Ruu Beauty

Ruu Beauty

Share

100% විශ්වාසවන්ත,හොදම තත්වයේ ස්වාභාවික රුපලාවන්‍ය නිශ්පාදන....

23/02/2026

Naturelle Fat Burn දැන් ලබාගත හැක

ස්වාභාවික මේදය දහනය කිරීමේ ක්‍රියාවලියට සහාය වේ.

• ⚖️ බර කළමනාකරණයට උපකාරී වේ
• 💧 විෂ ඉවත් කිරීම සහ ආහාර දිරවීම ප්‍රවර්ධනය කරයි
• 🌿 පරිවෘත්තීය වැඩි කරයි
• ❌ බඩ පිපීම සහ ජලය රඳවා තබා ගැනීම අඩු කරයි

සමබර ආහාර වේලක් සහ නිතිපතා ව්‍යායාම සමඟ ඒකාබද්ධ කළ විට Fat Burn Tea වඩාත් හොඳින් ක්‍රියා කරයි.

මිල - රු.1490.00 (තේ බෑග් 30)
whatsapp මගින් ලබාගත හැක
0781469005

23/02/2026

Naturelle Blue Butterfly Tea හෙට දින ලබා ගත හැක.

• 100% ස්වභාවිකයි, කල් තබා ගන්නා ද්‍රව්‍ය හෝ ආකලන නොමැත
• දෛනික භාවිතය සඳහා ආරක්ෂිතයි

🌿 ප්‍රධාන ප්‍රතිලාභ:
• 💧 ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් - නිදහස් රැඩිකලුන් සමඟ සටන් කරන අතර නිරෝගී වයසට යාමට සහාය වේ
• 🌼 සමේ දීප්තිය ප්‍රවර්ධනය කරයි - කොලජන් නිෂ්පාදනයට සහ දීප්තිමත් සමට සහාය වේ
• 🧠 මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි - මතකය, අවධානය සහ මානසික පැහැදිලිකම වැඩි දියුණු කරයි
• ☕ කැෆේන්-නිදහස් ලිහිල් කිරීම - සවස් කාලයේ හෝ ආතතියෙන් මිදීමට වඩාත් සුදුසුය
• 🌸 වර්ණ වෙනස් කිරීමේ මැජික් - නිල් සිට දම් පාටට පරිවර්තනය වීමට ලෙමන් එකතු කරන්න!

✨ 100% ස්වාභාවික | කැෆේන්-නිදහස් | ආයුර්වේද ඖෂධීය තේ

මිල - රු.1490.00 (තේ බෑග් 30) ඇනවුම් කිරීමට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න. 0781469005

14/02/2026

මුලු ශරිරයටම ලස්සනම ලස්සන කහ පාටක් ලබා ගන්න අවශ්‍ය ද ,කිහිලි, ඉකිලි, බෙල්ල කළු සදහාටම නැති කර ගන්න අවශ්‍යද....?😥

එන්න එහෙනම්.., මෙන්න ඔබට විසදුමක්....👇

Soap කැට තුනම රැපියල් 1050 ක් පමණයි.

📍 අවුවට පිළිස්සුනු,
📍අවපැහැ ගැනුනූ,
📍 උෂ්ණ බිබිලි ඇති,
📍 අත් කකුල් රැලි වැටුනු,
📍 අත් යට, බෙල්ල, කළු වෙලා අවපැහැ ගැන්වී ඇති අයට...

පාවිච්චි කරන්න පුළුවන් සබන් කැටයක් තමා මේ...

සත්ත්ව තෙල් අඩංගු නැත.

රන්වන් වත කමලකට හිමිකම් කියන්න දැන්ම ඇණවුම් කරන්න.

ඇණවුම් කිරීමට,
🌸නම
🌸ලිපිනය
🌸ළඟම නගරය
🌸දිස්ත්‍රික්කය
🌸 දුරකථන අංක දෙකක්
අපට එවන්න
දුරකථන අංකය:0781469005

Photos from Ruu Beauty 's post 14/02/2026

Cinnamon Capsules 😍😍 කුරුදු කැප්සූල් රැපියල් 790 ක් පමණි.

💢 *මහත් වීම*
💢 *ඉදිරියට නෙරා ඇති බඩ* ඔබට ගැටලුවක් ද?

ඒ ගැටලුව සඳහා මෙන්න ලංකාවේ සාර්ථකථම නිෂ්පාදන
Naturelle Ceylon cinnamon capsules*

Ingredient : *Pure Organic Cinnamon Powder*

Cinnamon මගින් අපගේ ශරිරයේ ඇති අනවශ්‍ය මේදය දහනය කිරිමට ලක්වේ. එමගින් ශරිරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් වන බැවින් (*මේද තට්ටුව ඉවත් වීම මගින්*) අනවශ්‍ය විදියට මහත්යි නම් කෙට්ටු වනු ඇත.

*අනවශ්‍ය ආකාරයට ඇති බඩේහි මේදය ඉවත් වීම මගින් බඩ ද අඩු වේ*
ආයුර්වේද නිෂ්පාදනාගාර ක් තුළ එම ප්‍රමතීන් වලට අනුකුලව නිෂ්පාදන නිෂ්පාදනය කරනු ලබයි. අතුරු ආබාධ නැත.

