Herbline Products

Herbline Products

Share

Herbline

Photos from Herbline Products's post 12/11/2022

✅ඔබ ඔබේ සෞඛ්‍ය සම්පන්න සමට ආදරය කරනවාද ?

✅වයසට යාම ප්‍රශ්නයක්ද?.

✅අමතක වීම දුකක්ද?

✅සම රැල්ල පාත්තයින් වැනි හැඟීමක් වැටෙනවාද?

මෙන්න ගොටුකොල Gotukola capsule ස්නායු රෝග වලට ඉතා ගුණදායකයි. පාසල් ළමුන් මෙන් ඉගෙනුම ලබන ඕනෑම වයසක අයෙකුගේ මතක ශක්තිය වැඩි කිරීමට මොළයේ ස්නායු පිරිසිදු කිරීමට ගොටුකොළ කරල් භාවිතා කළ හැක. වයස අවුරුදු 35 න් පසු සම රැලි වැටීමට සහ සම රැලි වැටීම ප්‍රමාද කිරීමට ඔබේ නම වීමට ගොටුකොළ කරලක් ද භාවිතා කරන්න.

* මව් කිරි වඩවයි.
* ශරීරයේ විෂ ඉවත් කර තරුණ බව රැක දෙයි.
* උන්මාද , අපස්මාර වැනි රෝග වලට ඔසුවකි.
* අක්ෂි රෝග සදහා ගුණදායකයි.
* අර්ශස් නාසකයි.
* ආයු වර්ධකයි.
* කටහඩ මිහිරි කරයි.
* සමේ කොලජන වර්ධනය හොදින් සිදු කරමින් සම පැහැපත් කරයි.
* හිස කෙස් නිරෝගී කරයි.
* ඇස් පෙනීම වර්ධනය කරයි.
* දාරණ ශක්තිය , ස්මරණ ශක්තිය වර්දනය කරන අතර බුද්ධි වර්ධනය කරයි.
* ගැස්ට්‍රයිටිස් සුව කිරීමේ හැකියාව සහිතය.
* අක්මාව ආරක්ෂා කරයි.
* පිළිකා මර්දධනය කරයි.
* ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.
* ප්‍රතිදාහ ගුණ සහිතය.
* ප්‍රතිශක්තිය ඉහල නංවයි.
* LDL කොලස්ටරෝල් , Triglyceride අඩු කරයි.
* කුෂ්ඨ රෝග සදහාද ගුණදායකයි.
* ශාරීරික දුර්වලත්වයට හිතකරයි.
* රක්ත දෝෂ සදහා හිතකරයි.
* දියවැඩියා රෝගීන්ට ගුණදායකය.
* වකුගඩු ආරක්ෂා කරයි.
* ක්ෂය රෝගීන්ට ඔසුවකි.
* ස්නායු පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට උපකාරීවේ.
* පීනස් රෝග සදහා ගුණදායකයි.
* පාද වල වෙරිකොස් රෝගයට ගුණද

කැප්සියුල 60 ක ඇසුරුමක මිල රු. 990/=

1.නම
2.ලිපිනය
3.දිස්ත්‍රික්කය
4.දුරකථන අංක දෙකක්
5.ඇණවුම්න ප්‍ කරරමාණය

(Whatapp 0777841199 or messenger හරහා කෙට් පණිවිඩයක් යොමු කරන්න )

ඔබගේ ඇණවුම නිවසටම ගෙන්වා ගන්න පුලුවන්....

🔸Rs. 990/

🚐Cash on delivery
ඩිලිවරි ගාස්තු,

කොළඹ අවට 200/-
වෙනත් ප්‍රදේශ 300/-

Photos from Herbline Products's post 11/11/2022

Herb Line Ginger Tea ☕😍😍

*ඉඟුරු දාපු රස තේ එකක් බොන්න කවුද අකමැති*... 😊

ඉතින් herb line ආයතනය මගින් අලුතින්ම හඳුන්වාදුන් ginger tea දැන් ඔයාටත් රස බලන්න පුළුවන්...

