SALON CHARM

SALON CHARM

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SALON CHARM, Hair Stylist, SALON CHARM, No 211, Old Road, Pannipitiya.

TVEC Qualified Aesthetician, Certified Professional Aesthetician, Photofacialist, Electrotherapist, and SPMU Artist.

🎓 Skin Care Classes & SPMU Classes: Helping the next generation of beautician,
👑 Specialized in advanced skincare treatments & SPMU

01/09/2026

Advanced Galvanic Electrotherapy workshop.
Batct 43
වැඩි දෙනෙක් ලග තියන Galvanic නිවැරදි තාක්ෂණය හරියටම දැනගමුද ??
🔻 මේ Galvanic current එක සරල දාරාවක් මෙන්ම එක දිශාවට පමනක් ගමන් කරන බවත්.
මෙතක් පැමිණි ගොඩ දෙනෙක්ගෙ ගැටලුවක් උන galvanic ⚡️ Current එක. ? වදිනවාද අපටත්.
🔻 ඒවගේම + දාරාවෙන් කල හැකි දේ හා - මගින් ලැබෙන වාසි.
🔻 ගැල්වනික් සමග බාවිතා කල හැකි නිෂ්පාදන මොනාද.?
🔻 ගැල්වනික් බාවිතා කල හැකි හා නොහැකි වන්නේ කාටද ? ඒ වගේම
💥 High frequency , Vacuum extract නිවැරදිව හා ආරක්ෂාකාරීව ඉන්නන් warts හදුනාගැනීම හා ඉවත් කර ගැනීම.
Galvanic 5 in one තාක්ෂණය යොදාගෙන කල හැකි බොහෝ දේ සරලව නිවැරදිව දැක දැන ඉගන ගමු ආවොත් එදාට.
Theory වගේම Practically. A to Z
🗓️ දිනය සැප්තැම්බර් 08
🔸 ස්තානය පන්නිපිටිය.
🔸 මේ සියලූ දේටම අයකිරීම රැ:8000 ක් පමණි.
🔸 වේලාව උදේ 9 සවස 3
🔸 වටිනා සහතිකයක් පිරිනමයි.
ආසන 10ක් පමණයි.
සහබාගීවන්න කැමතිනම් ලියාපදිංචි වීම සදහා
whatsssp  077 714 1414 එකට ඔබගේ නම සදහන් කර එවන්න.

29/08/2026

Advanced Hydra treatment workshop
💥 Batch 64🥇

🔸 නිෂ්පාදන රහිතව වුවද, සම ගැඹුරින් පිරිසුදු කර ගැනීමේ තාක්ෂණයන්. 💥 Exfoliating
🔸 එසේ පිරිසුදු කරගත් සමෙන් සජීවී සමට පෝෂණයන් ඇතුලත් කර ගැනීමේ ක්‍රම. 💥 Ultrasound
🔸 වයසට යාම ප්‍රමාද කරන කොලජන්, ඉලාස්ටින් සක්‍රීය කරවන සත්කාර, 💥 RF
🔸 ඇක්නි, පිම්පල් ප්‍ර්තිකාර,
🔸 පිග්මන්ටේෂන් සදහා කල හැකි සත්කාර,
🔸 ලයිට් මාසක් වලින් කල හැකි සත්කාර හා එහි වැඩගත් කම වගේම 💥 LLLT
Hydra මගින් කලහැකි මෙවැනි සත්කාර රැසක ගැන දැක දැන ඉගනගන්න, හා ප්‍රායෝගිකව පුහුනු වන්නට වගේම නිවැරදිව Hydra machine එකක් තෝරාගන්න ආකාරයත් දැනගන්න කැමතිනම් සම්බන්ද වන්න අප සමග..
ඒසදහා ලියාපදිංචි වීමට
👉Whatsapp  077 714 1414 එකට ඔබගේ නම එවන්න.

🔻 දිනය සැප්තැම්බර් 04
⛳️ ස්තානය , පන්නිපිටිය
⏱ ආරම්භය උදේ 9 සවස 3
🥇 සහතිකපත් පිරිනැමේ
💰 අයකිරීම රැ: 8000ක් පමණි.