ඇණවුම් කිරීමට =0781469005 whatsapp අංකයට මැසේජ් එකක් එවන්න
👇
නම :
ලිපිනය :
ළඟම නගරය :
දිස්ත්‍රික්කය :
දුරකථන අංකය:
අපට එවන්න :

14/02/2026

😍 Food Cream 😍

🔴 සුවහසක් හෙළයක්ගේ දෙපා සුවපත් කල හරබල් මෙජික් එක....

🔴මිල Rs. 750/=

🔴මුහුණට පසු මිනිසාගේ වෙඩි අවධානය යොමු වන්න දෙපා වලටය

🔴අපගේ නවතම Food Cream ආලේපනය භාවිතා කර දෙපතුල පැලිම, අවපැහැ ගැන්විම, වියළිම, ඉරිතැලිම ඇතුළු සියළුම දෙපා ගැටළු වලට මෙම නිෂ්පනය මගින් ඉක්මන් ප්‍රතිපල ලබා ගත හැකිය... 🌱

🔴Alove Food Cream In Sri Lanka පාරිබෝගිකයක් වැඩියෙන් විශ්වාසය තැබූ මෙරට හොදම Food Cream එක 🌸

දුරකථන අංකය : 0781469005

14/02/2026

☕ Naturelle Ceylon GREEN TEA☕

⭕️250g - Rs.1680/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විඳිනවාද?

▪️දියවැඩියාව එන්න කලින් එය පාලනය කර ගැනීමට අවශ්‍ය අයෙක්ද?

▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?

එහෙනම් මෙන්න විසඳුම 100% ප්‍රතිඵල ලබා දෙන

Naturelle Ceylon Green Tea.

🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩුය.

🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවධානම අඩු කිරීමට හැකි බව පෙනේ.

🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවධානම අඩු කරයි.

⭕භාවිතය 👇
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුයි.

Delivery 300/=

Whatsapp : 0781469005

Photos from Ruu Beauty 's post 08/10/2025

😍 Food Cream 😍

🔴 සුවහසක් හෙළයක්ගේ දෙපා සුවපත් කල හරබල් මෙජික් එක....

🔴මුහුණට පසු මිනිසාගේ වෙඩි අවධානය යොමු වන්න දෙපා වලටය

🔴අපගේ නවතම Food Cream ආලේපනය භාවිතා කර දෙපතුල පැලිම, අවපැහැ ගැන්විම, වියළිම, ඉරිතැලිම ඇතුළු සියළුම දෙපා ගැටළු වලට මෙම නිෂ්පනය මගින් ඉක්මන් ප්‍රතිපල ලබා ගත හැකිය... 🌱

🔴Alove Food Cream In Sri Lanka පාරිබෝගිකයක් වැඩියෙන් විශ්වාසය තැබූ මෙරට හොදම Food Cream එක 🌸
🌹😀Naturelle Ceylon AlOVERA SMOOTHING GEL 250g

ඔබගේ රූපලාවන්‍ය සත්කාර සඳහා අවශ්‍යම නිෂ්පාදනයක් ලෙස Naturelle Ceylon Alovera soothing jel දැන් ඔබට ලබා ගැනීමට හැකිය.

අතුරු ආබාධ වලින් තොරව ලස්සන පැහැපත් සමක් ලබා ගන්නවා මෙන් ම ඔබගේ සියලු රූපලාවණ්‍ය සත්කාර සඳහා ද මෙම නිෂ්පාදනය භාවිතා කළ හැක .

මෙම නිෂ්පාදනය මගින් ඔබට...
☑️සම පැහැපත් කරයි.
☑️ සම නිරෝගීමත් කරයි.
☑️සම ප්‍රකෘතිමත් කරයි.
☑️සමෙහි වියළි බව නැති කරයි.
☑️සුන්දර නිය පෙළක් ලබා ගැනීම සඳහා.
මෙය දිනපතා නියපොතු මත ආලේප කර සම්බාහනය කිරීම මගින් නිය පොතු කැඩීයාම වියළීම වළක්වා ගත හැක.
☑️මේකප් කිරීමට ප්‍රථම සමේ ආලේප කිරීමට පුළුවන.

☑️ඇස්වටා ඇති අඳුරු බව හා ඔබ ගේ තොල් වල ඇති වියළි බව නැතිකර ගැනීම සඳහා
☑️HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා
🌹
🍊naturelle ceylon VITAMIN C SERUM 🍊
ඔබ දැනට පාවිච්චි කරන ඔබේ ක්‍රීම් එකේම ප්‍රතිපල තවත් 10 ගුනයකින් වැඩි කරගන්න කැමතිද ?🍊🍊Vitamin c serum🍊🍊

ගොඩාක් අය අපෙන් නැවත නැවතත් ඉල්ලපු නිසා ඔන්න vitamin c serum එක අපි ගෙනාවා..