🌹🌹ඔයාලා දන්නවා ඉඟුරු කියන්නේ ඉතාම ගුණදායක අමුද්‍රව්‍යයක් කියලා.. ඉඟුරු වල ගුණයන් ගොඩක් තියෙනවා..

🌹🌹ලෙඩ රෝග රැසකට ඉඟුරු හොඳ ඖෂධයක්..

🌹🌹ඉගුරු කියන්නේ ඔබට බොහෝ ප්‍රයෝජන ලබා දෙන දෙයක් වගේම හරිම රසවත් ආහාරයක් වගේම හොද බෙහෙතක්.

🌹🌹ඔබටත් දරන්න බැරි ඔසප් වේදනාව ඇති. එවිට තම්බා ගත් ඉඟුරු පීරිසි කෝප්ප බාගයකට සීනි තේහැන්දක් මිශ්‍ර කර පානය කරන්න. ඔසප් වේදනාව මග හැරෙනවා. .

🌹🌹සමේ පැහැපත්බවට වගේම තරුණ පෙණුම ආරක්ෂා කර ගැනීමට ඉඟුරු වලින් හැකියාව ලැබෙනවා.

🌹🌹එය හෘද රෝග වලින් ඔබව ආරක්ෂා කරයි.

ඉඟුරු ඉතා ප්‍රසිද්ධයි හෘද රෝග වැළැක්වීම සදහා.

🌹🌹එය ඔබේ බර පාලනය කිරීමට උපකාරී වේ.

🌹🌹ඔබේ බර පාලනය කළ නොහැකි වීමට එක් හේතුවක් වෙන්න පුළුවන් සෑම තත්පර 5 කට වරක් ආහාර ගැනීමේ ආශාව ඇතිවීම. මෙය වළක්වා ගැනීමට ඔබට හැකී ඔබ ඉගුරු තේ පානය කල විට.

🌹🌹එය ඔබගේ රුධිරයේ සීනි පාලනය කිරීමට උපකාරී වේ.

🌹🌹එමඟින් පිළිකා වළක්වා ගත හැකිය.

‌🌹🌹එමඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවිය හැකිය.

🌹🌹ඔයාටත් පුළුවන් දැන් අපේ ginger tea එකේ රස බලන්න..

🔰 මිල Rs.650/=

1.නම
2.ලිපිනය
3.දිස්ත්‍රික්කය
4.දුරකථන අංක දෙකක්
5.ඇණවුම්න ප්‍ කරරමාණය

(Whatapp 0777841199 or messenger හරහා කෙට් පණිවිඩයක් යොමු කරන්න )

ඔබගේ ඇණවුම නිවසටම ගෙන්වා ගන්න පුලුවන්....

🔸Ginger tea Rs.650/-

🚐Cash on delivery
ඩිලිවරි ගාස්තු,

කොළඹ අවට 200/-
වෙනත් ප්‍රදේශ 300/-

11/11/2022

⛈️🌧️වැස්ස,🏔️සීතල….උණුවට ☕☕තේ එකක් බොමුද?

☕නිකම්ම නිකන් තේ එකක් නෙවෙයි, විශේෂ ☕තේ එකක්..මසාලා තේ එකක්..

❤️ සාමාන්‍යයෙන් එදිනෙදා රස බලන තේ කොළ, කිරි සහ සීනි එක්කළ තේ කෝප්පයකට වඩා නැවුම් කුළුබඩු එක්කොට සකසන මසාලා තේ එක ඉතාම රසවත් මෙන්ම සිරුරට ද ගුණදායකයි.

🗣️ මෙම කුළුබඩු සතුව සාමාන්‍ය කැස්ස සහ හෙම්බිරිස්සාව සුව කිරීමේ ගුණයක් ද ඇත.

