RUFa Cosmetics
RU Ceylon (PVT) Ltd
www.ruceylononline.lk
11/05/2026
We are Hiring Office Assistant .
Send your CV -
Email - [email protected]
Whtsapp - 0777967275
14/04/2026
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!
13/04/2026
රුවැති අවුරුදු කුමරා කුමරිය 2026
ජයග්‍රහණය ලැබු අවුරුදු කුමරා සහ කුමරිය..
ඔබ දෙපළටම අපගේ උණුසුම් සුබ පැතුම්.!
RU Ceylon (Pvt) Ltd සමග සම්බන්ධ වූ ඔබ සැමට ස්තූතියි...
08/04/2026
RUFa රුවැති අවුරුදු කුමරිය සහ කුමරා අද දිනට ප්‍රතිඵල...
ඉක්මන් කරන්න අවසාන දිනය අප්‍රේල් මස 12 වනදා..
03/04/2026
Happy good friday...!
01/04/2026
පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා...!
21/03/2026
Eid Mubarak
20/03/2026
RUFa Online රුවැති කුමාරා සහ කුමරිය 2026
ඔයත් හැඩකාර තරුණියක්ද? තරුණයෙක්ද? මෙවර RUFa Online රුවැති කුමාරා සහ කුමරිය ලෙස කිරුළු පළදින්න මෙන්න අවස්ථාව..
ඔබ කළ යුත්තේ ,
01. අවුරුදු කුමරා කුමරිය තරගය සදහා සහභාගී වන තරග කරුවන් ලියාපදිංචි වීමට අපගේ ෆේස්බුක් ගිණුම සහ ටික් ටොක් ගිණුම (Follow) කර මෙම ෆේස්බුක් පිටුව වෙත ඔබගේ සම්පූර්ණ නම , වයස , ප්‍රදේශය සදහන් කර, මෑතකදී ගත් ජයාරූපයක් පණිවිඩයක් ලෙස (Message) RU Ceylon මෙම ෆේස්බුක් පිටුව වෙත යොමු කර යුතුය..
02. වයස් සීමාව (අවුරුදු 16ත් 23ත් අතර විය යුතුයි)
03. ඔබ එවූ තොරතුරු පරීක්ෂා කිරීමෙන් පසු ඔබට තරග කිරීමට අවශ්‍ය තරග අංකය අප විසින් ලබාදෙනු ඇත.
04. තෝරාගත් අය කමෙන්ට් තීරුවේ ඔබගේ ජායාරුපයක් අප විසින් පළකරනු ලබන අතර, පලකරන තරගකරුවන්ගේ ජයාරූපයට ලැබෙන (Likes , Comments මත) ජයග්‍රහකයා තෝරගනු ලැබේ..
05. අප්‍රේල් මස 12 වනදා ජයග්‍රහකයින් තෝරා ගනු ලැබේ.
RUFa රුවැති කුමරා සහ කුමරිය ලෙස ජයග්‍රහණය කරන්නන් හට වටිනා RUFa නිශ්පාදන කට්ටලයක් සහ අපගේ ඉදිරි වෙළද දැන්වීම් සදහා රංගනයටද වරම් හිමිවේ.
කොන්දේසි
01. ඉදිරිපත් වන සියළුම තරගකරුවන් මෙරට පදිංචි අය විය යුතුයි.
02. අවිවාහක විය යුතුයි.
03. ව්‍යාජ ගිණුම් ඔස්සේ ඉදිරිපත් නොවිය යුතුය.
04.අපගේ facebook , Tik Tok ගිණුම් Like කර හෝ Follow කර තිබිය යුතුයි.
She always wears her invisible crown
International women 's day 2026
❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Araliya Uyana, Depanama
Pannipitiya
10132