Beauty boost

Beauty boost

Share

You can buy all the Oriflame products you need from us.We create and offer high- quality, safe, tren

Photos from Beauty boost's post 11/12/2021

Upto 30% off 🔥

Order now ✅
Only December month

Photos from Beauty boost's post 05/11/2021

🌿Oriflame love nature hair mask 🌿
සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?
දැන් ඔබේ අවශ්‍යතාව අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.

සිලිකන් රහිත අතර හිසට හා කෙස් කළඹ⁣ට යෝග්‍ය ph අගයක් සහිතයි. චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති බැවින් විශ්වාසයෙන් භාවිතා කරන්න.

හඳුන්වාදෙන නව මිල 🌸රු.399/=🌸 පමණි.

Love Nature
Hair Smoothie
🥑Nourishing Avocado🥑
Hair Mask for All Hair Types

ස්වාභාවික අලි⁣ගැට පේර සාරයෙන් පොහොසත් මෙමඟින් ඔබට පෝෂණීය, මෘදු, පිරිපුන් හා දිදුලන කෙස් කළඹක් හිමිකර දේ.
ඕනෑම හිසකෙස් කාණ්ඩයක් සඳහා යෝග්‍ය වේ.

Love Nature
Hair Smoothie
🍌 Replenishing Banana 🍌
Hair Mask for Dry Hair

ස්වභාවික කෙසෙල් සාරයෙන් පොහොසත් මෙමගින් ඔබගේ වියළි හා දුර්වල හිස කෙස් ⁣වලට තෙතමනය ලබා දී ප්‍රාණවත් කරයි. වියළි බව දුරලා දිදුළන නිරෝගී කෙස් කළඹක් හිමිකර දේ.

Love Nature
Hair Smoothie
🥭Revitalising Mango🥭
Hair Mask for Coloured Hair

වර්ණ ගන්වා ඇති ඔබගේ කෙස් කළඹේ විචිත්‍රත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ. ⁣

👉භාවිතා කරන ආකාරය 👈
මෙය ආකාර දෙකකින් භාවිතා කල හැක. ඔබට වඩාත් පහසු හා යෝග්‍ය ක්‍රමය තෝරා ගන්න.

🌸1වන ක්‍රමය
ස්නානයේදී හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා විනාඩි 10 කින් සෝදා හරින්න.

🌸2 වන ක්‍රමය
රාත්‍රියේ තෙත හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා shower cap එකකින් ආවරණය කර රැයක් තබන්න.

ඇණවුම් කිරීමinbox මගින් ....
🌺Only Rs.399
🌷Order now ✅

Photos from Beauty boost's post 24/10/2021

Hand bags are available ✅
Who want it?
Hurry up and grab yours order soon 🔥

Photos from Beauty boost's post 22/10/2021

⭕Office ගිහින් දවස පුරාම ඉන්නේ A/C එකේ නම් බලාගෙන ඉන්නකොට ම ඔබේ සමත් වියළි වෙනවා නේද?

⭕වියළි සමට ගැලපෙන Body Lotion එකක් ඔබ සොයනවාද?

⭕සම වියළිම නිසා පීඩාවට පත් ඔබ සඳහාම අනර්ඝ විසදුමක් මෙන්න.

ORIFLAME හී ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති

MILK & HONEY GOLD
Nourishing Hand & Body Cream

(Code no 31602)

💠 සමේ ඇති වියලි බව අයින් කර තෙතමනය රදා පවත්වයි.
💠 සමේ රැලි වැටීම් ඉවත් කරයි.
💠 තරුණ පෙනුම රැක දෙයි.
💠 අවපැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කරයි.
💠 අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්වයන් නැති කරයි. ඉක්මනින්ම සමට උරා ගනු ලබයි.

මෙම ආලේපනය 250ml නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැකිය ..✅

🌷කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව තහවුරු කර ඇත.

🌷පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබාගැනීමට උපකාරී වේ .

🌷 ඉමිහිරි සුවදකින් යුක්තයි
If u want to place an order plz contact us

💟Easy to deal with us,hurry up & place ur order💟
💌Island wide delivery available💌

Photos from Beauty boost's post 21/10/2021

𝑯𝒂𝒊𝒓 𝑨𝒏𝒅 𝑩𝒐𝒅𝒚 𝑶𝒊𝒍 (𝑺𝒘𝒆𝒆𝒕 𝑨𝒍𝒎𝒐𝒏𝒅 𝑶𝒊𝒍)

🔸 100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, සිරුරට සුවිශේෂී සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)

🔹 සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.

⭕ ස්විට් ආමන්ඩ් ඔයිල්

⭕ විටමින් E

🔹🔹 Body Oil හී ඇති විශිෂ්ට ප්‍රතිඵල

• දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ.

• රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.

• ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.

• පැහැපත්බව වැඩි කරයි.

• ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි.

• මදුරුවන් දෂ්ඨ කිරීම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි.

• සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි.

• කොරළ තත්වයන් අවම කරයි.

• සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි.

• ඇක්නී අවම කරයි.