❤️මේ සඳහා භාවිතකර ඇති කුළුබඩු අතුරින් ස්ටාර් ඇනිස්, කළුදුරු සහ සාදික්කා අප සාමාන්‍යයෙන් ආහාරයට එකතු කරගන්නේ ඉතාමත් කලාතුරකින්.

💪ඒ නිසා ඉතා ඉහළ ඖෂධීය ගුණ සහිත එම කුළුබඩුවල ගුණය අපේ සිරුරට ලබා ගන්නත් මේ විශේෂ තේ එකෙන් පුළුවන්.

❤️කළුදුරු සතුව පෝෂක වර්ග සීයක් (100ක්) ඇතිබව පර්යේෂණ මගින් සොයාගෙන ඇති අතර, මරණය හැර ඕනෑම රෝගයක් සුව කිරීමේ හැකියාවද ඇති බව ඉපැරණි පොතපතේ සඳහන් වේ.

🌿🌿ඉතින් ඔබත් හර්බ්ලයින් ආයතනය විසින් හඳුන්වා දෙන නවතම නිෂ්පාදනය වන චායි මසාලා තේ රස විඳ වෙනස වටහා ගන්න.

💚දැන් ඇණවුම් කරන්න පුළුවන්.

❤️💚මිල රුපියල් 830/=💚❤️

1.නම
2.ලිපිනය
3.දිස්ත්‍රික්කය
4.දුරකථන අංක දෙකක්
5.ඇණවුම්න ප්‍ කරරමාණය

(Whatapp 0777841199 or messenger හරහා කෙට් පණිවිඩයක් යොමු කරන්න )

ඔබගේ ඇණවුම නිවසටම ගෙන්වා ගන්න පුලුවන්....

🔸Chai Masal Tea Rs.830/-

🚐Cash on delivery
ඩිලිවරි ගාස්තු,

කොළඹ අවට 200/-
වෙනත් ප්‍රදේශ 300/-

11/11/2022

🌱🌱හර්බ්ලයින් මුරුංගා පත්‍ර පානය🌱🌱

🌸යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
🌸කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් A
🌸කෙසෙල්වල මෙන් 15 ගුණයක්
පොටෑසියම්
🌸කිරිවල මෙන් 17 ගුණයක් කැල්සියම්
🌸දොඩම්වල මෙන් 12 ගුණයක් විටමින් c
මුරුංගා පත්‍ර වල අන්තර්ගතවන බව සොයාගෙන ඇත.

😮😮මස්,මාළු ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍යයෙන් ලබා ගත හැකි ඇමයිනෝ අම්ල වර්ග සියල්ලම මුරුංගා ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට ලබාගත හැකිවන අතර නිර්මාංශික පුද්ගලයන්ට මස්,මාළු වෙනුවට ආහාරයට ගත හැකි ආදේශකයකි.

😮😮වෙනත් කිසිම ශාකයකට නැති මෙවැනි ගුණ නිසාම බටහිර රටවල් මුරුංගා ශාකය Miracle tree (ආශ්චර්‍යමත් ගස) ලෙස මුරුංගා හඳුන්වයි..❤️❤️😍😍😍😍😍

❤️ 🌺පිළිකා අවදානම අවම කරයි

❤️🌺ශරීරයේ අධික බර අඩු කරමින් සිරුර හැඩ කරයි

❤️🌺ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි

❤️🌺කොලොස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි

❤️🌺දියවැඩියාව පාලනය කරයි

❤️🌺අධි රුධිර පීඩනය අඩු කරයි .

❤️🌺අස්ථි සහ දත් ශක්තිමත් කරයි

❤️🌺රුව ලස්සන කරයි.

