Teen Beauty Shop
උසස් තත්වයෙන් යුත් ඔර්ජිනල් නිශ්පාදන පමණක් විශ්වාසයක් සහිතව මිලදී ගැනීමට අදම අප සමග එකතු වන්න.
Teen Beauty (PVT) LTD රජයේ ලියාපදිංචි සමාගමක් වන අතර. මෙය වසර 6ක පාරිභෝගික විශ්වාසය දිනගත් පේජ් එකකි.
08/06/2026
ඔබේ සමේ කුරුලෑ ගැටලුවලට නිවැරදි CeraVe විසඳුම තෝරගන්න! ✨
කුරුලෑවලින් පීඩා විඳින ඔබ, සමේ ස්වාභාවික ආරක්ෂිත ස්තරයට (Skin Barrier) හානියක් නොවන ලෙස කුරුලෑ පාලනය කර ගැනීමට CeraVe Acne Wash පරාසය භාවිතා කරන්න
ප්‍රතිලාභ: කුරුලෑ සහ බ්ලැක්හෙඩ්ස් පාලනය කිරීමට උපකාරී වන අතර, සම වියළීමකින් තොරව සුවපහසුව තබයි.
ඔබට ගැලපෙන නිෂ්පාදනය තෝරාගන්න:
මෙම නිෂ්පාදනවල ඇති ප්‍රධාන විශේෂාංග:
ප්‍රධාන සංඝටක: සියලුම නිෂ්පාදනවල සමට අත්‍යවශ්‍ය සෙරමයිඩ් 3ක්
(3 Essential Ceramides),
හයුලූරොනික් අම්ලය සහ නියාසිනමයිඩ් අඩංගු වේ.
චර්ම රෝග විශේෂඥයින් විසින් නිර්දේශිත මෙම නිෂ්පාදන, කුරුලෑ ඇතිවීම වැළැක්වීමට සහ සම සුවපත් වීමට ඉඩ සලසයි.
ඔන්න එයාගේ ගිෆ්ට් එක එයාට ලැබිලා. Vedio එකකුත් එයාම හදලා අපිට එවලා තිබ්බා🥰❤️
මේ පාර Winner ට ලැබෙන Gift එක බලමුද?
🤫🫣
ඔන්න පන්නිපිටියේ ඉන්න ඔයාට හිතේ හැටියට, නිදහසේ ඇවිදලා ඔයා ආසම නිෂ්පාදන ගන්න එන්න ඕනීම තැනක් තමා Teen Beauty By Cosmetics PVT LTD කියන්නේ. ✨
ඔයාගේ Skin Type එක අනුව සහ තියෙන ගැටලුවලට හරියටම ගැලපෙන නිෂ්පාදන මොනවාද කියලා අපේ expert guidance එක හරහා තෝරගන්න දැන් ඔයාට පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, ඒවා නිවැරදිව පාවිච්චි කරලා උපරිම ප්‍රතිඵල ගන්න විදිහත් අපි ඔයාට කියලා දෙනවා. 🥰🙌
Glow වෙන්න ඔයාට අවශ්‍ය හැමදේම එකම වහලක් යටින්:
✨ Face care
✨ Body care
✨ Hair care
✨ Makeup
✨ Fancy items
ඉතින් තවත් බලාගෙන ඉන්නේ නැතුව ඔයාට ගැලපෙනම self-care products ටික ගන්න අදම අපේ Shop එකට ඇවිත් බලන්න! 💃
📍 Address: No 458A, High Level Rd, Pannipitiya
📞 Hotline: 0706040000
20/05/2026
Foodholic Sun Cream SPF 50+ 🩷
✅ 𝗛𝗶𝗴𝗵 𝗣𝗿𝗼𝘁𝗲𝗰𝘁𝗶𝗼𝗻 : SPF 50+ PA+++ නිසා පැය 12ක් පුරාවටම ඉර අව්වෙන් උපරිම ආරක්ෂාවක් ලැබෙනවා.
✅ 𝗡𝗼 𝗪𝗵𝗶𝘁𝗲 𝗖𝗮𝘀𝘁:ගෑවට පස්සේ මූණ සුදු පාට වෙලා Ghost කෙනෙක් වගේ පෙන්නේ නෑ. Skin එකට හොඳටම blend වෙනවා.
✅ 𝗡𝗼𝗻-𝗦𝘁𝗶𝗰𝗸𝘆 : දාඩිය දානකොට ඇලෙන ගතියක් නෑ. හරිම light feeling එකක් තියෙන්නේ.
✅ 𝗠𝗼𝗶𝘀𝘁𝘂𝗿𝗶𝘇𝗶𝗻𝗴: අව්වට වේලෙන skin එක soft විදියට තියාගන්න උදව් වෙනවා.
✅ 𝗔𝗳𝗳𝗼𝗿𝗱𝗮𝗯𝗹𝗲: මේක Korea වල අනිත් Suncream වලට වඩා Price ගොඩක් අඩුයි.
