළට විසදුම් අපි ලබා දෙන්නම්. දැන්ම ඇමතුමක් ලබා දෙන්න. ඔබේ මුහුණේ ඡායාරූපයක් හැකි නම් අප වෙත WhatsApp කරන්න. අපි ඔබට නිවැරදිම විසදුම ලබා දෙන්නම්. WhatsApp හරහා අප හා දැන්ම සම්බන්ද වන්න. ස්මාර්ට් කොල්ලෙක් වෙන්න.
WhatsApp : 077 552 5684
ඔබේ සමේ ගැටලු වලට අප පළපුරුදු කාර්ය මණ්ඩලය වෙත ඇමතුමක් ලබා දී ඉක්මන් විසදුම් ලබා ගන්න. දැන්ම අමතන්න.
Call NOW - 077 55 25 684
TikTok - https://www.tiktok.com/
YouTube - https://www.youtube.com/
Instagram - https://www.instagram.com/biovita_skin
හොද Confident තියෙන කොල්ලෙක් වෙන්න නම් අනිත් අයත් එක්ක හොදට කතා කරන්න වගේම, හොද පෙනුමකුත් තියෙන්න ඕන. ඔයාගේ කොන්ඩේ යනව නම්, මුහුනේ කුරුලෑ පිරිල නම්, මූනෙ තෙල් බේරුන ගතියක් නම් තියෙන්නේ ඔයා නොදැනුවත්වම ඔයාගේ Confident එක අඩු වෙනව. ලප කලැල් නැති ස්මාර්ට් පෙනුමක් බයෝවීටා ස්මාර්ට් පාවිච්චි කරන ඔයාට ලැබෙනව. වෙනස පාවිච්චි කරලම බලන්න, හැබැයි හරියට පවිච්චි කරන්න. ලගම ඇති ෆාමසියෙන් හෝ ෆැන්සී ශොප් වලින් මිලදී ගත හැකියි නැතිනම් අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න.
WhatsApp හරහා අප හා දැන්ම සම්බන්ද වන්න. ස්මාර්ට් කොල්ලෙක් වෙන්න.
WhatsApp : 077 552 5684
ඔබේ සමේ ගැටලු වලට අප පළපුරුදු කාර්ය මණ්ඩලය වෙත ඇමතුමක් ලබා දී ඉක්මන් විසදුම් ලබා ගන්න. දැන්ම අමතන්න.
Call NOW - 077 55 25 684
TikTok - https://www.tiktok.com/
YouTube - https://www.youtube.com/
Instagram - https://www.instagram.com/biovita_skin
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
No. 45, Sri Maha Vihara Road
Panadura
12500
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 08:30 - 13:30 |