❤️ 🌺නිරෝගී කෙස් කලඹක් ලබා දීමට උපකාරී වෙයි

🛍️🛍️☕☕අද වන විට ලෝකයේ වඩාත් ජනප්‍රිය ඖෂධීය වටිනාකමක් සහිත මුරුංගා පත්‍ර පානය ඔබත් අදම ඇණවුම් කරන්න 😍😍

1.නම
2.ලිපිනය
3.දිස්ත්‍රික්කය
4.දුරකථන අංක දෙකක්
5.ඇණවුම්න ප්‍ කරරමාණය

(Whatapp 0777841199 or messenger හරහා කෙට් පණිවිඩයක් යොමු කරන්න )

ඔබගේ ඇණවුම නිවසටම ගෙන්වා ගන්න පුලුවන්....

🔸Moringa Leaf Drink Rs. 830/

🚐Cash on delivery
ඩිලිවරි ගාස්තු,

කොළඹ අවට 200/-
වෙනත් ප්‍රදේශ 300/-

Photos from Herbline Products's post 08/11/2022

👉ඔයාටත් තඩි බඩක් තියෙනවද??? මෙන්න කදිම විසදුම

👉ඇගේ කිසිම හැඩයක් නැද්ද ???

👉මොන ඇදුමක් ඇන්දත් ඇගේ කිසිම ලස්සනක්
නැද්ද ???

👉බබාල ලැබුනට පස්සෙ තවමත් බඩ අඩු වෙලා
නැද්ද ???

👉 Exercises කරන්න වෙලාවකුත් නැද්ද ???

👉කලින් තිබුන ලස්සන නැති වෙලාද?

👉ඇග එල්ලෙනෙවද?

ඔබත් දුකින් ද ඉන්නෙ. 😔

🌱🍃 Cinnamon capsules Rs.990/-

🌱කිසිම අහිතකර ද්‍රව්‍යක් අඩංගු නොමැත.

🌱දේශීය ද්‍රව්‍ය වලින් පමණක් නිපදවා ඇත.

🌱රාසායනික ද්‍රව්‍ය යොදා නොමැත .

🌱exersize කිරිමට අවශ්‍ය නොමැත .

🌱කෑම පාලනය අවශ්‍ය නැත .

🌱 doctors ලා පවා අනුමත කර ඇත.

🌱 මාස දෙකෙන් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්

🔴ප්‍රතිඵල 100%

🔴නිවසටම ගෙන්වා ගත හැක 🚒🚒

🔴භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක

මෙම නිශ්පාදන මිලට ගන්න අවශ්‍ය නම්,

(Whatapp or messenger හරහා කෙට් පණිවිඩයක් යොමු කරන්න )

කෙට් පණිවිඩයක් හරහා අප වෙත ඔබගේ විස්තර පහත ආකාරයට යොමු කරන්න.

1.නම
2.ලිපිනය
3.දිස්ත්‍රික්කය
4.දුරකථන අංක දෙකක්
5.ඇණවුම් කරන ප්‍රමාණය

ඔබගේ ඇණවුම නිවසටම ගෙන්වා ගන්න පුලුවන්....

🟩භාවිත කරන ආකාරය - 👇👇👇

එක් කැප්සුල් එකක 200mg අඩංගු බැවින් දිනකට දෙවතාවක් ආහාර ගැනීමෙන් පසු එක් කැප්සුලය බැගින් භාවිතා කරන්න ..

සති දෙකකින් ඔබට හිතාගන්නවත් බැරි විදියට ඔබේ බඩ අඩු වෙලා තියෙයි.

🔸Cinamon Capsules - Rs. 990/-

🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.

🚐Cash on delivery

ඩිලිවරි ගාස්තු,

කොළඹ අවට 200/-
වෙනත් ප්‍රදේශ 300/-

whatapp 0777841199

𝑯𝒆𝒓𝒃𝒍𝒊𝒏𝒆 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒔

𝑨𝒍𝒍 𝑯𝒆𝒓𝒃𝒍𝒊𝒏𝒆 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒔 🍃
𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆 🚛

Photos from Herbline Products's post 04/11/2022

Fat Burner Green Tea
🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද?
එසේනම්

🌿🌴😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..

🍀ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න ඔබත් පානය කර බලන්න...