✅ 𝗠𝗮𝗱𝗲 𝗶𝗻 𝗞𝗼𝗿𝗲𝗮: 100% Original කොරියානු නිෂ්පාදනයක්. 🇰🇷
Makeup එක දාන්න කලින් base එකක් විදියට පාවිච්චි කරන්නත් සුපිරිම product එකක්. 👌
🚛Cash on Delivery Available
0706040000
No 458/A High Level Road Pannipitiya
Teen Beauty Shop
𝗥𝗼𝘂𝘀𝗵𝘂𝗻 𝗢𝗹𝗶𝘃𝗲 𝗢𝗶𝗹 𝗛𝗮𝗶𝗿 𝗧𝗿𝗲a𝘁𝗺𝗲𝗻𝘁 💚
Original Product Availble✅
👉හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
👉අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
👉ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.
✔️කොන්ඩය යන එක නවත්තන්න,
✔️කොණ්ඩය කැඩෙන එක නවත්වන්න,
✔️අකලට කොන්ඩය සුදු වීම වලක්වා ගැනීමට,
✔️තිබෙන කොන්ඩය වර්ධනය කරගන්න.
තියෙන හොදම නිශ්පාදනයක්
සතියට දෙපාරක් භාවිතා කිරීමෙන් ඔබට ඉක්මන් හා වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ඇත.
Whatsapp - 0706040000
No 458/A High Level Rd Pannipitiya
11/05/2026
Cetaphil Moisturising Lotion – සංවේදී සමට සොබාදහමේ සත්කාරය! 🌱✨
ඔබේ සම වියළිද? නැතිනම් නිතරම සංවේදී බවක් දැනෙනවාද?
සමෙහි තෙතමනය රැකගෙන, දවස පුරා නැවුම් බවක් ලබා දීමට Cetaphil Moisturising Lotion දැන් ඔබට සහාය වේ.
ලොව පුරා සමේ රෝග විශේෂඥයින් (Dermatologists) විසින් නිර්දේශ කරන ලද මෙම නිෂ්පාදනය, ඔබේ සමට අවශ්‍ය මෘදු බව සහ ආරක්ෂාව උපරිමයෙන් ලබා දෙයි.
මෙහි ඇති විශේෂත්වයන්:
පැය 48ක තෙතමනය: සමේ වියළි බව වහාම ඉවත් කර පැය 48ක් යනතුරු තෙතමනය රඳවා තබා ගනී.
පෝෂණීය අමුද්‍රව්‍ය: මෙහි අඩංගු Niacinamide, Avocado Oil, Panthenol සහ Vitamin E මගින් සම ගැඹුරින් පෝෂණය කරයි.
සංවේදී සමට හිතකරයි: සාමාන්‍ය සමේ සිට ඉතා වියළි සහ සංවේදී සම දක්වා ඕනෑම අයෙකුට ආරක්ෂිතව භාවිතා කළ හැකිය.
ඇලෙන සුළු නැත: සමට ඉක්මනින් අවශෝෂණය වන අතර සම මත තෙල් ගතියක් ඉතිරි නොකරයි.
මෙම ලෝෂන් එක තෝරාගත යුත්තේ ඇයි?
සමේ ඇති ස්වභාවික ආරක්ෂිත ස්ථරය ශක්තිමත් කරයි.
සම කැසීම සහ රළු බව අඩු කර සිනිඳු නිමාවක් ලබා දෙයි.
ප්‍රසන්න සහ සැහැල්ලු සුවඳක් සහිතයි.
පරිමාව: 236 ml
සමේ වර්ගය: Normal to Dry, Sensitive Skin
ඔබේ සමට ලැබිය යුතු හොඳම සත්කාරය අදම ලබා ගන්න! 🛒
06/05/2026
✨💄 පන්නිපිටිය නගරයේ අලුතින්ම OPEN වූ Luxury Cosmetics Shop එකට ඔබත් එන්න! 💄✨
Teen Beauty
Power by Cosmetics (PVT) ltd
දැන් Original skincare & beauty products ගන්න Colombo යන්න ඕනෙ නෑ 😍
පන්නිපිටියෙන්ම අඩුම මිලට, වගකීමක් එක්ක Original products ගන්න පුළුවන් ❤️
🌸 අපි ළඟින් ලබාගන්න පුළුවන්:
✅ The Ordinary
✅ CeraVe
✅ Korean Skincare
✅ Face Wash
✅ Serums
✅ Moisturizers
✅ Sunscreen
✅ Beauty & Cosmetic Items තවත් ගොඩක්
🔥 OPENING OFFER 🔥
🎉 The Ordinary & CeraVe Products වලට 50% DISCOUNT 🎉
(සීමිත කාලයකට පමණයි)
💯 Original items only
💰 අඩුම මිලට
🚚 PickMe Flash Delivery Available
📦 ඉක්මනින්ම ඔබගේ අතට
📍 Shop Location:
පන්නිපිටිය Colors Light එක පාස් කරලා
මීටර් 50ක් ඉදිරියට යන විට
Malshan Flora ආසන්නයේ
🛵 දුරින් ඉන්න අයටත් PickMe Flash හරහා order කරගන්න පුළුවන්.
❤️ Skincare loversලාට අනිවාර්යයෙන්ම එන්න ඕන place එකක්
ඇවිත්ම products බලන්න ✨
📞 Orders & Details:
070 604 0000
05/05/2026
"අලුත් ගමනක සුබ ආරම්භය! 🥂✨
Teen Beauty by Cosmetics (Pvt) Ltd - Grand Opening!
ඔබේ විශ්වාසවන්ත රූපලාවන්‍ය සහකරු🥰
No 458 / A High level rd Pannipitiya .
0706040000
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Pannipitiya
Pannipitiya
10240