Respirone NANO AV 99

Respirone NANO AV 99

Share

The Respirone Nano 99 is a 3-ply cotton face mask made by nanotechnological engineeres of University of Peradeniya Wash daily after every use.

Care instructions of Masks

Masks are mostly prefer to be hand washed using tepid/room temperature water and regular laundry soap. Do not use any fabric softeners when washing or drying. (Ex: Comfort)

Do not use chlorine bleach as it may degrade the elastic bands over time. Do not use hot water for washing, hot water can damage or discolor mask. Dry in direct sunlight, do not tumble dry. Iron only if needed at mild temperature, do not iron on the logo print of the mask.

19/06/2022

"දරුවන්ගේ ලොවේ පළමු වීරයා ඔහුයි. දරුවන් වෙනුවෙන් අපරිමිතව කැප වන්නේ ඔහුයි.
ආදරණීය පියවරුනි ඔබ සැමට සුබ පියවරුන්ගේ දිනයක් වේවා."

14/06/2022

ඔබ සැමට නිරෝගී සම්පත් ලැබෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා.

20/05/2022

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. පසුව සිහිබුද්ධියෙන් ක්‍රියාත්මක විය යුතුයි. කවුරු කොහොම මොනවා කිව්වත් ආරක්ෂාවීමේ වගකීම ඇත්තේ ඔබටයි. අනතුර තවමත් සක්‍රීයයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දීර්ගකාලයක් තිස්සේ සිදුකල පර්යේෂණ මගින් නිපදවූ වෛරස්, බැක්ටීරියා 99% විනාශ කරන "Respirone Nano AV99" මුහුණු ආවරණය පළඳින ඔබ සැබවින්ම ආරක්ෂිතයි.

පරිසර හිතකාමී ලෙස සැකසූ 99.9% වෛරස් බැක්ටීරියා නාශක මුහුණු ආවරණයක් සතොස වෙළඳසැල් ජාලය මගින් හෝ STC මගින් ඔබටත් ලබා ගත හැක.

මිල රු. 200 ක් පමණයි.
S, M, L ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැක.
අමතන්න: 076 100 3004

08/05/2022

Happy Mother's Day to all mother's!

Telephone

Address


Sarasavi Industries Pvt Ltd
Pannipitiya
10230

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Respirone NANO AV 99 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Pannipitiya.