Chinthi Cosmetics With Herbline

Chinthi Cosmetics With Herbline

Share

Beauty cosmetics

Photos from Chinthi Cosmetics With Herbline's post 10/07/2023

💥💥💥 මෙන්න හර්බ්ලයින් නිවසින් තවත් නවතම නිශ්පාදන රැසක්....
👉 ඔබ කොතැනක සිටියත් ඔබට අවශ්‍ය ස්ථානයටම ගෙන්වාගත හැක. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
💥💥💥 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ප්‍රමුඛ පෙලේ ආයතනයකි.
වස විස, කෙමිකල්, බ්ලීචින් අඩංගු නොවන ස්වාභාවික ආයුර්වේදීය නිශ්පාදන පමණි.
👍 අදම ඇණවුම් කරන්න.
📞 0718693004 whatssap/ call

Photos from Chinthi Cosmetics With Herbline's post 16/01/2023

💥💥💥💥💥💥💥💥💥💥
මෙන්න ඔබ සැමට විශ්වාසනීය හර්බ්ලයින් නිවසින් නවතම නිශ්පාදන කීපයක් සමඟින් නිශ්පාදන රැසක්.....
💥 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු මෙම නිශ්පාදන වල කිසිදු රසායනිකයන් අඩංගු නොවන අතර සියල්ල හිතකර ආයුර්වේද නිශ්පාදන පමණි.
💥 සියලු දෙනාගේම අවශ්‍යතාවය අනුව ගැලපෙන සුදුසුම නිශ්පාදන ලබාදෙන්න හර්බ්ලයින් ආයතනය සූදානම්.
💥 හර්බ්ලයින් නිශ්පාදන පාවිච්චි කර මනා සෞඛ්‍යයක් හිමි, පැහැපත්, රූමත්, සිහින් සිරුරක් ලබාගන්න.
👉 අදම ඇණවුම් කරන්න.
🚛 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
💥 තොග වශයෙන්ද ලබාගත හැක.
📞 විමසීම් 0718693004
Whatssap/ call

01/01/2023
Photos from Chinthi Cosmetics With Herbline's post 08/12/2022

ඉක්මන් කරන්න

18/10/2022

😱⚡👉 හර්බ්ලයින් කුංකුමාදිලේපය.
පාවිච්චි කර වෙනස වටහාගන්න. ප්‍රතිඵල සහතිකයි.
අදම ඇණවුම් කරන්න.
0718693004 වට්ස්ඇප් පණිවිඩයක් එවන්න.

03/10/2022

හර්බ්ලයින් ආයුෂ් සබන්

සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවැන්දරා, සුවඳකොට්ටන්, වැල්මී, ලොත්සුඹුල් සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන් සමේ මැරුණු සෛල ඟ කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි. සත්ත්ව තෙල් අඩංගු නැත.

👉 අදම ඇණවුම් කරන්න 0718693004

Photos from Chinthi Cosmetics With Herbline's post 22/09/2022

🔥🔥 ඉක්මන් කරන්න. අදම ඇණවුම් කරන්න
0718693004

02/09/2022

👉👉 මෙන්න අගනා අවස්ථාවක්...
හර්බ්ලයින් ආයතනය මගින් පවත්වනු ලබන රෑපලාවණ්‍යය ශිෂ්‍යත්ව පාඨමාලාව හදාරා රෑපලාවණ්‍යය ක්ෂෙත්‍රයේ දිගු ගමනක් යාමට ඔබ සැමට අවස්ථාවක් ලැබී ඇත. මෙම පාඨමාලාව ඔබගේ ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මේ සඳහා ලියාපදිංචි වීමට කැමති අය පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී වැඩි විස්තර දැනගත හැක.
0718693004/0787575144

Photos from Chinthi Cosmetics With Herbline's post 02/09/2022

🎄🎊️🎉️🎁 🎅 නත්තල් සමයේ තෑගි දෙන්න,
🎂🎊️🎉️🎁🎈 උපන්දිනයට තෑගි දෙන්න,
💑😘😊🎁👍 ආදරනීයන් හට තෑගි දෙන්න,
💏👰🤵🎁👉 මනමාල ජෝඩුවට තෑගි දෙන්න,
එවැනි ඕනෑම කෙනෙකුට ගැළපෙන වටිනා නිශ්පාදන පෙළ....
🌿 හර්බ්ලයින් නිවසේ නවතම නිශ්පාදන සමඟ කාන්තා පිරිමි ඔබ සැමට රෑමත්, කඩවසම් පෙනුමක් පවත්වාගෙන යන්න අදම ඇණවුම් කරන්න.

🔥🔥 විශේෂ දැනුම්දීමයි !!!
මෙම නිශ්පාදන වල අහිතකර රසායන ද්‍රව්‍ය, බ්ලීචින් අඩංගු නොමැත. 100% ක්ම ස්වාභාවික ආයුර්වේදීය නිශ්පාදන පමණි.
(ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයකි)

ඇණවුම් කරන්න 0718693004 (Whatsapp/call)

15/06/2022

කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
(පෙති 60 ඇසුරැම රැ
990/ පමනි )

🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්

🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time

🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ

⁣ 🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්

🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා

🤔🤔 එතකොට ප්‍රයිස් එක...,
රුපියල් 990/= ක් පමණයි...

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Pannipitiya