• බ්ලීචින් ආසාධන සුවකරයි.

• අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.

• හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි.

• එල්ලා වැටීම අවම කරයි.

• සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි.

🔹🔹 Body Oil එක භාවිතා කළ හැක්කේ කෙසේද?

• ඔයිල් එකෙන් බිංදු හතර පහක් අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න.

• හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් ශරීරයේ කැමති තැනකට ගල්වන්න.

• ඔයිල් එක සමට උරාගන්නා තුරැ මෘදුව කවාකාවර පිරිමදින්න.

• උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න.

• දිනපතා පාවිචචි කළ හැකියි.

• සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිචචි කරන්න.

• වෙනත් ආලේපන සමඟ වුවද පාවිචිචි කළ හැකිය.
Order now ✅

18/10/2021

Discount available!
Order soon 🔥🔥🔥🔥
📌Lips stick and Lip liner 😍

Photos from Beauty boost's post 10/10/2021

🌸🌸🌸🌸 සුදු වෙන්න ඕන අයට නෙමෙයි... ඇගම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට.... 100% ප්‍රතිඵල සහිතයි🌸🌸🌸
ළගදී මනමාලියක් වීමට සිටින අයට විශේෂයි
😍ASTAXANTHIN & BILBERRY EXTRACT

👉මේ වෙද්දි සුදු වෙන්න capsule වර්ග කීයක් පාවිච්චි කරලා තියනවද ???

👉සමහර විට ඒවගෙන් බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබෙන්නත් ඇති ලැබෙන්න නැතුවත් ඇති ...ඒත් ඒවගෙන් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධ ගැන ඔයාලා හිතලා බැලුවද?

😶සුදු වෙන්න ඇති ආසාව නිසා ඔයාලා පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින් තොර capsule වර්ග නිසා ජීවිතයට පවා හානි ඇති විය හැකි බව ඔබ හිතුවද ??

👉නමුත් මුලු ශරීරයම එකම වර්ණයනයකට හරවා ගන්න නම් capsule එකක් පාවිච්චි කරන්න වෙනවා.. cream එකකින් මුලු ශරීරයම එකම විදියට පැහැපත් කර ගන්න අමාරුයි 😓😓😓

😍Oriflame වෙතින් අපි මේ හදුන්වා දෙන wellness ASTAXANTHIN & BILBERRY EXTRACT මගින් අතුරු ආබාධයක් නොමැතිව සුදු වීමේ සිහිනය සැබෑ කර ගන්න ඔබටත් පුලුවන් .

😍Wrinkles , dark spots, marks ආදී මේ සියල්ල ඉවත් කර පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න කැමති අය පාවිච්චි කරලා බලන්න

👉ස්වීඩනයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රෝඇල්ගී සහ බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සුල් එකකි .විටමින් සී සහ ඊ සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.කැප්සුල් 30කින් සමන්විත යි.මාසයක් භාවිතා කළ හැක.

👉රන්වන් පැහැ සමක් ලබා දේ
👉මුළු සිරුරම එක ලෙස පැහැපත් කරයි.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් වේ..
👉වයසට වඩා වයස පෙනුම නැති කරයි
👉️ සමරැලි වැටී ඇතිනම් එය නැති කරයි
👉තරුන පෙනුම රැක දේ..

✅ Place your order now

Photos from Beauty boost's post 10/10/2021

Who want it?
Order now.

Photos from Beauty boost's post 04/10/2021

අකලට සම රැළි වැටීම නවතා ඔබේ තරුණ බව රැක ගැනීම වෙනුවෙන්ම නිශ්පාදිත NovAge Ecollagen Wrinkle Power day cream and night cream. ✅ඔබත් අදම මිලදී ගන්න.

Photos from Beauty boost's post 04/10/2021

Milk and honey 🍯 සත්කාරය දැන් ඔබේ නිවසේ දී කර ගැනීමට අවස්ථාවක්.

So Harry up guys place your order today.
Limited Stock available.

Photos from Beauty boost's post 04/10/2021

🌺GIORDANI Gold Essenza Body Cream & Body Lotion🌺

🤔😌 මොනවද මේ perfumed body cream කියන්නේ?? ..............................................🤩🤩...................
අද ගොඩක් ගැහැණු ළමයි පුරුදු වෙලා තියනවා තමන් use කරන body cream එකට perfume ටිකක් spray කරලා use කරන්න...
එතකොට වැඩි කාලයක් සුවදට ඉන්න පුලුවන්😍😍

🧚මේක practical නැති නිසා ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන Perfumed body cream එකට,Oriflame හි අපූරු නිශ්පාදනයක් වන Giordani Perfume එකේ perfume සුවද මුසු වී සකස් කරලා තියනවා...😍😍😍😍

✅පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්
කරයි.
✅ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
✅250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 4ක් වැනි කාලයක් භාවිතා කල හැක.
✅සමේ තෙතමනය ආරක්ෂා කර සම
පැහැපත් කරයි.

❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤❤

02/10/2021

Oriflame

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Bogahawaththa Road
Pannipitiya