🌿 Fat Burner Green Tea 😊
🍀හර්බ්ලයින් නිවසින් ඔබ වෙත එන නවතම නිෂ්පාදනය වන
🌿 Herb line - Fat burner Green Tea
🌿(හරිත තේ - silver tips)

🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.

🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.

🟩Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

🟩භාවිත කරන ආකාරය - 👇👇👇

1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.

2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න

3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න

🔹 දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
🔹සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

🌿 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.

🔸Fat burner Green Tea - Rs. 1680/-

🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. ( ) 🚛

🔸 ඩිලිවරි ගාස්තු කියද?

කොළඹ අවට රු. 200/-
වෙන්න ප්‍රදේශය 300/-

Cash on delivery
0777841199

මෙම නිශ්පාදන මිලට ගන්න අවශ්‍ය නම්,

(Whatapp or messenger හරහා කෙට් පණිවිඩයක් යොමු කරන්න )

කෙට් පණිවිඩයක් හරහා අප වෙත ඔබගේ විස්තර පහත ආකාරයට යොමු කරන්න.

1.නම
2.ලිපිනය
3.දිස්ත්‍රික්කය
4.දුරකථන අංක දෙකක්
5.ඇණවුම් කරන ප්‍රමාණය

ඔබගේ ඇණවුම නිවසටම ගෙන්වා ගන්න පුලුවන්

නිවසට භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවිමේ හැකියාව....

17/10/2022

දියවැඩියාව නිට්ටාවටම සුවරගන්න ඔනේද..?

ශ්‍රී ලංකාවේ අද වන විට වැඩිම දෙනෙක් පීඩා විදින බෝ නොවන රෝග මොනවාද කියලා ඇහුවොත් එ ලැයිස්තුවේ ඉහළම තැනක් දියවැඩියාවට හිමිවෙනවාට කිසිම සැකයක් නැ...

අපේ සිරුරට මොන තරම් ගුණ වුනත් සමහරු නම් කීයටවත් කරවිල නම් කන්න කැමති නැ.😕

කාර්‍යබහුල ඔබට පහසුවෙන් පානය කරන්න පුළුවන් ..😍😍

🌿දැනට දියවැඩියාවට වැළදිලා තියෙන අයට රෝගය උත්සන්න වීම වළක්වා ගන්නත්,..
🌿පරම්පරාවේ දියවැඩියාව තියෙන තරණ අයට මැදිවයසේදී දියවැඩියාව වැළදීමෙන් ආරක්ෂා වෙන්නත් සුදුසු අනර්ඝ නිෂ්පාදනයක් තමයි මේ Karavila Capsules..

👌👌 ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

ඇණවුම් කිරීමට ඔබගේ,
නම :
ලිපිනය :
දුරකථන අංක 02ක් :
ආසන්නතම නගරය :
අවශ්‍ය නිෂ්පාදනයේ නම :
Inbox හෝ WhatsApp කරන්න.
0777841199

Cash on delivery
RS: 300/= පමණි.

දින 4-10ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ.

Photos from Herbline Products's post 17/10/2022

_100% ප්‍රතිඵල තියෙන Gluta saffron
Day & Night cream
Face wash 😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් පුලුවන්.

😍Vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්,

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🧴Gluta saffron day cream 50gm Rs.1150/-

🧴Gluta saffron day night cream 50gm Rs.1150/-

🧴Gluta saffron Face wash 120 ml - 480/=

🚛.. නිවසටම ගෙන්වා ගන්න

👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්

Watsapp හෝ messenger එවන්න.

😍Cash on delivery 🚛 ...

0777 84 11 99

Photos from Herbline Products's post 17/10/2022

ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම

🌳☘️ Herbline gold range products 🌳☘😍😍

කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔

😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්

ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස Herb line අපගෙ නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.

❤️🌹🌹ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි.
🌹🌹🌹ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.

🌼🌼🌼කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range 🌼🌼🌼
👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..