නිවැරදි Hydra සත්කාර ගැන උනන්දුවක් ආසාවක් හා නවීන තාක්ෂණයෙන් අලුත් වෙන්න, වෙනස් වෙන්න කැමති නම් එකතුවන්න. 🤝

29/08/2026

සීග්‍රයෙන් පැතිර යන Hydra machine පිලිබදව සිදුකල එක්දින වැඩමුළුවක 63 වන කන්ඩායම..
නිවැරදි සත්කාරයක් නිවැරදි නිෂ්පාදන සමග නිවැරදිව හදුනාගත් සමට නිවැරදි නවීන තාක්ෂණය යොදාගෙන සිදුකරන ආකරය නිවැරදිම න්‍යායිකව මෙන්ම තනි තනිව පුරුදු පුහුණුව ලැබූ මේ සියලු සිසුන්‍ටත් උණුසුම් සුබපැතුම් ❤️❤️.

නිවැරදි සත්කාර විතරක් නෙමේ නිවැරදි Hydra machine එකක් මිලදී ගන්නත් මේ අය නම් දැන දන්නවා 🙂.
ඊලග වැඩමුළු සැප් 04...
වැඩි විස්තර සදහා 📞 0777 141414

28/08/2026

Hydra facial one day workshop -batch 63
Ongoing.

26/08/2026

No Bleaching , No Chemical , No Side effects .
Diamond 💎 peeling with electrotherapy 💫...
Real glow 🌟 treatment..

By pannipitiya & hambantota.

Book your appointment and feel the difference voice ⁨077 714 1414

22/08/2026

Advanced Hydra treatment workshop
💥 Batch 63🥇

🔸 නිෂ්පාදන රහිතව වුවද, සම ගැඹුරින් පිරිසුදු කර ගැනීමේ තාක්ෂණයන්. 💥 Exfoliating
🔸 එසේ පිරිසුදු කරගත් සමෙන් සජීවී සමට පෝෂණයන් ඇතුලත් කර ගැනීමේ ක්‍රම. 💥 Ultrasound
🔸 වයසට යාම ප්‍රමාද කරන කොලජන්, ඉලාස්ටින් සක්‍රීය කරවන සත්කාර, 💥 RF
🔸 ඇක්නි, පිම්පල් ප්‍ර්තිකාර,
🔸 පිග්මන්ටේෂන් සදහා කල හැකි සත්කාර,
🔸 ලයිට් මාසක් වලින් කල හැකි සත්කාර හා එහි වැඩගත් කම වගේම 💥 LLLT
Hydra මගින් කලහැකි මෙවැනි සත්කාර රැසක ගැන දැක දැන ඉගනගන්න, හා ප්‍රායෝගිකව පුහුනු වන්නටත් , කැමතිනම් සම්බන්ද වන්න.
ඒසදහා ලියාපදිංචි වීමට
👉Whatsapp  077 714 1414 එකට ඔබගේ නම එවන්න.

🔻 දිනය අගෝස්තු 28
⛳️ ස්තානය , පන්නිපිටිය
⏱ ආරම්භය උදේ 9 සවස 3
🥇 සහතිකපත් පිරිනැමේ
💰 අයකිරීම රැ: 8000ක් පමණි.

නිවැරදි Hydra සත්කාර ගැන උනන්දුවක් ආසාවක් හා නවීන තාක්ෂණයෙන් අලුත් වෙන්න, වෙනස් වෙන්න කැමති නම් එකතුවන්න. 🤝

18/08/2026

ඇහිබැම පිහිටීම මදිනම්, නිතරම අදින්න වෙලානම්, පෙනුම මදිනම්
හොඳම විසදුම 🔸 Microblading eyebrows....
▪️ වසරකටත් වඩා වැඩි කාලයක් මෙලෙසම තබාගත හැකි,
▪️ ස්වභාවික පෙනුමටම,
▪️ රිදෙන්නේ නැතිව,
මෙහෙම ලස්සනට සකසා ගන්න ඔයලත් කැමතිනම් දෙන්න කෝල් එකක්
📞 077 714 1414
Location
පන්නිපිටිය

14/08/2026

Microblading exam ongoing

11/08/2026

Galvanic දාරාව එක අයෙකුට දැනෙන්නත්.,තව කෙනෙක්ට අඩුවෙන් දැනෙන්නේත් ඇයි 🤔

Galvanic with microdermabrasion workshop ongoing

07/08/2026

Microblading live demo

Want your business to be the top-listed Hair Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


SALON CHARM, No 211, Old Road
Pannipitiya
10230

Opening Hours

Monday 08:30 - 20:30
Tuesday 08:30 - 20:30
Wednesday 08:30 - 20:30
Thursday 08:30 - 20:30
Friday 08:30 - 20:30
Saturday 08:30 - 20:30
Sunday 08:30 - 16:30