ඔබගේ Vitamin C face cream එකේ හා Vitamin C එකේ ප්‍රතිඵල 10 ගුණයකින් වැඩි කර ගැනීමට මෙම Vitamin C serum එකත් සමග භාවිතා කිරිම මගින් පුලුවන්

ස්වාභාවික පලතුරු එලවලු වල මෙම විටමින් සී බහුලව අඩංගු වෙනවා..

සුන්දර නීරෝගී පැහැපත් සමක් සදහා vitamin c serum භාවිතා කරන්න..

ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

🍊 VITAMIN C Face serum
🍊VITAMIN C Bodiylotlon
🍊VITAMIN C Night& Day
දිදුලන සමකට පැහැපත් සමකට නොවරදින ආලේපනය

ඇයි මේ තරම් vitamin c products වලට ඉල්ලුමක් තියෙන්නේ ?? 🤔

ඔබගේ සම

🍊පැහැපත් කරයි
🍊 වියලීම වලකමින් තෙතමනය රැකදෙයි
🍊 සමේ රැලිවැටීම් නවතයි
🍊 සිනිදු දිදුලන සමක් ඔබට ලබා දෙයි

🌷Liquorice Fairness Day Cream

Liquorice Fairness Day Gel Cream is a unique formula by Inatur that has 100% plant-derived actives to prevent melanin production. It has a unique combination of UVA/UVB absorbers and sucrose dilaurate that prevent skin melanogenesis and pigmentation. Regular use of this product for 7 days makes skin fairer and complexion lighter.

Liquorice Fairness Day Gel Cream යනු මෙලනින් නිෂ්පාදනය වැලැක්වීම සඳහා 100% ශාක ව්‍යුත්පන්න සක්‍රීය ද්‍රව්‍ය ඇති Inatur හි අද්විතීය සූත්‍රයකි. එහි UVA/UVB අවශෝෂක සහ සුක්‍රෝස් ඩිලෝරේට් වල අද්විතීය සංයෝජනයක් ඇති අතර එය සමේ මෙලනොජෙනසිස් සහ වර්ණක වීම වළක්වයි. මෙම නිෂ්පාදනය දින 7 ක් නිතිපතා භාවිතා කිරීමෙන් සම පැහැපත් වන අතර සම පැහැපත් කරයි.

🌷ස්වභාවික වැල්මී, වෙනිවැල් සහ සුදුහදුන් සාරයෙන් එන වැල්මී ෆේස් නයිට් ක්‍රීම් සමෙහි ඇති අඳුරු පැහැ ගැන්වීම් හා කලු ලප පැල්ලම් ඉවත් කරමින් සමෙහි අවපැහැ ගැන්වූ ස්වභාවය ඉවත් කරයි.

සම පෝෂණය කර සුමුදු දීප්තිමත් සුදුවන් සමක් ඔබට ලබා දේ. ඕනෑම සමක් සඳහා සුදුසු වේ

🌷🔅Venivel and wild turmeric Body lotion 🍂

⭕Venivel and wild turmeric Body lotion (300ml)

🔰Cash on delivery පහසුකම තිබේ.

🔅ඇණවුම් කිරීමට

1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ළඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.

⭕වැඩි විස්තර සඳහා සහ මිලදීගැනීමට අවශ්‍යනම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

0781469005

Photos from Ruu Beauty 's post 30/09/2025

මේ දවස්වල හැමෝම හොයන තුන්කට්ටුව මෙන්න! 🤩

ඔයාගේ ලස්සනට බාධා කරන මේ ප්‍රශ්නවලට ඔයා තාමත් උත්තර හොයනවාද?

මුහුණේ කුරුලෑ ලප කැලැල් සහ උෂ්ණ බිබිලි?

බෙල්ල, කිහිලි සහ දෑත්වල අවපැහැ ගැන්වීම්?

වියළි, පැළුණු යටිපතුල් සහ අත්-පා?

මේ හැම ප්‍රශ්නෙකටම එකම විසඳුමකින් සමුදෙන්න පුළුවන් නම්? ✨

ඔයාගේ සමේ ලස්සන ආයෙත් ගේන්න, මේ 'මැජික්' තුන්කට්ටුව ඔයාට උදව් කරයි.

1. Kunkumadi Cream & Magic Soap:

කුරුලෑ, ලප කැලැල් සහ උෂ්ණ බිබිලි නැති කරලා පැහැපත් සමක් ලබා දෙනවා.

ඇස් යට, බෙල්ල සහ කිහිලි අවපැහැ ගැන්වීම් නැති කරනවා.

2. Soothing Foot Cream:

පැලුණු යටිපතුල් සහ ඇඟිලිවල වියළි බව සුව කරනවා.

අත්-පා වලට අවශ්‍ය තෙතමනය ලබා දෙනවා.

මේ හැමදේම දැන් රුපියල් 1690/- ට.

ඔයාගේ ලස්සනට අලුත් ජීවයක් දෙන්න දැන්ම අපිව සම්බන්ධ කරගන්න.

මේ අවස්ථාව මගහරින්න එපා! 👇

ඇනවුම් කිරිමට

දුරකථන අංකය:0781469005

23/09/2025
Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Website

Address


Panadura
10400