😍Gold night cream - 50 g
Rs. 2450/=

😍Body lotion - 300 ml
Rs.2550/=

☘️☘️☘️ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් ☘️☘️☘️

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
Colombo Area - 200/=
Remote Area - 300/=


ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whattspp 0777841199

Photos from Herbline Products's post 17/10/2022

🌿🌿🌿 මාසයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා දික්කරගෙන කොණ්ඩය යාම නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 😍😍😍
මෙන්න ඒ සදහා නොවරදිනම විසදුම... කේශ වර්ධණී තෙලය, ශැම්පු සහ කන්ඩ්ෂනර්
100%ක් ප්‍රතිඵල සහිතයි.

❤️ 1. කේශ වර්ධණී තෙලය
තල තෙල් , එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, මුකුණුනුවැන්න, කරපිංචා ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශ වර්ධණී තෙලය මගින්, ඔබගේ හිසකෙස්

🌿 ගැලවී යෑම වලකයි.

🌿 ඝන පිරිපුන් දිගට වැවුනු කෙස් කලඹක් ලබා දෙයි.
🌿 හිස කැක්කුම නවතාලයි.
🌿 හිස්සොරි ඇති වීම පාලනය කරයි.
🌿 කොණ්ඩය අග පැලීම නවතාලයි.

👉 සතියකට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමන තබා සෝදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

❤️ 2. කේශ වර්ධණී ෂැම්පු
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදන කර ඇත . ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරොගිමත් කරයි .
තෙන හිසකෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර සෝදා හරින්න

❤️ 3. කේශ වර්ධණී කන්ඩ්ෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරිමට පහසු ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි. ශැම්පු කල හිසකෙස් මත ගල්වා විනාඩි පහක් පමන තබා සෝදා හරින්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි. 😍😍😍
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.❤️

❤️ කේශ වර්ධනී Oil = Rs. 699/-
❤️ කේශ වර්ධනී Shampoo = Rs. 599/-
❤️ කේශ වර්ධනී Conditioner = Rs. 599/-

🔸 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. ( ) 🚛

👉 ඇනවුම් කිරීමට,

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න

Cash on Delivery

Colombo Area - 200/=
Remote Area - 300/=

❤️ ඇනවුම් කිරීමට සඳහා,

ඔබගේ නම
ලිපිනය
දුරකථන අංකය දෙකක්
පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

inbox ඔබගේ විස්තර අප වෙත එවන්න...

නැතිනම්,

Whatapp හරහා meg 0777841199 ඔබගේ විස්තර අපට එවන්න.

Photos from Herbline Products's post 17/10/2022

ඔබගේ සම පැහැපත් කර ගැනීමට, සම වියළීම වලක්වා ගැනීමට, දවස පුරා සම මත තෙතමනය රදා පවාත්වා ගැනීමට. ඔබගේ සම පිළිබද ඇති ගැටලු වලට විසදුමක් වශයෙන් Herb Line වෙතින් අලුතින්ම හදුන්වා දුන්

💚 Rose Body Loshion Rs.979/-
💚 Gold Body Loshion Rs.895/-
💚 Nil Katarolu Body Loshion Rs.895/-
💚 Lavender Body Loshion Rs.895/-

අඩු මුදලක් වැය කර ඔබගේ සමේ තිබෙන ගැටලුවලට හොද විසදුමක් ලබා ගන්න...

🔸 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. ( ) 🚛

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න

Cash on Delivery

Colombo Area - 200/=
Remote Area - 300/=

❤️ ඇනවුම් කිරීමට සඳහා,

ඔබගේ නම
ලිපිනය
දුරකථන අංකය දෙකක්
පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

inbox ඔබගේ විස්තර අප වෙත එවන්න...

නැතිනම්,

Whatapp හරහා meg 0777841199 ඔබගේ විස්තර අපට එවන්න.

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Address


113/5, FBorella Road
Pannipitiya