Herb Line

Herb Line

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line, Beauty, cosmetic & personal care, Pannipitiya.

Photos from Herb Line's post 28/11/2021

ලස්සන දිග කොන්ඩයක් ලබාගැනීමට ඔබත් කැමතිද? මෙතරම් කල් පාවිච්චි කළ කිසිදු නිෂ්පදනයකින් තාමත් ප්‍රතිපල ලැබුණේ නැද්ද? ඔබට සිහිනයක් වි තිබූ නිරෝගිමත් ලස්සන කෙස්කලබ දැන් ඔබටත් පහසුවෙන්ම ලබාගත හැකියි.අප නිෂ්පාදන පෙළ අතර වන ස්වාභාවික ශාකසාරයන්ගෙන් පරිපූර්ණ සත්කාරය දැන් ඔබටත් ලබා ගැනීමේ අවස්ථාව.100% ක ප්‍රතිපල අත්දුටු සත්කාරයක් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න.👇👇👇👇🤩🤩🤩

දිගුවන් ලස්සන කේශ කලාපයක් වෙනුවෙන්ම නිෂ්පාදිත

තල තෙල්
එඩරු තෙල්
විටමින් E
කරපිංචා
මුකුනුවැන්න
ඇතුළු ස්වාභාවික ශාකසාරයන්ගෙන් අනූන,

Herb Line Hair Gloth oil -Rs.499
Herb Line Hair Gloth Conditioner -Rs.399
Herb Line Hair Gloth Shampoo -Rs.399

භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවීමේ පහසුව
දැන්ම ඔබගේ
නම:
ලිපිනය:
දුරකථන අංකය:
Inbox හෝ
අපිට whatsapp කරන්න

13/11/2021

අපේ ඉතිහාසයේ ඉඳලම රජවරුන්ට ප්‍රභූවරුන්ට මැණික එක්ක තිබුණේ හරිම ළඟ සම්බන්ධයක්.එයාලා අලංකාරයට වගේම ආගමික භක්තියට පුද කළ හැකි වටිනාම වස්තූන් විදිහටත් මැණික් පාවිච්චි කළා.❤️❤️ තමන්ගේ ශරීරයට ස්පර්ශ වෙන්නත් නොයෙක් වර්ගයේ මැණික් පැළඳුවා. මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ. සොබාදහම නිර්මාණය කරන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වෙන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න. හැබැයි ඉතින් ඒකට මැණික් ගැන දැනුමක් සහ අවබෝධයක් ඔබට තිබිය යුතුයි. ඉතින් හර්බ්ලයින් අපි ඉතාම ආකර්ෂණීය ලෙස silver මුදු නිර්මාණය කිරීම ආරම්භකලා. මේ සදහා අපි අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා.... තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු අපේ ආයතනය හරහා ඔබට වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්. ආකර්ෂණය වගේම නොහිතන සුභ කාලයකුත් උදාකරගන්න අප හා එකතුවන්න.

Photos from Herb Line's post 13/11/2021

ඔබේ මුහුණත් බ්ලීචීන් නිසා විනාශ වෙලාද?
මෙන්න 100% ප්‍රතිඵල තියෙන
👉 Gluta saffron Day & Night ක්‍රිම්
👉 Body lotion
👉 Face wash
👉 Sun protection
නිශ්පාදන 5ම ඇණවුම් කිරීම සදහා ඔබට වැය වන්නෙ රු: 4,139/= පමණි.
( free Delivery ) 😍😍
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න මෙමගින් උබටත් පුලුවන්

😍 vitamin E , B5 , B3
😍 Bearberry & Mulberry extract
😍 Licorice Root extract
😍 Saffron , Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින් ,
👉 සම පිරිසිදු කරයි, පැහැපත් කරයි.
👉 සමෙහි තද පැල්ලම් මකා දමයි
👉 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
👉 සමෙහි රැලි ගතිය නැති කරයි
👉 සමට ඒකාකාර පැහැයක් ලබා දේ

ඕනෑම සමකට ගැලපේ
ගැහැණු / පිරිමි දෙපාර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න

ඇනවුම් කිරීමට ඔබගේ ,
නම :
ලිපිනය :
දුරකථන අංක :
නගරය :
Whatsapp පණිවිඩයක් දෙන්න

👉 Cash on delivery available

13/11/2021

~~the secret of beautiful beautiful women herb line,~~

13/11/2021
Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Address

Pannipitiya