Sri Suwa Injury Rehabilitation Center

Sri Suwa Injury Rehabilitation Center

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Suwa Injury Rehabilitation Center, Health/Beauty, Ala phala Road, Pannipitiya.

26/06/2023

මාංශපේශි වල වේදනාව යනු කුමක්ද?
ඔබේ කාර්යාලයේ දී, නිවසේදී, රජකාරී කරන ස්ථානයේ දී ඔබ කරන ක්‍රියාකාරකම් හේතුවෙන් හෝ ඒකාකාරීව ඉදගෙන සිටීමෙන් හෝ ඇවිදීම, දිවීම, පැනීම නිසා හෝ දිනපතා ව්‍යායාම වල යෙදීමේදී, ක්‍රීඩාවන් වල නිරත වීමේදී සිදුවන මාංශපේශි විඩාවට පත්වීම හෝ පේශි ඉරී යාම්, ඇදීම්, තැලීම් හේතුවෙන් ඔබගේ මාංශපේශි වලට කණ්ඩරා වලට ආබාධ සිදුවේ.එම හේතුවෙන් ඔබගේ මාංශපේශි වල සංධිවල වේදනාව හට ගනී.

ප්‍රතිකාර ලෙස,
• Taping කිරීම Massage කිරීම වෛද්‍ය වරයෙකුට යොමු කිරීම සිදුකරනු ලබන්නේ පේශියට සිදුවී ඇති ආබාධය අනුවය.
• දක්ෂ වෛද්‍ය මඩුල්ලකගේ උපදෙස් පරිදී මෙය සිදුවේ.
• මේ සදහා පරිනත, ක්‍රීඩා ආබාධ පිලිබධ මනා දැනුමක් ඇති පලපුරුදු ක්‍රීඩා සම්බාහක වරුන් හා වරියන් විසින් ප්‍රතිකාර කරනු ලබයි.
හෙද වෘත්තීයද ඔබ වෙත සපයනු ලබන්නේ දක්ෂ වෘතිකයන් වේ. ඔබගේ නිවසේ සිටින රෝගී තත්වයට පත්වී ඇති රෝගීන් ගේ හෙදියක විසින් ඉටුකලයුතු සියලුම සත්කාර නිවසට පැමින සිදුකරනු ලබයි.

අපගේ සේවාව අවශ්‍යනම්,
- නම :-
- වයස :-
- ස්තී/ පුරෂ :-
- ජීවත්වන ප්‍රදේශය :-
- දුරකතන අංකය :-
- ප්‍රතිකාර අවශ්‍ය කාරනාව :-

සදහන් කර WhatsApp මගින් අපට පණිවිඩයක් ලැබීමට සලස්වන්න. ඔබව අප ආයතනය මගින් සම්බන්ද කරගනු ඇත.....
ස්තූතිය 🙏 0775001779

24/06/2023

Category

Telephone

Website

Address


Ala Phala Road
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Sri Suwa Injury Rehabilitation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Pannipitiya.